ඔන්න මට කේනති ගියා ඉතින් ඔයාට තේරෙන විදියට මං කියන්නම්. මම අනාථ බයියෙක් උනත් ඒක අදාලම නෑ . අදාළ වෙන්නේ මම කියන්නේ හරි දේද වැරදි දේ ද යන්න.
උබල වගේ 2.50 වහල් බල්ලන්නට මේවා තෙරෙන්නෙන් නැහැ. ඒත් මම කියන්නම්
මම මොකක්ද කියන එක තමයි වැදගත් පලවෙනි කාරණය තමයි සීජේ කියන්නේ තනතුරක් මිසක් පුද්ගලයෙක් නෙමෙයි.
ඒකට ඕනම කෙනෙක් ආවත් එයා වැඩ කරන්න ඕනේ ඒ තනුත්තරේ තියෙන නීති සහ රීති සහ සම්ප්‍රදායන්ට එකගව . එයාට ඕන ඕන විදියට නටන්න බැහැ.
ඕනම ආණ්ඩුවක් ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් ඒකට නිශ්චිත පසුබිමක් තියෙන්න ඕනේ නැත්තං ඒක තනිකර අත්තනෝමතික ක්‍රියාවක්
අඩුම තරමේ. ඡන්ද ප්‍රෙකාෂනයේ තියෙන්න ඕනේ මම මෙහම කරනවා කියලා.
දැන් මෙතන මොකක්ද කරන්නේ මේ ආණ්ඩුව ඔය කියන මිනිසුරුවන්ගේ විශ්‍රාමයා මේ වයස වැඩි කරලා මොකක්ද ගන්න බලාපොරොත්තු වෙන අරමුණ ? රටට හොධක් විය හැකි වන අරමුණ මොකක්ද ?
එහෙම කිසිම අරමුණක් නැතුව
හුදෙක් තමාට හිතවත් කෙනෙක් සීජේ ඉන්නවනම් එයාට ලව් වල තමාට කැමති කැමති පරිදි නීතිය නවන්න පුළුවන් කියන මතය ඉන්නවනම් අන්න ඒක ඒකාධිපති වියරුව නැතිනම් ආව නැත්නම් වෙන මොකක් ද ?
ඊළඟට සුදුස්සා ආවේ නැත්නම් හොරු හිරේ දාන්න බැරිද ?
එතකොට ආණ්ඩුවට විශ්වාසයක් නැහැ සීජේ කියන තනතුර පිළිබඳව
එයාට විශ්වාසයක් තියෙන්නේ සීජේ තනතුරට එන පුද්ගලයා සම්බන්ධයෙන් විතරයි ???
මෙන්න මෙතන තනිකරම වෙන්නේ අධිකරණ ස්වාධීනත්වය අධිකරණ විශ්වාසනීය බව අධිකරණයට ගරු කිරීම
මෙන්න මේ කියන තුනම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට ආණ්ඩුව ජනතාවට දෙන ආදර්ශය මොකද්ද ?
ජනතාව පේන්නේ දැන් අධිකරණය කියන්නේ සුවදීන තැනක් නෙමේ. සල්ලි බලය තියෙනවා. නම්. ඕන ම දෙයක් කරන්න පුළුවන් බව. මේ මගේ වචන නෙමේ. දැන් ඉන්න cj ගේ වචන. එයා විනිසුරුවන් හැඳින්වූයේ සීසර් ගේ බිරිද විදියට.
හොයලා බලපන් ලස්සන කතාවක් තියනවා එතන. කොහොම ද මෙය ඒ කාලේ හැසිරුණේ කියලා.
උබල වගේ වහල්ලුන්ට මේවා තේරුම් ගන්න බැහැ.
ඔලුව වහල් කමෙන් පටු වෙලා. ආන්ඩුවේ හැම දෙකට හැයියා ගාන උබලයි බයියෝ අතර කිසිම වෙනෂ්ක් නැහැ.
පොඩ්ඩක් ගෝඨාභයගේ සුදු වෑන් මතක් කර ගනින්. ඇත්ත ටම් එකෙන් හොඳ වැඩක් වුණා හැබැයි අන්තිමට මොකද වුණේ.
කප්පම් ගන්නයි තමන්ගේ විරෝධී වුන් මරන්න යි පාවිච්චි කරේ.
ඒ දේම තමයි මෙතන. වෙන්නේ. හොරු අල්ලනවාට වඩා. ආන්ඩුවේ දැන් ඉන්න හොරු ආරක්ෂා කරණනයි. ඉස්සරට එන ජනතා විරෝධයට. දැන් ම ලෑස්ති වෙන්න අධිකරණය බාවිතා කරන්නයි මේ යන්නේ.
මේකට ලස්සන උදාහරණයක් දෙන්නම් සාක්ෂි එක්ක.
මාස ගානක් පුරප්පාඩු වෙලා තිබ්බ විගණකාධිපති තනතුර. අනුර යා කොච්චර දහම් ගැට දැම්මා ද මලාමාවේ කැලණි
හිඟන්නෙක් දාගන්න.
මිනිස්සු කෑගහපු නිසා. වයවසත්වේ වෙන්න ම දූෂිත ජනාධිපති කෙනෙක් දෑගලුවත් මුකුත්න්කරගන්න ප්‍රෙතිකරම තිබ්බ නිසා මොකද සුදුසු පුද්ගලයෙක් පත් වුණා.
අන්තිමට කොහොමද ආතල් එක. අර කැලණි හිඟන්නා පත් වුණා නම් ආණ්ඩු මාරු වෙනකම් ගල් අගුරු වංචාව එලියට එන්නේ නැහැ. දැන් උබ ත් ඇතුළුව අපි වැඩි ගාණක් දෙන්නේ. තෙල් වලට ඔය වංචාව නිසා.
දැන් වත් තේරුණා ද. මැට්ටා