විනිසුරු විශ්‍රාම යැවීමේ කාලය වැඩි කිරීම.

planner123

Well-known member
  • May 22, 2018
    8,322
    14,414
    113
    මෙහෙම තමයි වැඩේ කරනවා නම් කරන්නෙ. බය නැතුව ඉන්න.
    Karai pakak.
    Tho hithanawata wada wedakaruwo innawa me rate.

    Ohoma ona ona widiyata eka eka posts wala duration dik karanna baha bola.
    Oka karoth ithin haminenawa.
    Aswasumen kaala beela inna un nam comments daanawa social media wala aanduwata support ekata. Unta karanna puluwan labbak naha habai.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    ශ්‍රියානි ඉවත් කිරීම වේවාස්ථානුකුලයි.
    ත්‍රෙඩ් එක දාපු කොකාට අධිකරණයේ ස්වාධීනත්වය හෝ වෙන මගුලකින් වැඩක් නෑ කියල මේකෙන් හොඳටම තේරෙනව. මූට මේ ආණ්ඩුව මේ තීන්දුව ගත්ත එක ගැන දේශපාලනික ගැටලුවක් විතරයි තියෙන්නෙ. මේකම මයින කරානම් මූ ඒකට ලස්සනට හොඳයි කියයි.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,575
    2,672
    113
    colombo
    ත්‍රෙඩ් එක දාපු කොකාට අධිකරණයේ ස්වාධීනත්වය හෝ වෙන මගුලකින් වැඩක් නෑ කියල මේකෙන් හොඳටම තේරෙනව. මූට මේ ආණ්ඩුව මේ තීන්දුව ගත්ත එක ගැන දේශපාලනික ගැටලුවක් විතරයි තියෙන්නෙ. මේකම මයින කරානම් මූ ඒකට ලස්සනට හොඳයි කියයි.
    නූගත් වහල් මෝඩයො තර්ක කරලා වැඩ ආයේ මුල් ළමාවිය සංවර්ධනය කරගෙන වරෙන්.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,829
    3,303
    113
    ශ්‍රියාණි බණ්ඩාරනායකව අයින් කරපු කාලේ අධිකරණෙ ස්වාධිනද? කවදද ඕක ස්වාධීන වෙලා තිබුනෙ :-D
    Me wage ketha kota kalawaddekwa president karanna onada ban Mahinda karapuwa karanna. Kalin wage pakea weda karana ekeknam president wenna ona aduma tarame president kiyala penena lassana ekektawat chande deepan.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Me wage ketha kota kalawaddekwa president karanna onada ban Mahinda karapuwa karanna. Kalin wage pakea weda karana ekeknam president wenna ona aduma tarame president kiyala penena lassana ekektawat chande deepan.
    ලස්සන එවුන් ලංකාවේ ජනාධිපති වෙලා තියෙනවද බන්! 🤡

    මට නම් මේකෙ වැරද්දක් පේන්නෙ නෑ.

     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,322
    14,414
    113
    ත්‍රෙඩ් එක දාපු කොකාට අධිකරණයේ ස්වාධීනත්වය හෝ වෙන මගුලකින් වැඩක් නෑ කියල මේකෙන් හොඳටම තේරෙනව. මූට මේ ආණ්ඩුව මේ තීන්දුව ගත්ත එක ගැන දේශපාලනික ගැටලුවක් විතරයි තියෙන්නෙ. මේකම මයින කරානම් මූ ඒකට ලස්සනට හොඳයි කියයි.
    Awurudu dekak wadi karama adikaranaya swadeena wenne kohomada kiyala pahadili karanna puluwan da ?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,829
    3,303
    113
    ලස්සන එවුන් ලංකාවේ ජනාධිපති වෙලා තියෙනවද බන්! 🤡

    මට නම් මේකෙ වැරද්දක් පේන්නෙ නෑ.


    Oka karana eka weradiyi ban. Anika me moda yakkunta controversy ekak netuwa bill ekak pass karagannawat baa. Lankawe wenamama law ekak tyenawa retirement age eka decide karanna. Oka wenas nokara judges lage retirement eka wedi karanne ayi kiyana prashne aniwa enawa. Anit eka tamai, ayi judges lata weda karanna right eka tyenawa nam anit professions walata natte kiyana eka. Anit unta neti judgeslata tyena right eka mokakda wedipura weda karanna kiyana prashne enawa.
     
    • Like
    Reactions: CohenLenstra

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    Awurudu dekak wadi karama adikaranaya swadeena wenne kohomada kiyala pahadili karanna puluwan da ?
    ස්වාධීන වෙන්නෙ නෑ වැඩේ වැරදී. හැබැයි ත්‍රෙඩ් එක දාපු එකාට ඕක ස්වාධීන ද නැද්ද කියන එක අදාල නෑ කියන එක තමා මම කියල තියෙන්නෙ.

    නූගත් වහල් මෝඩයො තර්ක කරලා වැඩ ආයේ මුල් ළමාවිය සංවර්ධනය කරගෙන වරෙන්.
    තොගේ වේසා මායම් වලට රැවටෙන්න නැති එකට දුකද පොන්ස් 😂😂😂
    ------ Post added on Jul 12, 2026 at 11:04 PM
     
    • Like
    Reactions: planner123

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    මේක ට විරුද්ධව ජිනීවා යන්න බැරිද ?

    මේක මහ කාලකන්නි රටක්.

    මෙහෙම උනාම ඔක්කොම ආපස්සට යනවා.
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    මේක ට විරුද්ධව ජිනීවා යන්න බැරිද ?

    මේක මහ කාලකන්නි රටක්.

    මෙහෙම උනාම ඔක්කොම ආපස්සට යනවා.
    ජිනීව බැරිනම් ඕක හුට්ටක පල ඕක වෙනස් කරන්නෙ නෑ 😂 . මම කලින්ම කීව පකේ සංගම් අදාල නෑ කරන්න ඕන දේ කරනව. @monson කෝ මම තොට කීව ඕක වෙනව කියල 😂😂😂
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    ශ්‍රියාණි බණ්ඩාරනායකව අයින් කරපු කාලේ අධිකරණෙ ස්වාධිනද? කවදද ඕක ස්වාධීන වෙලා තිබුනෙ :-D
    Yako a kale wechcha waradi tika mun ehemama karanawa. Habai un karapu hoda wada ekakwath munta kara ganna baha. Nikan excuse denna epa ban
     
    • Like
    Reactions: CohenLenstra

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    ජිනීව බැරිනම් ඕක හුට්ටක පල ඕක වෙනස් කරන්නෙ නෑ 😂 . මම කලින්ම කීව පකේ සංගම් අදාල නෑ කරන්න ඕන දේ කරනව. @monson කෝ මම තොට කීව ඕක වෙනව කියල 😂😂😂
    දේශපාලන සීන් වලට ඔහොම කලාම කෙල වෙන්නෙ සාමාන්‍ය මනුස්සයට විතරයි .

    ආන්ඩුවේ කරන්නෙ සාමාන්‍ය ජනතාව පීඩා කරලා කීපදෙනෙකුගේ ජීවිතේ සමුර්දිමත් කරන එක.

    මට නම් දැ‍‍ං මේක තිත්ත වෙලා තියෙන්නෙ.

    හම්බකරන ඔක්කොම ඉවරයි ආන්ඩු වල හොර මගඩි නිසා.

    උබ හිනා උනාට ඕකුන් නඩත්තු කරන්න අපේ සල්ලි සෑහෙන්න වියදම් කරනවා.

    තව එකක් නාකින්ට ලෙඩ හැදෙනවා වැඩී එතකොට උන් නිවාඩු ගන්නවත් වැඩී. උන්ට බෙහෙත් ගන්න යන වාහනේකට ඩයිවර්ට පවා යන්නෙ අපේ සල්ලි.

    මට තියෙන්නෙ සල්ලි පිලිබඳව ප්‍රශ්නයක් . ඔව් මනුසකම නෑ දැ‍‍ං මගෙ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,829
    3,303
    113
    mokakda e law eka?
    Judgeslata article 107.
    MINIMUM RETIREMENT AGE OF WORKERS ACT, No. 28 OF 2021 for others.

    Meka wenas nokara judgeslage witarak retirement age eka wenas karanawa kiyanna tyena point eka mokakda??? Jepponge point eka experienced judges la innwa kiyala. Etakota anit fields wala inna experienced aya gena mokada kiyanne?? Ekenma ena point eka tamai munge favourism walata karana amendment ekak kiyana eka.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Judgeslata article 107.
    MINIMUM RETIREMENT AGE OF WORKERS ACT, No. 28 OF 2021 for others.

    Meka wenas nokara judgeslage witarak retirement age eka wenas karanawa kiyanna tyena point eka mokakda??? Jepponge point eka experienced judges la innwa kiyala. Etakota anit fields wala inna experienced aya gena mokada kiyanne?? Ekenma ena point eka tamai munge favourism walata karana amendment ekak kiyana eka.

