TIN ටින් පක හදාගන්න ගියාම ERROR එකක් එනවනේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,409
    12,298
    113
    35
    Spain
    උන්ගේ රීජනල් ඔෆීස් එකට පලයන්. ඔය ඔන්ලයින් උත්තෙන් හැදුවත් ටින් එක මොකක්ද කියල බලාගන්න උඹට යන්නම වෙනවා
     
    • Wow
    Reactions: Psiko

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,842
    113
    −273.15°C
    උදේ හවා උඹ දෙන වද තිස් දෙක දැකලා, ටින් සමාගමෙන් උඹව බ්ලොක් කරලා දාන්න ඇති උන්ටත් කරදර කරයි කියලා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,619
    11,410
    113
    🌎
    රජයේ ආයතනවල සිකුරාදා හවස ගෙදර යද්දි සර්වර් එක ප්ලග් එකෙන්ම ගලවලා යන්නේ. ආයෙ සදුදා උදේ තමයි ගහන්නේ. :yes:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,387
    12,957
    113
    🤍
    උන්ගේ රීජනල් ඔෆීස් එකට පලයන්. ඔය ඔන්ලයින් උත්තෙන් හැදුවත් ටින් එක මොකක්ද කියල බලාගන්න උඹට යන්නම වෙනවා
    nane bng business eke tin paka kiri toiya wage haduna

    meka me mage personal tin paka
     
    • Like
    Reactions: Inigo Montoya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    රජයේ ආයතනවල සිකුරාදා හවස ගෙදර යද්දි සර්වර් එක ප්ලග් එකෙන්ම ගලවලා යන්නේ. ආයෙ සදුදා උදේ තමයි ගහන්නේ. :yes:
    meka attac, apita renew karanna online form ekak thiyenne. eth document submit karanna one mon-fri 9-3. pa#e nithi thiyenne online platform kiyala. e karalath 3 months yanawa review wenna. mama Saturday dala 3 months walin awe na. passe visit kalama kiwwe dan me ayith dala balan innawa. me gobbayo danne na e masa 3 ta thawa ayage expire wela unuth renewal apply karanawa kiyala.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,283
    5,349
    113
    Panadura
    Email එකක් දාපන් ID එකේ කොපි එකක් එක්ක. TIN එක මුලින් ඉල්ලලා මේල් එකක් යවපන්, ඊට පස්සේ pin එක ඉල්ලලා යවපන්. මට නම් එක දවසින් එව්වා.

    සිංහල ආකෘතිය (Sinhala Template)

    Subject: බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) ලබා ගැනීම සඳහා වන අයදුම්පත - [ඔබගේ නම මෙහි යොදන්න]

    හිතවත් මහත්මයා / මහත්මිය,

    මාගේ නමින් බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකයක් (TIN) ලියාපදිංචි කර ලබාගැනීම සඳහා මෙම ඊමේල් පණිවිඩය යොමු කරමි.

    මාගේ තොරතුරු පහත පරිදි වේ:

    • සම්පූර්ණ නම: [ඔබගේ සම්පූර්ණ නම]
    • ජාතික හැඳුනුම්පත් අංකය: [ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය]
    • ස්ථිර ලිපිනය: [ඔබගේ ස්ථිර ලිපිනය]
    • දුරකථන අංකය: [ඔබගේ දුරකථන අංකය]
    • ඊමේල් ලිපිනය: [ඔබගේ ඊමේල් ලිපිනය]
    මෙම ලියාපදිංචිය සඳහා අවශ්‍ය වන මාගේ ජාතික හැඳුනුම්පතේ දෙපැත්තේම ස්කෑන් කරන ලද පිටපතක් ද මේ සමඟ අමුණා ඇත.

    කරුණාකර මාගේ අයදුම්පත සලකා බලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ සඳහා තවදුරටත් කිසියම් තොරතුරක් අවශ්‍ය නම් කරුණාකර මාව දැනුවත් කරන්න.

    ස්තුතියි,

    මෙයට විශ්වාසී,

    [ඔබගේ නම] [ඔබගේ දුරකථන අංකය]
     
    Hri cuddah elama , Thank youuuuuu
    server offline, උන් office ගිහින් online දාන්නෙ, weekdays 8-5 බලහන්...
    Adooo ehmada , hri bokka ela kiri
     
    • Like
    Reactions: Amith0424

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    adoo ehmda , website eken try kre natte ai ?
    ඔක්කෝම access තියනවා බන්. ඔපිස් එකට certificate ඒකේ කොපියක් ඉල්ලනවා. ඒක ගන්න විදිහක් නැහැ site ඒකේ.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,242
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය හැත්තට mail එකක් දාලා සතියකට වැඩී tin certificate එක ඉල්ලලා.
    ඒකනම් ගිහින් ගන්න වෙනව. හේතු ලියල ලියුමකුත් ලියන් යන්න.. උඹේ ටින් එක උඹට දෙන්න උන් අදි මදි කරනව. :rofl: