අනුරයියා මේ රට හදනවා... (Air taxi ළඟදීම)

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,441
    4,280
    113
    එන්නනම් එපා-මායිමෙන් ඇතුලත අඩිය තිබ්බොත්හෙම අඩු කඩනවා..ප්‍රන්සය

    ලන්කාවට ලොකුම ලොකු නවනින්ගිරාවක්
    🥲
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මුං ට මෙව්වා කරන්න වෙලා මයේ හිතෙ, නැත්තන් අපේ රටේ මුලින් කල යුතු දේවල් ද මේ
     
    • Like
    Reactions: Inigo Montoya

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ලොරි ටෝක්ස් දෙන්නේ, තීන්ත ගාන එකයි, තණකොල කපන එකයි හැර වෙන කරපු දෙයක් නෑ. අනිත්වා ඔක්කොම පඩ ශෝ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ලංකාවට ගෙනාවට පස්සේ සිරසේ ඔමායව දාල යවන්න ඕන test කරන්න..😅
     
    • Haha
    Reactions: War Fighter

    astrin

    Well-known member
  • Oct 9, 2022
    533
    647
    93
    ගෙදර නිදන් ඉද්දි ඕකක් ඇවිත් ඔලුවට පතබෑවෙන දවස වැඩි ඈතක නෑ , දැන් බැරි පාරෙ බැහැල යන්ඩ විතරි , අන්තිමට ගෙඩ්ගර පාඩුවෙ ඉන්ඩත් නෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ගෙදර නිදන් ඉද්දි ඕකක් ඇවිත් ඔලුවට පතබෑවෙන දවස වැඩි ඈතක නෑ , දැන් බැරි පාරෙ බැහැල යන්ඩ විතරි , අන්තිමට ගෙඩ්ගර පාඩුවෙ ඉන්ඩත් නෑ
    ඒකනම් ඇත්ත අර මෙට්‍රෝ එකෙත් බඩු පටවන්න බෑ කියලා වියත් මගේ කෙනෙක් කියලා ඒක කැන්සල් කලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    එකක් දෙකක් තොපේ ඔලුවට පත බැවුන දවසට තමා ඉතින් උබලට ඩ්‍රෝන් එපා වෙන්නේ