    • A 2/3 parliamentary majority is sufficient to change the retirement age for Superior Court judges (Supreme Court and Court of Appeal) in Sri Lanka, and a public referendum is not legally required. [1, 2, 3, 4, 5]
      However, the specific legal mechanism required depends entirely on the tier of the judiciary: [1, 2]

      1. Superior Court Judges (Supreme Court and Court of Appeal)
      The retirement age of apex court judges is strictly fixed by Article 107(5) of the Constitution of Sri Lanka. Changing this requires a formal Constitutional Amendment Bill passed by a two-thirds majority in Parliament. [1, 2, 3]
      • Why a referendum is not required: Under Article 83 of the Constitution, a nationwide public referendum is only mandatory if an amendment violates core entrenched clauses (such as the country's unitary status, Buddhism's place, or extending the President's/Parliament's term). Because changing a retirement age does not touch these core articles, a 2/3 parliamentary majority is legally enough. [1, 2, 3]

    • 2. Minor Court Judges (High Court, District Court, and Magistrates)
      The retirement age of lower court judges is dictated by standard legislative statutes rather than the Constitution itself. [1, 2, 3, 4]
      • To change their retirement age, the government only needs to pass an amendment to the Judicature Act or relevant statutory laws.
      • This requires only a simple majority (more than 50% of MPs present and voting) in Parliament, meaning a 2/3 majority is more than sufficient.
    නිත්‍යානුකුල විදිහටම වැඩේ කරන්න පුළුවන් ආණ්ඩුවට.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,575
    2,672
    113
    colombo
    ස්වාධීන වෙන්නෙ නෑ වැඩේ වැරදී. හැබැයි ත්‍රෙඩ් එක දාපු එකාට ඕක ස්වාධීන ද නැද්ද කියන එක අදාල නෑ කියන එක තමා මම කියල තියෙන්නෙ.


    තොගේ වේසා මායම් වලට රැවටෙන්න නැති එකට දුකද පොන්ස් 😂😂😂
    ------ Post added on Jul 12, 2026 at 11:04 PM
    ඔන්න මට කේනති ගියා ඉතින් ඔයාට තේරෙන විදියට මං කියන්නම්. මම අනාථ බයියෙක් උනත් ඒක අදාලම නෑ . අදාළ වෙන්නේ මම කියන්නේ හරි දේද වැරදි දේ ද යන්න.

    උබල වගේ 2.50 වහල් බල්ලන්නට මේවා තෙරෙන්නෙන් නැහැ. ඒත් මම කියන්නම්

    මම මොකක්ද කියන එක තමයි වැදගත් පලවෙනි කාරණය තමයි සීජේ කියන්නේ තනතුරක් මිසක් පුද්ගලයෙක් නෙමෙයි.

    ඒකට ඕනම කෙනෙක් ආවත් එයා වැඩ කරන්න ඕනේ ඒ තනුත්තරේ තියෙන නීති සහ රීති සහ සම්ප්‍රදායන්ට එකගව . එයාට ඕන ඕන විදියට නටන්න බැහැ.


    ඕනම ආණ්ඩුවක් ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් ඒකට නිශ්චිත පසුබිමක් තියෙන්න ඕනේ නැත්තං ඒක තනිකර අත්තනෝමතික ක්‍රියාවක්

    අඩුම තරමේ. ඡන්ද ප්‍රෙකාෂනයේ තියෙන්න ඕනේ මම මෙහම කරනවා කියලා.

    දැන් මෙතන මොකක්ද කරන්නේ මේ ආණ්ඩුව ඔය කියන මිනිසුරුවන්ගේ විශ්‍රාමයා මේ වයස වැඩි කරලා මොකක්ද ගන්න බලාපොරොත්තු වෙන අරමුණ ? රටට හොධක් විය හැකි වන අරමුණ මොකක්ද ?

    එහෙම කිසිම අරමුණක් නැතුව

    හුදෙක් තමාට හිතවත් කෙනෙක් සීජේ ඉන්නවනම් එයාට ලව් වල තමාට කැමති කැමති පරිදි නීතිය නවන්න පුළුවන් කියන මතය ඉන්නවනම් අන්න ඒක ඒකාධිපති වියරුව නැතිනම් ආව නැත්නම් වෙන මොකක් ද ?

