කොමිනිකේශන් හෙල්ප්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    313
    180
    43
    මචන්ලා තාත්තට දාලා දුන්න කොමිනිකේශන් එක හොදට යනවා.දැනට දවස් 5ක් ඇවරේජ්ලි දවසකට ආදායම 2500 වගේ එනවා.ප්‍රින්ටවුට්,පොටෝකොපි වැඩ තමා වැඩි.කොහොමද බන් මේක වැඩි කරගන්නේ.ඔය ස්කෝල වල පේපර්ස් එහෙම ගහන්න සෙට් කරගන්නේ..
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    933
    513
    93
    Homagama
    දැන් ෆැක්ස් නෑනේ? වට්ස්ඇප් ජී මේල් තියෙන්නේ. තාත්තට පුළුවන් ද මේවා කරන්න?

    තව ඕවායෙ හොර සහතික හදාගන්න එනවා පොරවල්. අපේ පැත්තේ එකෙක් මට කිව්වා හමුදාවෙ එවුනුත් යුනිෆෝම් පිටින් එනවයි කියලා.
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,919
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා තාත්තට දාලා දුන්න කොමිනිකේශන් එක හොදට යනවා.දැනට දවස් 5ක් ඇවරේජ්ලි දවසකට ආදායම 2500 වගේ එනවා.ප්‍රින්ටවුට්,පොටෝකොපි වැඩ තමා වැඩි.කොහොමද බන් මේක වැඩි කරගන්නේ.ඔය ස්කෝල වල පේපර්ස් එහෙම ගහන්න සෙට් කරගන්නේ..

    school lagada tiyenne ehema nati unath wate tiyena school walata contacts hada ganin podi class wala idalama whatsapp ekenma gema gahanna puluwan
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    මචන්ලා තාත්තට දාලා දුන්න කොමිනිකේශන් එක හොදට යනවා.දැනට දවස් 5ක් ඇවරේජ්ලි දවසකට ආදායම 2500 වගේ එනවා.ප්‍රින්ටවුට්,පොටෝකොපි වැඩ තමා වැඩි.කොහොමද බන් මේක වැඩි කරගන්නේ.ඔය ස්කෝල වල පේපර්ස් එහෙම ගහන්න සෙට් කරගන්නේ..
    Kalayath ekka weda wedi wei ..anithwage senaga wedi wenakota auto oya peththe ei…minissungen ganana kapa ganne nethuwa sadaranawa karanna balanna digatama
     
    • Like
    Reactions: Inigo Montoya