අවුරුදු 21 කට පසු මිල්කෝ ආයතනය කිරි ගොවින්ට ලාබාංශ බෙදයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ආණ්ඩුවේ ආයතනයක ලාබ කියන එක මනෝ පාරක් විතරයි, මොකද නියම වියදං, තරඟකරුවන්ගේ මෙහෙයුම් වියදන්, ආණ්ඩුවේ බදු සහන, ආණ්ඩුවේ ආධාර එහෙම සලකා බලල තමයි නියම ලාභය සොයන්න පුළුවන්. එහෙම නැතිව නිකන් මේ ලාබයි කියන්න බැහැ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    ආණ්ඩුවේ ආයතනයක ලාබ කියන එක මනෝ පාරක් විතරයි, මොකද නියම වියදං, තරඟකරුවන්ගේ මෙහෙයුම් වියදන්, ආණ්ඩුවේ බදු සහන, ආණ්ඩුවේ ආධාර එහෙම සලකා බලල තමයි නියම ලාභය සොයන්න පුළුවන්. එහෙම නැතිව නිකන් මේ ලාබයි කියන්න බැහැ
    Accounting profit නම් පෙන්නයි. වැඩක් නෑ ඉතිං
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,606
    3,369
    113
    මචං අනුර හදපු කෙන් ගෙඩියක් නෑ....බොරු ගහන්න එපා...

    දැන් ඉන්න මාර්කටින් මැනේජර් ගෙනාවේ ගෝට...
    ------ Post added on Feb 2, 2026 at 6:57 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    හරියට පාලනය කරනව නම් මේ රට හදන්න පුලුවන් සහෝදරයා. අනුර මේක හදනවා.
    Saba wala un hanawa anura kohomada hadanne?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    අපේ සල්ලි තමා ඔය,
    කරකවලා ආතල් පෙන්නන්නෙ.
    පොල් සීන් එකත් ඔහොමයි.
    හැබැයි ඉකොනොමිස්ට් ලාට අනුව. මෙහෙම කරන්නෙ බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියනකොට.😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    මේ දවස් වල අස්වැසුමත් බෙදනවා නේද? :lol: :lol: එකට ලක්ෂ ගානේ වත් බේදළද
    Sms එක ආපු නැති නිසා විශ්වාස කරන්න බෑ මේවා


    බස් මෑන් මොනවා හරි පුළුවන් විදියට කළා නේ, මේ ගෝත කුහක හිපාටුවා මොකක්ද කලේ? උන්ගේ පක්‍ෂ අරමුදලේ බිළියන ගානක සල්ලි තියෙනවා. මොකක්ද ඒවායින් කලේ?
     
    • Like
    Reactions: kasun090354t

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    මේ දවස් වල අස්වැසුමත් බෙදනවා නේද? :lol: :lol: එකට ලක්ෂ ගානේ වත් බේදළද
    Sms එක ආපු නැති නිසා විශ්වාස කරන්න බෑ මේවා


    මේවා නම් හෙන ගොන් බන්.. මේවා අහන එඋන් ගැන කවර කතාද?