UNKNOWN SERVER ERROR ekak enne
5 parak withr try kara
Phone ekenuth kara
5 parak withr try kara
Phone ekenuth kara
Now TIN is not secret information. You can viewඋන්ගේ රීජනල් ඔෆීස් එකට පලයන්. ඔය ඔන්ලයින් උත්තෙන් හැදුවත් ටින් එක මොකක්ද කියල බලාගන්න උඹට යන්නම වෙනවා

nane bng business eke tin paka kiri toiya wage hadunaඋන්ගේ රීජනල් ඔෆීස් එකට පලයන්. ඔය ඔන්ලයින් උත්තෙන් හැදුවත් ටින් එක මොකක්ද කියල බලාගන්න උඹට යන්නම වෙනවා
meka attac, apita renew karanna online form ekak thiyenne. eth document submit karanna one mon-fri 9-3. pa#e nithi thiyenne online platform kiyala. e karalath 3 months yanawa review wenna. mama Saturday dala 3 months walin awe na. passe visit kalama kiwwe dan me ayith dala balan innawa. me gobbayo danne na e masa 3 ta thawa ayage expire wela unuth renewal apply karanawa kiyala.රජයේ ආයතනවල සිකුරාදා හවස ගෙදර යද්දි සර්වර් එක ප්ලග් එකෙන්ම ගලවලා යන්නේ. ආයෙ සදුදා උදේ තමයි ගහන්නේ.![]()
Email - [email protected]
Hri cuddah elama , Thank youuuuuuEmail එකක් දාපන් ID එකේ කොපි එකක් එක්ක. TIN එක මුලින් ඉල්ලලා මේල් එකක් යවපන්, ඊට පස්සේ pin එක ඉල්ලලා යවපන්. මට නම් එක දවසින් එව්වා.
සිංහල ආකෘතිය (Sinhala Template)
Subject: බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) ලබා ගැනීම සඳහා වන අයදුම්පත - [ඔබගේ නම මෙහි යොදන්න]
හිතවත් මහත්මයා / මහත්මිය,
මාගේ නමින් බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකයක් (TIN) ලියාපදිංචි කර ලබාගැනීම සඳහා මෙම ඊමේල් පණිවිඩය යොමු කරමි.
මාගේ තොරතුරු පහත පරිදි වේ:
මෙම ලියාපදිංචිය සඳහා අවශ්‍ය වන මාගේ ජාතික හැඳුනුම්පතේ දෙපැත්තේම ස්කෑන් කරන ලද පිටපතක් ද මේ සමඟ අමුණා ඇත.
- සම්පූර්ණ නම: [ඔබගේ සම්පූර්ණ නම]
- ජාතික හැඳුනුම්පත් අංකය: [ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය]
- ස්ථිර ලිපිනය: [ඔබගේ ස්ථිර ලිපිනය]
- දුරකථන අංකය: [ඔබගේ දුරකථන අංකය]
- ඊමේල් ලිපිනය: [ඔබගේ ඊමේල් ලිපිනය]
කරුණාකර මාගේ අයදුම්පත සලකා බලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ සඳහා තවදුරටත් කිසියම් තොරතුරක් අවශ්‍ය නම් කරුණාකර මාව දැනුවත් කරන්න.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
[ඔබගේ නම] [ඔබගේ දුරකථන අංකය]
Adooo ehmada , hri bokka ela kiriserver offline, උන් office ගිහින් online දාන්නෙ, weekdays 8-5 බලහන්...
adoo ehmda , website eken try kre natte ai ?ඔය හැත්තට mail එකක් දාලා සතියකට වැඩී tin certificate එක ඉල්ලලා.
ඔක්කෝම access තියනවා බන්. ඔපිස් එකට certificate ඒකේ කොපියක් ඉල්ලනවා. ඒක ගන්න විදිහක් නැහැ site ඒකේ.adoo ehmda , website eken try kre natte ai ?
ඒකනම් ගිහින් ගන්න වෙනව. හේතු ලියල ලියුමකුත් ලියන් යන්න.. උඹේ ටින් එක උඹට දෙන්න උන් අදි මදි කරනව.ඔය හැත්තට mail එකක් දාලා සතියකට වැඩී tin certificate එක ඉල්ලලා.