    ඊළඟට සුදුස්සා ආවේ නැත්නම් හොරු හිරේ දාන්න බැරිද ?


    එතකොට ආණ්ඩුවට විශ්වාසයක් නැහැ සීජේ කියන තනතුර පිළිබඳව

    එයාට විශ්වාසයක් තියෙන්නේ සීජේ තනතුරට එන පුද්ගලයා සම්බන්ධයෙන් විතරයි ???


    මෙන්න මෙතන තනිකරම වෙන්නේ අධිකරණ ස්වාධීනත්වය අධිකරණ විශ්වාසනීය බව අධිකරණයට ගරු කිරීම
    මෙන්න මේ කියන තුනම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට ආණ්ඩුව ජනතාවට දෙන ආදර්ශය මොකද්ද ?


    ජනතාව පේන්නේ දැන් අධිකරණය කියන්නේ සුවදීන තැනක් නෙමේ. සල්ලි බලය තියෙනවා. නම්. ඕන ම දෙයක් කරන්න පුළුවන් බව. මේ මගේ වචන නෙමේ. දැන් ඉන්න cj ගේ වචන. එයා විනිසුරුවන් හැඳින්වූයේ සීසර් ගේ බිරිද විදියට.

    හොයලා බලපන් ලස්සන කතාවක් තියනවා එතන. කොහොම ද මෙය ඒ කාලේ හැසිරුණේ කියලා.

    උබල වගේ වහල්ලුන්ට මේවා තේරුම් ගන්න බැහැ.

    ඔලුව වහල් කමෙන් පටු වෙලා. ආන්ඩුවේ හැම දෙකට හැයියා ගාන උබලයි බයියෝ අතර කිසිම වෙනෂ්ක් නැහැ.


    පොඩ්ඩක් ගෝඨාභයගේ සුදු වෑන් මතක් කර ගනින්. ඇත්ත ටම් එකෙන් හොඳ වැඩක් වුණා හැබැයි අන්තිමට මොකද වුණේ.


    කප්පම් ගන්නයි තමන්ගේ විරෝධී වුන් මරන්න යි පාවිච්චි කරේ.

    ඒ දේම තමයි මෙතන. වෙන්නේ. හොරු අල්ලනවාට වඩා. ආන්ඩුවේ දැන් ඉන්න හොරු ආරක්ෂා කරණනයි. ඉස්සරට එන ජනතා විරෝධයට. දැන් ම ලෑස්ති වෙන්න අධිකරණය බාවිතා කරන්නයි මේ යන්නේ.

    මේකට ලස්සන උදාහරණයක් දෙන්නම් සාක්ෂි එක්ක.

    මාස ගානක් පුරප්පාඩු වෙලා තිබ්බ විගණකාධිපති තනතුර. අනුර යා කොච්චර දහම් ගැට දැම්මා ද මලාමාවේ කැලණි
    හිඟන්නෙක් දාගන්න.

    මිනිස්සු කෑගහපු නිසා. වයවසත්වේ වෙන්න ම දූෂිත ජනාධිපති කෙනෙක් දෑගලුවත් මුකුත්න්කරගන්න ප්‍රෙතිකරම තිබ්බ නිසා මොකද සුදුසු පුද්ගලයෙක් පත් වුණා.


    අන්තිමට කොහොමද ආතල් එක. අර කැලණි හිඟන්නා පත් වුණා නම් ආණ්ඩු මාරු වෙනකම් ගල් අගුරු වංචාව එලියට එන්නේ නැහැ. දැන් උබ ත් ඇතුළුව අපි වැඩි ගාණක් දෙන්නේ. තෙල් වලට ඔය වංචාව නිසා.


    දැන් වත් තේරුණා ද. මැට්ටා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    ඕක නම් කරන්නේ නැහැ සුද්දා කැට තිස්ලා කියනවා ඕක කරොත් මාලිමාව අවසානය.

    පක්ෂ බේදයකින් තොරව ලෝයාරස් ලා left

    නිර්පාක්ෂික විද්වතුන් left.


    මහින්ද ගේ වගේ. ඒකාධිපති ගමනකට යන්න යන්නේ. ඉතින් ගෞරවයෙන් බුදුන්සරණයි

    👇🏻😂

    ඊයා ඕයි.
    මං වගේ ගොන් මරි මෝඩ මුස්ලයෙක් ගෙන් මීට වඩා දේයක් බලාපොරොත්තු වෙන්න බැහැ . 😂😂😂😂🤌🤌🤌

     

    Similar threads