ලොකු මුදලක් වියදම් නොකරන කුඩා හෝ සාමාන්‍ය ප්‍රමාණයේ ඕෆ් ග්‍රිඩ් එකකට Ah වලින් සලකලා Ah එකකට අඩුම මුදලක් යන බැටරි වර්ගය මොකක්ද?
උදා, 35Ah කාර් බැටරි එකක් 10,000 ට වගේ ගත්තොත් ඒ බැටරි වර්ග වල 50% ට වඩා discharge කරන්න හොද නැති නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් 17Ah වගේ ප්‍රමාණයක්. එතකොට 17Ah කට වගේ අපිට 10,000 ක් වියදම් කරන්න ඕන.
අන්න ඒ විදිහට හිතලා වියදම් කරන ගානට උපරිම Ah ගානක් ගන්න පුළුවන් මොන බැටරි වර්ගයද? සහ මිල ගණන් කොහොමද?
ලැප්ටොප් දෙකක් විතර පාවිච්චි කරලා ලයිට් කීපයක් දාගන්නා තරමේ සාමාන්‍ය ඕෆ් ග්‍රිඩ් එකක් ගැන මම කතා කරන්නේ.
මට දැනට ගණන් අඩුම ඔප්ෂන් එක හම්බුනේ ENERG1 ලාගේ බැටරි.
අදහස් කියාගෙන යන්නලා..