සිරාම කතාව ඈ.. experience එකෙන්ම අනුමත කරනව කතාවඑහෙම ඒවා එකක් සෙට් වෙලා තිබ්බ gym එකේදි. හැබැයි serious නෙමේ
ඒ කෙල්ල යාළුවෙලා හිටියේ gym ekema හිටපු personal trainer කෙනෙක් එක්ක. පස්සේ කොල්ල එක්ක toxic වෙලා වැඩේ අවුල් ගිහින්. කොල්ලා ට අරින්න දෙන්න බැහැ කියලා කොල්ල තව kali ගහලා. Jealous කරවන්න. මෙකී ට jealous හිතිලා නැහැ මෙකී ලස්සනයි කියලා ඌ nothing කියලා දන්න නිසා ඌ ව ගලවලා තමයි සෙට් උනේ ඌට පේන්න ම වගේ.
මමත් ඉතින් සෙට් උනත් සිරා කරන්න හොඳ කෙල්ලෙක් උනත් කරන්න ගියේ නෑ වැඩක් නෑ ඉතින් කොටන්න බැරි නිසා සිරා කරේ නෑ. හැබැයි එකී ට continue කරන්න ඕන කමක් තිබුණ. මට තව main kellek ඉන්නව ඒ නිසා මෙකී ව කරේ side එකෙන් වගේ. Time එකත් නෑ මෙකී වෙනුවෙන් යොදවන්න ඉස්සර වගේ.
Personal training බුවා සුපිරිම සුපිරි level එකට කෙල්ල ගෙ body එක හදල තියනවා. Face එකත් ලස්සනයි හැම පැත්තෙන් ම හොඳයි සල්ලි තියනව හැබැයි ඕක සිරාවට bassoth ඔහොම වෙන්නේ නෑ කියලා දන්නව
අත්දැකීම් වලින් තේරුනේ මෙකයි.
පට්ටම ලස්සන උනාම එකී කිව්වේ ඒකී ට කොල්ලො කතා කරන්න බයයි කියල. උන් කැමතියි කොල්ලො ඉස්සරහට ඇවිල්ල talk කරනවා නම් කියලා හැබැයි එහෙම කවුරුත් එන්නේ නෑ හිතන්නේ අනිවා කොල්ලෙක් ඇති. එසේ මෙසේ එකක් වෙන්න බැහැ මෙක run කරන්න කියල උන් හිතනවා. අන්තිමට උන්ව වේලෙනව කියල. මම මේ කියන්නේ avarage look එක තියන කොල්ලො පොර කන level Kello නෙමෙයි. පට්ටම කලාතුරෙකින් හම්බවෙන හැම පැත්තෙන් ම සුපිරි ලස්සන and sexy. Posh look එක තියන decent එවුන් ගැන. අඩු කුලේ කියල කියන්න බැරි. Knowledge එකත් decent. Meter එකත් හොඳ ස්මාර්ට් kellek ගැන
Sex on Mandy eh
------ Post added on Jul 11, 2026 at 9:42 PM
