විනිසුරු විශ්‍රාම යැවීමේ කාලය වැඩි කිරීම.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,530
    2,627
    113
    colombo
    මෙන්න මේක කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ? මේක සම්බන්ධයෙන් ආණ්ඩුව ඊට හේතුව කිව්ව ද
     
    • Haha
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙන්ෂන් ගන්න කාලය දික් කරලා නඩුකාරයො තව බඳවා ගත්ත නම් නඩු ඉක්මනට ඉවර කරන්න පුළුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,973
    73,873
    113
    මෙන්න මේක කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ? මේක සම්බන්ධයෙන් ආණ්ඩුව ඊට හේතුව කිව්ව ද
    ලොකුම එකා යන එක නවත්තන්න තමා මේ ඔක්කොම සෙල්ලම් දාන්නෙ. . ඊට අමතරව එන්න ඉන්න උන් ගන්නෙ නෑ උන්ගෙ උන් එනකන්. සරලවම තමන්ට වාසි වෙන තීන්දු ගන්න ට්‍රයි එක දෙනවා සුපිරියටම
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,530
    2,627
    113
    colombo
    පෙන්ෂන් ගන්න කාලය දික් කරලා නඩුකාරයො තව බඳවා ගත්ත නම් නඩු ඉක්මනට ඉවර කරන්න පුළුවන්.
    එන්න නන් බලාගෙන ඉන්නවා ලොට් එකක්.

    උබ හිතන විදිය නේ. ආන්ඩුවේ මන්තිවරේයක් හරි කිව්වා ද තීරණය පිටිපස්සේ තියෙන්නේ මේ හේතුව කියලා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,405
    4,247
    113
    රටක් යන්නෙ වියවස්තාදායකේ, විධායකේ සහ අධිකරනය ස්වාදීනව බලතුලනය කරගෙන වැඩ කරනකොට. විධායකේ ගිහින් සැරින් සැරේ අධිකරන විනිසුරුවන්ට ඇගිලි ගහන්නයි,වයස් ඉහල පහල දාන්නයි ගත්තොත් අධිකරනෙ ස්වාධිනත්වෙ නැතිවෙලා, ඒව මේවගෙ ගන්න, ආන්ඩුව දිහා කෙලහලන් බලන් ඉන්න වෙනවා ඈන්ඩුවට සපෝට් කරන්නත් තීන්දු දෙන්නත් වෙනවා.
    එහෙම උනාම විනිසුරුවරු ජනාදිපති ගෙ යටට වැටෙනවා. ජේ ආර්ගෙ කාලෙවත් මෙහෙම කරේ නෑ. ජේ ආර් ව සතේකට ගනන්ගත්තෙ නැති ජජ්ල හිටිය.

    දැන් ඉන්න A කියන විනිසුරු ලගදි පෙන්ශන් යනවනම්, එයා කඩේ ‍යන කෙනෙක්නම්, එයාගෙන් පස්සෙ ඉන්න Z කියන ජජ් ස්වාදීන කෙලින් කෙනෙක්නම් එයාව ප්‍රොමෝට් නොවෙන්න වන්ගු ඝහන්න පෙන්ශන් යන්න ඉන්න Aකෙනා තියාගන්න පෙන්ශන් වසස වැඩි කරනවා Crownland කියන රටේ.
     
    ශ්‍රියාණි බණ්ඩාරනායකව අයින් කරපු කාලේ අධිකරණෙ ස්වාධිනද? කවදද ඕක ස්වාධීන වෙලා තිබුනෙ :-D
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,405
    4,247
    113
    ශ්‍රියාණි බණ්ඩාරනායකව අයින් කරපු කාලේ අධිකරණෙ ස්වාධිනද? කවදද ඕක ස්වාධීන වෙලා තිබුනෙ :-D
    Eya remove karey MR la Parliament eke imprechment genalla. Miris kudu gahuwe ekedi wenna athi.Koi kaleth perfect na.
    But tamanta asa kena tiyaganna, asa nathi kenage promotion block karannath Yana eka Primary level wedak. Doctors lath 67 Years illanawa dan. Government SLAS service ehemath 65 years illai 😁
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,232
    86,433
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මේක කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ? මේක සම්බන්ධයෙන් ආණ්ඩුව ඊට හේතුව කිව්ව ද

