මෙවැනි දාක ඉපදුණි බුදු අප්පොච්චි...

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    836
    678
    93
    මේ කාගෙවත් මත වෙනස් කරන්න වත්, වාද විවාද වලට වත් නොවෙයි... මේ දවස් වල hype එක නිසා හැම දෙනාගේම බුද්ධියේ විමසුමට දැම්මේ.

    මේ තියෙන්නෙ අපේ පැරණි ජනකවි කීපයක්:

    ගුරු හාමී ඇද වැටුණයි කකුළු වළේ
    හඳ හාමි බඩු කිරුවයි වෙළඳ පොළේ
    රතු හාමි හත කියමින් මෝර වළේ
    කළු හාමි නොන්ඩී ඇන වැටුණි කළේ

    මනමාලය මාළු රළට යට වෙච්චී
    සොමි පුත් එදා එළු ගාලට අසු වෙච්චී
    වන මැද ගොසින් දෙවි බඹු මුණ ගැස්සිච්චී
    මෙවැනි දිනෙක ඉපදුනි බුදු අප්පොච්චී

    කලියුග වර්‍ෂයෙන් 2478 වන්නෙහි වෙසක් මස පුර පසලොස්වක ලත් කුජ දින දිවා කාලයෙහි කටක ලග්නය සම්බන්ධ විසා නැකතින් සිදුහත් බෝසතානන් මෙලොව පහළ වූ සේක.

    1783939386581.png

    වෙසඟ මඟුල් දින පසලොස් කටක ගුරු
    තිසඟ සොමි සිකුරු අජරැස පලඟ හිරු
    සසක තුල මුවර කුජ කුම්භ සෙනසුරු
    මෙලෙස උපනි සත සෙත දෙන තිලෝගුරු

    මම දන්න කෙනෙක්ට කියල මේ දිනයට සහ ග්‍රහ පිහිටීමට අදාළ තැන හොයාගත්ත (වාද විවාද ගොඩකට මුල නිසා අහන්න නම් එපා 🙏 🙏 🙏 ).

    නැමති අය හොයල බලන්න... තෙරුවන් සරණයි හැමදෙනාටම 🙏

    P.S. මේ කේන්දර බලල ඵලාඵල කියන කතාවක් නෙමෙයි, ග්‍රහයන්ගේ පිහිටීම අනුව අදාළ තැන සොයා ගැනීමක්.
     
    Last edited:

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    440
    216
    43
    මේ කාගෙවත් මත වෙනස් කරන්න වත්, වාද විවාද වලට වත් නොවෙයි... මේ දවස් වල hype එක නිසා හැම දෙනාගේම බුද්ධියේ විමසුමට දැම්මේ.

    මේ තියෙන්නෙ අපේ පැරණි ජනකවි කීපයක්:

    ගුරු හාමී ඇද වැටුණයි කැකුළු වළේ
    හඳ හාමි බඩු කිරුවයි වෙළඳ පොළේ
    රතු හාමි හත කියමින් මෝර වළේ
    කළු හාමි නොන්ඩී ඇන වැටුණි කළේ

    මනමාලය මාළු රළට යට වෙච්චී
    සොමි පුත් එදා එළු ගාලට අසු වෙච්චී
    වන මැද ගොසින් දෙවි බඹු මුණ ගැස්සිච්චී
    මෙවැනි දිනෙක ඉපදුනි බුදු අප්පොච්චී

    කලියුග වර්‍ෂයෙන් 2478 වන්නෙහි වෙසක් මස පුර පසලොස්වක ලත් කුජ දින දිවා කාලයෙහි කටක ලග්නය සම්බන්ධ විසා නැකතින් සිදුහත් බෝසතානන් මෙලොව පහළ වූ සේක.

    View attachment 267883

    වෙසඟ මඟුල් දින පසලොස් කටක ගුරු
    තිසඟ සොමි සිකුරු අජරැස පලඟ හිරු
    සසක තුල මුවර කුජ කුම්භ සෙනසුරු
    මෙලෙස උපනි සත සෙත දෙන තිලෝගුරු

    මම දන්න කෙනෙක්ට කියල මේ දිනයට සහ ග්‍රහ පිහිටීමට අදාළ තැන හොයාගත්ත (වාද විවාද ගොඩකට මුල නිසා අහන්න නම් එපා 🙏 🙏 🙏 ).

    නැමති අය හොයල බලන්න... තෙරුවන් සරණයි හැමදෙනාටම 🙏

    P.S. මේ කේන්දර බලල ඵලාඵල කියන කතාවක් නෙමෙයි, ග්‍රහයන්ගේ පිහිටීම අනුව අදාළ තැන සොයා ගැනීමක්.

