BYD අඩුම එක ලක්ෂ 3කින්
Raize 6 කින්
Vezel 10 කින්
Raize 6 කින්
Vezel 10 කින්
USD to LKR ratehetuwa moakkda ?, aluthen tax ekk ghalada?


බරකරත්ත ගනින් බන්BYD අඩුම එක ලක්ෂ 3කින්
Raize 6 කින්
Vezel 10 කින්
Okata wada hoda nedda sealion 5 eka???මට දැන් වෙසල් ගන්නත් මොකද්ද වගේ
Vezel ඔය ගානට ගන්න එක නම් කිසිම තේරුමක් නෑ .
වාහනේ නරකයි කියනවා නෙවෙයි .. ඒ ගානට පාඩුයි .

do a market research.kiyahan balanna labeta ganna puluwan wahanayak.![]()
wahana genawada? dan mu kiyana wage wahana ayeth ganan wadi welada?සේල් වල වැඩනෙ ඔව්වා. අපි නම් තවම අඩුවට දෙනවා.
දැනට නම් මිරා සහ ඇල්ටො විතරයි තියෙන්නෙ හැබැයි.![]()
Uraj aiyya car sale ekak dammada?සේල් වල වැඩනෙ ඔව්වා. අපි නම් තවම අඩුවට දෙනවා.
දැනට නම් මිරා සහ ඇල්ටො විතරයි තියෙන්නෙ හැබැයි.![]()