    බලාපොරොත්තු වෙන්නෙ තොපේ හොර බයි පකයි ටිකට නීතියෙන් දඬුවම් දෙන එක 😎

    ඔව් ඔව් පොනිල් සරුත් කරන්න හිටියෙ 🤣
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,405
    4,247
    113
    බලාපොරොත්තු වෙන්නෙ තොපේ හොර බයි පකයි ටිකට නීතියෙන් දඬුවම් දෙන එක 😎

    ඔව් ඔව් පොනිල් සරුත් කරන්න හිටියෙ 🤣
    Hariyatama kiwwa karanna Yana wadey 😁😁😂 2029 Chande weddi eliye inne Anura witarai tiyenne eka capable paksha yayi..gemak na😄
     
    • Like
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    විපක්ශෙ සෙට් එක බය වෙනවා. මුන්ගෙ ඊගෝ එකත් වැඩි නිස, බය උනාම බය නැති බව පෙන්නන්න එක එක කතා කියනවා. බයෙන් සහ කලබලයෙන් කෙටියෙන් කිව්වොත් අසිහියෙන් කතා කරනකොට පිට වෙන්නෙ හිතේ තියෙන බය, වචන වලට පෙරලිලායි. උන්ගෙ කතාවල මිස්ටේක් වැඩියි. නොකියයුතු දේවල් කටින් පනිනවා. එතකොට මිනිස්සුන්ට මුන් කොච්චර බයෙන්ද ඉන්නෙ කියලා ජනතාවට තේරුම් ගන්න පුළුවන්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,530
    2,627
    113
    colombo
    බලාපොරොත්තු වෙන්නෙ තොපේ හොර බයි පකයි ටිකට නීතියෙන් දඬුවම් දෙන එක 😎

    ඔව් ඔව් පොනිල් සරුත් කරන්න හිටියෙ 🤣

    ඊයා ඕයි.
    උබ වගේ ගොන් මරි මෝඩ මුස්ලයෙක් ගෙන් ඊට වඩා දේයක් බලාපොරොත්තු වෙන්න බැහැ . 😂😂😂😂🤌🤌🤌

    ශ්‍රියාණි බණ්ඩාරනායකව අයින් කරපු කාලේ අධිකරණෙ ස්වාධිනද? කවදද ඕක ස්වාධීන වෙලා තිබුනෙ :-D
    ශ්‍රියානි ඉවත් කිරීම වේවාස්ථානුකුලයි.

    මෙකෙදි රිට් එකක් ගෙනාවා. පාර්ලිමේන්තු කාරක සභාව (නම මතක නැහැ) අයින් කරන්න. ශ්‍රියානි. එකේදි Ac වෙන්න ඕනේ. තීරණය කර. වයවස්තාවට අනුව පාර්ලිමේන්තු වට බලය තිබෙනවා ඒ බලය අභිබවා යන්න ac එකට බැහැ කියලා.

    පස්සේ යහපාලනය ආවම. මෙයාව නැවත පිහිටෙව්වේ අර ඉස්වත් කිරීම. අත්තිණෝමතික කියලා. එහෙම අවට ගියාට වටවස්ථාව වුණත් පාවිච්චි කරන්න බැහැ. ඉවත් කිරීමට හරි වැඩි කිරීම පස්සේ වැලිඩ් රිසන් එකක් තියෙන්න ඕනේ
    ------ Post added on Jul 12, 2026 at 5:23 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,286
    14,344
    113
    Owa karanna hambenne naha :lol:
    Birth certificate ekak parissam karaganna bari kenek udama inna eka awul wage nadda ? :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,878
    113
    ඒකාධිපති ලපයාට ඵරෙහිව පෙළ ගැහෙමු..

    jvp-poster.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,530
    2,627
    113
    colombo
    මෙහෙම තමයි වැඩේ කරනවා නම් කරන්නෙ. බය නැතුව ඉන්න.
    ඕක නම් කරන්නේ නැහැ සුද්දා කැට තිස්ලා කියනවා ඕක කරොත් මාලිමාව අවසානය.

    පක්ෂ බේදයකින් තොරව ලෝයාරස් ලා left

    නිර්පාක්ෂික විද්වතුන් left.

    මහින්ද ගේ වගේ. ඒකාධිපති ගමනකට යන්න යන්නේ. ඉතින් ගෞරවයෙන් බුදුන්සරණයි
     
    • Haha
    • Like
    Reactions: KDH and shenat

    Similar threads