    Koheda thena?
    Publicly kiyanna barinam PM ekak danna :-)
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    අපිට මෙහෙම කරන්න පුලුවන් දැන්
    කේන්දරේ ඇත්තම කියලා කියනවා නං

    ආපස්සට calculate කරලා ඔය කේන්දරේ එන්න නං ඉපදෙන්න ඕන කොතනද කවද්ද මොන වෙලාවෙද කියලා හොයා ගන්න පුලුවන් වෙන්න ඕන
    ඒක ඉන්දියාවෙ තැනක් වෙන්නත් ඕන
    ඒක අපි දන්න කාලෙට දල වශයෙන් හරි මැච් වෙන්නත් ඕන
    මෙතන too much unknown varibles තියන නිසා මේක equation එකක් විදියට solve කරොත් multiple answers එන්න ඕන. එතනින් එකක් හරි අඩුම තරමෙ ඉන්දියාවෙ අපි දන්න කාලෙට මැච් වෙන solution එකක් එන්න ඕන

    ඒක එහෙම වෙන්නෙ නැත්තං කොතනක හරි වැරැද්දක් තියනවා

    @Lovtus @fromhome89 මේ වැඩ කරන්න පුලුවන් නේද
    Claude එකට සීන් එකයි කේන්දරේ හදලා තියන ක්‍රමෙයි කිවුවා නං reverse calculation එක කරන්න පුලුවන් ස්ක්‍රිප්ට් එකක් වගේ හදා ගන්න පුලුවන් වෙන්න ඕන නේද
     
    • Like
    Reactions: nuwan9999 and NRTG

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    993
    1,420
    93
    https://dilshan.net/services/
    dilshan.net
    අපිට මෙහෙම කරන්න පුලුවන් දැන්
    කේන්දරේ ඇත්තම කියලා කියනවා නං

    ආපස්සට calculate කරලා ඔය කේන්දරේ එන්න නං ඉපදෙන්න ඕන කොතනද කවද්ද මොන වෙලාවෙද කියලා හොයා ගන්න පුලුවන් වෙන්න ඕන
    ඒක ඉන්දියාවෙ තැනක් වෙන්නත් ඕන
    ඒක අපි දන්න කාලෙට දල වශයෙන් හරි මැච් වෙන්නත් ඕන

    ඒක එහෙම වෙන්නෙ නැත්තං කොතනක හරි වැරැද්දක් තියනවා

    @Lovtus @fromhome89 මේ වැඩ කරන්න පුලුවන් නේද
    Claude එකට සීන් එකයි කේන්දරේ හදලා තියන ක්‍රමෙයි කිවුවා නං reverse calculation එක කරන්න පුලුවන් ස්ක්‍රිප්ට් එකක් වගේ හදා ගන්න පුලුවන් වෙන්න ඕන නේද

    මම කේන්දර ගැන මෙළෝ හසරක් දන්නේ නෑ බං
     
    • Like
    Reactions: NRTG and infernocus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    836
    678
    93
    අපිට මෙහෙම කරන්න පුලුවන් දැන්
    කේන්දරේ ඇත්තම කියලා කියනවා නං

    ආපස්සට calculate කරලා ඔය කේන්දරේ එන්න නං ඉපදෙන්න ඕන කොතනද කවද්ද මොන වෙලාවෙද කියලා හොයා ගන්න පුලුවන් වෙන්න ඕන
    ඒක ඉන්දියාවෙ තැනක් වෙන්නත් ඕන
    ඒක අපි දන්න කාලෙට දල වශයෙන් හරි මැච් වෙන්නත් ඕන
    මෙතන too much unknown varibles තියන නිසා මේක equation එකක් විදියට solve කරොත් multiple answers එන්න ඕන. එතනින් එකක් හරි අඩුම තරමෙ ඉන්දියාවෙ අපි දන්න කාලෙට මැච් වෙන solution එකක් එන්න ඕන

    ඒක එහෙම වෙන්නෙ නැත්තං කොතනක හරි වැරැද්දක් තියනවා

    @Lovtus @fromhome89 මේ වැඩ කරන්න පුලුවන් නේද
    Claude එකට සීන් එකයි කේන්දරේ හදලා තියන ක්‍රමෙයි කිවුවා නං reverse calculation එක කරන්න පුලුවන් ස්ක්‍රිප්ට් එකක් වගේ හදා ගන්න පුලුවන් වෙන්න ඕන නේද
    මේක තමයි මචන් මේ post එකේ whole point එක. නැතුව වාද විවාද කරන එක නෙමෙයි. බුදුන් ඉපදුනේ කොහෙද කියල දැන් යන වාද විවාද පටන් ගන්න ගොඩ කාලෙකට කලින් හැදිච්ච මේ කවි වල මූලාශ්‍ර ගොඩක් ඈතට දිව යනව. මේ තියෙන්නෙ ඒ ගැන ලංකාදීප පත්තරේ තිබුණ ලිපිය:

    LINK

    මම මේක ලංකාවේ හඳහන් හදන කෙනෙක්ට දුන්න ගමන්ම එයා මගෙන් ඇහුවෙ මේ බුදු හාමුදුරුවන්ගෙ කේන්දරේ නේද කියල... මට ඇත්ත කියන්න උනා. ඒ නිසා එයා කිව්ව තැන ගැන මෙතන දාල වැඩක් නැහැ.... ඒක bios වෙන්න පුළුවන්නෙ. ඊට වඩා හොඳයි කීප දෙනෙක් මේක බලල එන ප්‍රතිපල compare කරල බලන එක IMHO.

    ලංකාවෙ බුද්දාගම නැති කරන කට්ටිය
    ඒ කිව්වෙ??
    ------ Post added on Jul 14, 2026 at 4:31 AM