ජීවිතේ නැති කරගන්න හැටි ලයිව් එකකින් දකිද්දි දැනුන හැඟීම

dog123

Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    744821000_1052162680829535_5250432517060662670_n.png
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    mama danna un innawa unge life ekama kawee unge ammala thathala

    Uba oya kiyana valid honda ammala thathalata witharaiyi

    mama danne ekake hitiya unge thatha uge lamayak newee kiyala, a lamaya ge podi kale idan ma kawaa, gov campus Commerce AAA dala select welath yanna dunne na job ekake karanna kiuwa nathnam gedara ta salli ewanne na kiyala

    ehama una nam unge ammata wenne kuli wada karanna wenne unge family ekee 4 denawa balaganna

    eka nisa oya kathaa adala wenne context eka anuwa

    Honda amma, thatha kanake nam agreed
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,248
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාඩුවෙ ඉන්න දිපන් බන්. පොටෝ දදා තව වපුරන්නෙ නැතිව.
    ඕක අහන්නම ඕන නම් පොටෝ නොදා අහන්.

    කොටසක් අම්මට බනිනව, කොටසක් ගෑනිට බනිනව... මිනිස්සු මානසිකව වැටෙන ප්‍රශ්න අනන්තයි. එහෙම වෙලා තියෙද්දි තව අවුස්ස අවුස්ස මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,863
    5,061
    113
    Pandora
    පාඩුවෙ ඉන්න දිපන් බන්. පොටෝ දදා තව වපුරන්නෙ නැතිව.
    ඕක අහන්නම ඕන නම් පොටෝ නොදා අහන්.

    කොටසක් අම්මට බනිනව, කොටසක් ගෑනිට බනිනව... මිනිස්සු මානසිකව වැටෙන ප්‍රශ්න අනන්තයි. එහෙම වෙලා තියෙද්දි තව අවුස්ස අවුස්ස මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ.
    video ek nedda blnna/
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    mama danna un innawa unge life ekama kawee unge ammala thathala

    Uba oya kiyana valid honda ammala thathalata witharaiyi

    mama danne ekake hitiya unge thatha uge lamayak newee kiyala, a lamaya ge podi kale idan ma kawaa, gov campus Commerce AAA dala select welath yanna dunne na job ekake karanna kiuwa nathnam gedara ta salli ewanne na kiyala

    ehama una nam unge ammata wenne kuli wada karanna wenne unge family ekee 4 denawa balaganna

    eka nisa oya kathaa adala wenne context eka anuwa

    Honda amma, thatha kanake nam agreed

    ඔව් ඵහෙම දෙමව්පියෝ ඕනතරම් ලංකාවේ ඉන්නවා ඒත් මේකේ ගොඩක් උන් ඒක ප්‍රසිද්ධියේ පිලිගන්න කැමති නෑ..

    https://elakiri.com/threads/උඹලට-ගේ-ලියලා-නැත්නම්-ඒ-ගෙදර-හදන්න-සතයක්-වියදම්-කරන්න-ඵපා-😡😡.2257055/
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    ඔව් ඵහෙම දෙමව්පියෝ ඕනතරම් ලංකාවේ ඉන්නවා ඒත් මේකේ ගොඩක් උන් ඒක ප්‍රසිද්ධියේ පිලිගන්න කැමති නෑ..

    https://elakiri.com/threads/උඹලට-ගේ-ලියලා-නැත්නම්-ඒ-ගෙදර-හදන්න-සතයක්-වියදම්-කරන්න-ඵපා-😡😡.2257055/
    Yes, apo tharam innawa

    mokadath oyath inne api oya dakina samajaye inna minissu
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,513
    5,948
    113
    Samahra prashna ekka..uththara nathi unama..dukwindinawada nathnam ..sanaseeme marila yanawada kiyala hithena welawal enawa... jeewithey wena option nathi unama pattama asarana wenawa.. langama inna un ariyama .. gaani, demawpiyo..sahodarayo ..yaluwo.. seramalla ma eka para thiyala ariyama. Mokatada inne kiyala hithenawa..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,841
    113
    අම්මව තාත්තාව බය කරන්න පුලුවන් බන්..හිත් වෙනස් කරන්න පුලුවන්......කාතාවේ දිග පලල දන්නේ නැතුව අපහාස නවත්තපල්ලා...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඌ ගමටම පාර්ටි දෙනවා නම්, ගෑනිට ගහලා හිරේ අව්රුද්දක් හිටිය නම් ඌත් මෙලෝ රහක් නැති එකෙක් නේ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    එහෙම විශේශ හැගීමක් දැනෙන්නෙ නෑ බන්. බලන් ඉන්න පුළුවන් මට නම්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,436
    1
    51,059
    113
    ප*යාගල
    sorry.com
    මාත් Suicide කරගන්න ගියා මල් පොහොර බීලා. බොන්න යනකොට මාට්ටු. අම්ම ගැහුවා ආයෙ සටපට සත්තපඩි. ආයෙ ගෙදරට මල් පෝර ගෙනාවෙත් නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya