Shiranthi Rajapakse from Temu

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,282
    1
    50,794
    113
    ප*යාගල
    sorry.com
    image.png


     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,326
    24,818
    113
    ඔය ඉන්නේ @රෝසි ආච්චි ගේ තාත්තා. transgender පොන්නයෙක් 😂
    පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ප්‍රචණ්ඩ සිදුවීම් කිහිපයක් සිදුවිය. 2018 නොවැම්බර් 30 හෝ ආසන්න දිනයක මඩකලපුවේ මාර්ග බාධකයක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර අවි පැහැර ගැනිණ. සුපුරුදු පරිදි කොළඹ කුමන්ත්‍රණකරුවන් ප්‍රහාරයේ වගකීම කොටි සංවිධානයට දැම්මෝ ය. හිටපු කොටි සාමාජිකයින් අත්අඩංගුවට ගැණින. නමුත් ඒ ප්‍රහාරය එල්ල කළේ සහරාන්ගේ ත්‍රස්ත කල්ලිය විසිනි. ඊ ළඟට 2018 දෙසැම්බර් 24-26 දිනවල මාවනැල්ල ප්‍රදේශ‍යේ (නත්තල් දිනවල) කිතුණු දේවරූප හා බුදු පිළිම විනාශ කෙරිණ. එයින් දෙදෙනෙක් අල්ලාගත් අතර ඔවුන්ගේ තොරතුරු මත 2019 ජනවාරි 16 දා පුත්තලම ආරුවක්කාලු - වනාතවිල්ලුව ප්‍රදේශයේ සන්නද්ධ පුහුණු කඳවුරක් හසුවිය. එයින් පසු කබීර් හෂීම් ඇමතිතුමාගේ ලේකම්වරයෙකු ඝාතනය උත්සාහ ගැණින. ආරක්ෂක අංශවලට මේ පරීක්ෂණවලට දේශපාලන බාධා එල්ල විය. කෙසේ වෙතත් සන්නද්ධ කල්ලියක් මහනුවර අරුප්පොල, නුවරඑළිය, හම්බන්තොට ආදී ප්‍රදේශවල තරුණ සටන් කඳවුරු පවත්වා ඇති බවට නිශ්චිත තොරතුරු ද ලැබී තිබිණි.

    උඹත් ඉන්නවා නේද මේකෙ? ත්‍රෙඩ් ලිස්ට් එකත් දාන්නම් අදාල තැනට