ගුපියො ලාබෙට ලයිට් එකක් දාපු කාලෙත් ඉවරයි

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    උබ හිතනවද ඕවා වෙනව කියල, බස් ටිකට් අනිවාරය කර එක හිතපන්කො එච්චරයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,197
    24,299
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොන්නප්පුගෙ මෝඩ සිලි බයි හරක්. සීරියස් විදියට ගොබ්බ කතා කියනවා එක්කො කටවහගෙන ඉන්න ඕන. 🙈😂😂
    ah සෙනාත් ඔයා ආවද.... තරාදි වලට මොනාද උනේ, සමපෝශ වලට මොනාද උනේ..
    උඹත් 3W ගන්න අනාතයෙක්නම් වෙන්න එපා.