කාලය ගලාගෙන යන හැටි අපිට දැනෙන්නෙත් නැතුවම, එක දවසක අපි මැදි වයසට පත් වෙලා ඉන්නවා.
එදිනෙදා වැඩ, වගකීම්, තරඟය වගේ ජීවිතේ අතරමං වෙලා, කාලය වියදම් කර කර ඉඳලා…
ආපහු හැරිලා බැලුවාම, සිනාසෙන්න තිබ්බ, සිහින දකින්න තිබ්බ, සතුටු වෙලා ජීවත් වෙන්න තිබ්බ ජීවිතේ හොඳම දවස් සද්ද නැතුවම මැකීලා ගිහිල්ලා තියෙනවා
ආයෙ ඒ දවස් කිසිම වෙලාවක ආපහු ලැබෙන්නේ නැති බව තේරෙද්දි, හිත ඇතුළෙන් එන වේදනාවට වචනවත් නැතිව යනවා

Last edited: