☀️ රාත්‍රී කාලයත් හිරු එළියෙන් ආලෝකමත් කරන්න හදන "Reflect Orbital" සමාගමේ ආන්දෝලනාත්මක ව්‍යාපෘතිය ❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,906
    152,749
    113
    මේ වෙනකොට ලොකු ආන්දෝලනයක් ඇති කරලා තියෙන මේ ව්‍යාපෘතිය කරන්න යන්නෙ ඇමරිකාවෙ කැලිෆෝර්නියා ප්‍රාන්තෙ ස්ථාපනය කරලා තියෙන 'Reflect Orbital' සමාගමෙනුයි. අභ්‍යවකාශෙට යවපු චන්ද්‍රිකාවක සවි කරලා තියෙන දිග සහ පළල අඩි 60 බැගින් වුණු විශාල දර්පණයක් භාවිතා කරලා ඒ දර්පණේ මතට පතිත වෙන සූර්යාලෝකය නැවතත් පෘථිවියෙ රාත්‍රී කාලය ගෙවෙන ප්‍රදේශවලට පරාවර්තනය කිරීමක් සිදු කරලා ඒ ප්‍රදේශවලට ආලෝකවත් කරන්නයි මේ ව්‍යාපෘතිය මගින් මේ සමාගම සූදානම් වෙන්නෙ.





    කිලෝමීටර 5 ක විතර ප්‍රදේශයක් රාත්‍රී වෙලාවක වුණත් ආලෝකවත් කරන්න මේ ක්‍රමවේදෙන් පුළුවන් කියලා තමයි මේ සමාගමෙන් කියන්නෙ. සෝලා ෆාම්ස්වල ප්‍රයෝජනයට ගන්න වගේම, රාත්‍රී කාලවලදි කරන හදිසි මුදාගැනීම් මෙහෙයුම් වගේ කටයුතුවලට මේ 'Reflect Orbital' සමාගමේ මේ ව්‍යාපෘතිය යොදාගන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. පෘථිවියෙ පහළ කක්ෂවල කක්ෂ ගත කරපු 'Eärendil-1' කියන චන්ද්‍රිකාවන් යොදාගෙන තමයි මේ කටයුත්ත කරන්න ලෑස්ති වෙන්නෙ. 2035 අවුරුද්ද වෙනකොට මේ චන්ද්‍රිකා 50 000 ක ප්‍රමාණයක් කක්ෂ ගත කරන්න මේ වෙනකොට "Reflect Orbital" සමාගම විසින් සැලසුම් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියට අදාළ මූලික පරීක්ෂණ මෙහෙයුම් පටන් ගන්න ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසමෙනුත් (Federal Communications Commission - FCC) නිල අනුමැතිය ලබා දීලා තියෙනවා කියලා ඊයෙ දවසෙදි වාර්තා වුණා.





    කොහොම වුණත් විද්‍යාඥයගෙන් වගේම පරිසරවේදියොන්ගෙනුත් මේ ව්‍යාපෘතියට සෑහෙන ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙනවා. පරිසර පද්ධතිවලට, ජෛව විවිධත්වයට, මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතයට විතරක් නෙවේ අභ්‍යවකාශ නිරීක්ශන කටයුතු වගේ දේවල්වලට පවා ලොකු බාධාවක් මේ ව්‍යාපෘතියෙන් එල්ල වෙන නිසයි මේ විරෝධය එල්ල වෙලා තියෙන්නෙ.. ඇමරිකාවෙ තාරකා විද්‍යා සංගමයෙනුත් මේ ව්‍යාපෘතියට අවසර දෙන්න එපා කියලා ඉල්ලලා 'FCC' එකට විශේෂ ලිපියක් පවා යොමු කරලා තියෙනවා ගිය මාසෙදි. එහෙම තියෙද්දිත් තමයි ව්‍යාපෘතිය පටන් ගන්න 'FCC' එකෙන් අවසර දීලා තියෙන්නෙ. මේ ව්‍යාපෘතිය හරි ගියොත් අනාගතේදි හිරු එළියත් සල්ලි වලට විකිණෙනවා බලාගන්න අපිට වාසනාව උදා වේවි. 😕😐😑


    වැඩිදුර තොරතුරු


     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,550
    8,629
    113
    kandy
    merlin_168334827_b1c426b5-f040-4863-8374-d4ad6e397cf7-videoSixteenByNineJumbo1600.jpg


    ඉස්සර වෙලාම නැති වෙන්නේ මේ වගේ සත්තු .
    දරුණු පරිසර විනාශයක් ඕක .
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,484
    5,584
    113
    ඕක හැම ප්‍රදාන රටක්ම වගේ හදන්න යනව එක එක ක්‍රම විදිහට. චීනෙ නියුක්ලියර් ෆියුශන් කරල කෘතිම සූර්යයෙක් ස්තාපනය කරන්න ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් ගෙනාව මතකයි.

    මේව රටක ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න නම් සුපිරි. හිරු එලිය තියෙනව කියන්නෙ සමහර සත්තු ගහන වලට කෙලවිලාම ගියත් ගොඩක් ප්‍රයෝජන තියෙනව.

    ඕනාවට වඩා ඕනෑම දෙයක් හොද නෑ කියනවනෙ. හිරු එලියත් එහෙම තමයි ඉතින්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    "අල්ලාහ්ගේ කැමැත්ත හැර වෙන කිසිවක් සිදු නොවේ. උන්වහන්සේ අපට නියම කර ඇති දේ පමණක්ම අපට උරුම වනු ඇත."

    "ඔබ සැලසුම් කරනවා විය හැක, නමුත් අවසාන සහ හොඳම සැලසුම්කරු අල්ලාහ්ය. උන්වහන්සේගේ කැමැත්ත සැමවිටම උතුම්ය."

    "යම් දෙයක් ඔබට අහිමි වූයේ නම්, එය කිසිදා ඔබට ලැබීමට නියමිතව තිබූ දෙයක් නොවේ. යම් දෙයක් ඔබට ලැබුණේ නම්, එය කිසිවෙකුට වැළැක්විය නොහැකි වූ අල්ලාහ්ගේ තීරණයකි."

    "අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත."

    "අල්ලාහ් යමක් 'සිදුවන්න' යැයි පැවසුවහොත්, එය එසැනින් සිදු වේ. උන්වහන්සේගේ කැමැත්තට ඉහළින් කිසිවක් නොමැත."

    "සමහර විට ඔබ අකමැති දෙයක් ඔබට යහපත් විය හැක. ඔබ කැමති දෙයක් ඔබට අයහපත් විය හැක. සියල්ල දන්නේ අල්ලාහ් පමණි, ඔබ නොදනී."
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,384
    15,939
    113
    "අල්ලාහ්ගේ කැමැත්ත හැර වෙන කිසිවක් සිදු නොවේ. උන්වහන්සේ අපට නියම කර ඇති දේ පමණක්ම අපට උරුම වනු ඇත."

    "ඔබ සැලසුම් කරනවා විය හැක, නමුත් අවසාන සහ හොඳම සැලසුම්කරු අල්ලාහ්ය. උන්වහන්සේගේ කැමැත්ත සැමවිටම උතුම්ය."

    "යම් දෙයක් ඔබට අහිමි වූයේ නම්, එය කිසිදා ඔබට ලැබීමට නියමිතව තිබූ දෙයක් නොවේ. යම් දෙයක් ඔබට ලැබුණේ නම්, එය කිසිවෙකුට වැළැක්විය නොහැකි වූ අල්ලාහ්ගේ තීරණයකි."

    "අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත."

    "අල්ලාහ් යමක් 'සිදුවන්න' යැයි පැවසුවහොත්, එය එසැනින් සිදු වේ. උන්වහන්සේගේ කැමැත්තට ඉහළින් කිසිවක් නොමැත."

    "සමහර විට ඔබ අකමැති දෙයක් ඔබට යහපත් විය හැක. ඔබ කැමති දෙයක් ඔබට අයහපත් විය හැක. සියල්ල දන්නේ අල්ලාහ් පමණි, ඔබ නොදනී."

    එහෙනම් ඉතින් ඔබක් මොකටද? කොහෙද?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,064
    6,486
    113
    East Blue (Goa Kingdom)
    ඔය ගොබ්බ project(ඉර එලිය reflect කරන ) අද ඊයේ නෙමේ මුලින්ම චන්ද්‍රිකා යවපු කලේ ඉඳන් කියන්න ඇති .

    මුලින්ම ඔහොම උන් ටිකක් දැක්කේ 2000 මුල් කලේ

    1. Krafft Ehricke's "Lunetta" / "Soletta" concepts (1970s)​


    The earliest well-known modern proposals came from rocket engineer Krafft Ehricke.


    Ideas included:


    • Lunetta – giant orbiting mirrors for night illumination.
    • Soletta – increase daylight for agriculture.
    • Biosoletta – improve crop growth.
    • Powersoletta – extend solar power generation after sunset.

    These were engineering studies only—nothing was built.




    2. Russian Znamya Project (1992–1999)​


    This is the only one that actually flew.


    https://images.openai.com/static-rsc-4/c7LPGpuBSvozZFLEVn5Ci8FEH4eMQaLf_uprEvj8r7_kCbgeBKtoMfV45GV8kzgbc8DPZGDoBMPo3Rbf6Nd-nq8IwRr923CdI9k1jbYgUXP_5aboZS88FY1qapZUryxEqqy6BVKVdtseRBGCwgfITIxa19001n5vcpBp7RJPoaoRoQFkAUzTKHbdFuKO6RCQ?purpose=fullsize

    https://images.openai.com/static-rsc-4/7LaFArp4CKfAbV0bFiJoYt5V3InGAS8PzIiO05z4HhIn8ttY_K4G3OAgZ4ZB4HaGG2oapwKQDMXqJzlV0hZTnUc3Hbq4Cq9t6zck5GTKlYOnLvalNGaN_kaoKGaQo-J4ibeJZZCV0maKSIZN4nC7RaFAp6LiBgbgkPGOMFhuaxyeaUJc6R0V1UU8yyOWXajl?purpose=fullsize

    https://images.openai.com/static-rsc-4/lUZ3HsTBhxz9EdaviPLdYTgRKyhBpqFLLDdWLy4LG2iv1QefzwwhDr_uKltFnGn0hPQnz5Eg_xsq_k-H75QTr2tiG-8MML3qOdac0ubRtK6eKPYo_cxLf51FZgzxKaQ1RPJZj3EIuOhz3UyGHxPl2ezM4CCCqcUCO0JBlU6gSiznd2L6ZwXr8pxTRuNSFfUo?purpose=fullsize

    5

    Znamya-2 (1993)​


    • 20-meter reflective Mylar mirror
    • Deployed from a Progress spacecraft after leaving Mir
    • Produced about a 5 km wide moving beam
    • Brightness roughly comparable to a full moon
    • Swept across Europe at orbital speed

    It only illuminated any location for a few seconds because the spacecraft was moving about 8 km/s.


    Znamya-2.5 (1999)​


    • Larger 25-meter mirror
    • Became tangled in an antenna
    • Tore apart during deployment
    • Mission failed

    Znamya-3​


    Planned:


    • 60–70 meter reflector
    • Never built after Znamya-2.5 failed.



    3. China "Artificial Moon" (2018)​


    https://images.openai.com/static-rsc-4/HevUiWMeSxh8aKWcNGkRSO_L6y1us9admRLP37d2Zc2x3Y4lSMqTmaoDI-Hj854AgK-XIz7Pur_zZzQiNABEsEMt31kw1nb3zPRo4vW-MZM9V_aXeCreNslAfPlglL2lCCqF1M0skkZPw-gQxE82k_xnr35_LLWQyugpZqweXYX5AkPMlQV6ByQQjVMMvENg?purpose=fullsize

    https://images.openai.com/static-rsc-4/F3pDz-80wXnk4ukT0xjbG-iLLO9C93qTbqsfm4V-HpK_aXv7bOpUTwAv8TwxbINsYPsKkrjd65kAsZU01ma2ThB37B_ton-Ag2Akopuz1B4lc8uV2cLO9K9HTMJu5z1510IdMebUnarHksadbuJWTNk7Z9XMbM-3k9J4b5PMOza2_4EOkRDNvoU9aVmeBPE5?purpose=fullsize


    Chinese researchers announced plans for an "artificial moon" over Chengdu.


    Claims included:


    • replace some street lighting
    • reduce electricity consumption
    • brightness several times that of the Moon

    It attracted huge media attention but never progressed into an actual satellite program.




    4. Reflect Orbital (2021–present)​


    https://images.openai.com/static-rsc-4/50t50pgYGzX7nzi__JUlgDi3Ey4xupYlglhkFngkxnDVlVNwHyeP-Oa0_aoQ6IxdkA7B0ru50SGD5EJahmzV6B2j4cDAE_SB29HzT25Swnbc4msY0DVia52lUXHxit8URBGy5W4mV8ccBjYxOsORw7-BF0nVv9SuWAhUil7D6F96kKkev12frtXdxl9JiL7w?purpose=fullsize

    https://images.openai.com/static-rsc-4/5QXOBWcNROB8NJSEeQH9DvNYtycwszZVR-HlvcveTcNu5So8mWzoVfTdEhfR-G0XjqVH8rmmaROkebCR1V6YSJruKaCd1l0qFcF15QNubd7gHsChRYrqTVK85H2kTyKEF7M49-pe1IDrP5jQ_TM2XeC5o-5Mv6WKIcGnda6revCJl3iEAzY5EBVKqVGRtHZm?purpose=fullsize

    https://images.openai.com/static-rsc-4/NpS0Ar-fo5lgwCgdMXxXUP65flqdkoBL_cvuo40SjlYNQDTNx4Qz0BUgtZMRSmeULZO6tkXuWddTvZh1gQ33xQaIGrQsKiPHpF6eQIkQLfEm1J4w9QjpBlJ7A7esQQxjPNCoQHCbix9vIZZ6K_rLoi3QTqZoFWq9gsjFseNjBHSBjX9sGcnoOkz7q1OJQQc-?purpose=fullsize


    This is probably the company you saw recently.


    Founded in California in 2021.


    Their proposal:


    • thousands (eventually tens of thousands) of mirror satellites
    • customers request sunlight through an app
    • illuminate solar farms after sunset
    • emergency response
    • agriculture
    • nighttime construction

    The plans have been widely criticized by astronomers and ecologists because they would increase light pollution and interfere with astronomy, wildlife, and human circadian rhythms. The company has sought regulatory approval for prototype testing.




    5. Various climate and engineering proposals​


    There have also been numerous academic concepts using mirrors to:


    • prevent frost
    • illuminate disaster zones
    • extend daylight for farming
    • provide additional solar power
    • modify climate

    Most remained theoretical because the engineering, cost, pointing accuracy, orbital lifetime, and environmental concerns are enormous.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,131
    25,503
    113
    Fantasy
    මන් නම් කියන්නේ රෑ දවල් කියලා දෙයක් ඕනේ. රාත්‍රියෙන් පස්සෙ එලබෙන උදෑසන වෙද්දී හැමෝම නැවුම් මනසකින් දවස පටන් ගන්නේ. ගහ කොල උනත් එහෙමනේ.
    ඔහොම දෙයක් කරන්න ගියොත් නිකන් ඔරලොසුවෙ වේලාවට වැඩ කරන රොබෝලා වගෙ වෙයි මිනිස්සුන්ව