අයිස් කියලා තමා අහල තියෙන්නෙ. ගොඩක් උන් උන්ගෙ පැතිවලට මාරුව දාගෙන ආතල් එකේ උන්ගෙ බිස්නස් එකක් කරන් ඉන්නවා.Engineers ලාගේ salary, facilities කොහොමද
danna tharamain naha. Bsc thibbata baha post ekatai wahana hambenne..Vehicle එකක් දෙනවද මචං
නෑ නෙSLT එකේ TOලා වත් දැන් හඳුන්වන්නේ ඉංජිනියර් කියලා නේද?
ube discipline ek mkkd electronic da? industry experience kochchr kalda bn?Take home salary එක 2.5 laks වත් තියෙනවානම් හොඳයි