තායිලන්තයේදී ශ්‍රී ලාංකික පවුලක් අත්අඩංගුවට

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,380
    2,694
    113
    කසකස්තාන් පැනලා? එහෙ jobs තියෙනවා ද? නැත්තං ඒ හරහා යුරෝපයට හරි පනින්න වෙන්න පුලුවන්...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,925
    5,510
    113
    කසකස්තාන් පැනලා? එහෙ jobs තියෙනවා ද? නැත්තං ඒ හරහා යුරෝපයට හරි පනින්න වෙන්න පුලුවන්...
    යුරෝප් පනින්න වෙන්න ඕන ට්‍රයි කරන්න ඇත්ත
     
    • Like
    Reactions: CohenLenstra