Phones ගැන මේ කතාව ඇත්තද ??

lilman

Well-known member
  • May 10, 2009
    40,917
    54,482
    113
    Colombo
    පෙට්ටිය ඇතුලේ ම බබා ලැබෙන දුරකතන.

    01). ඉන්දියාවේ Sa***** / Red** වගේ දුරකතන වලට, අවුරුද්දක් පරණ වුණ හැටියේ 60%ක - 80%ක වට්ටමක් ලැබෙනවා. (පාවිච්චි කරපුවා නෙවෙයි. Brand New ගනිද්දී.) රු. 89,000 හේ දුරකථනය ගන්න පුළුවන් රු. 22, 000ට අවුරුද්දක් බලාගෙන උන්නොත්.

    අවුරුදු දෙකක් පරණ Ap*** වර්ගයේ මාදිලි වලට රුපියල් 80,000 ක වගේ වට්ටමක් ලැබෙනවා. දළ වශයෙන් 30%ක් පමණ.

    නමුත් මේ දුරකථන ශ්‍රී ලංකාවේ අවුරුදු දෙකකට පස්සෙ විකුණන්නෙත්, ගහපු මිලටමයි.

    02). වෙන රටවල අලෙවි නියෝජිතයෝ අලුත්ම Sealed Pack දුරකථන පවා, මෙහෙම මිල අඩු කරන්න හේතුවක් තියෙනවා.

    දුරකථන බැටරි වල ආයු කාලය අඩු වෙන්නේ පාවිච්චි කරද්දී විතරක් නෙවෙයි. පෙට්ටිය ඇතුලේ තිබුණත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා පාවිච්චි කරන දුරකථනයක් වගේම.

    ඊළඟට මේ දුරකතන වල software updates නවතිනවා තව වසරක් යද්දී.

    මේ සමාගම් ඉක්මනට තමන්ගෙ stock clear කිරීමේ රහස මේකයි.

    03). අපේ රටේ මිනිස්සු මේ තාක්ෂණික කරුණු දන්නේ නැති බව සමාගම් දන්නවා.

    ඒකයි ඉතාම පැරණි, බැටරි තියා Software Updates පවා නතර වෙච්ච දුරකථන, තවමත් ගිනි ගණන් වලට විකුනන්නේ.

    ඒකයි අපේ රටේ Second Hand දුරකථන වලට පවා ලොකු මිලක් නියම වෙන්නේ.

    04). අපි මේ මගඩිය නතර කරමු. අදින් පස්සේ කවදාවත්, අවුරුද්දකට වඩා පරණ දුරකතනයක් ලොකු වට්ටමක් නැතිව ගන්න එපා.

    අඩුම තරමින් 30%ක වට්ටමක් ඉල්ලන්න. මේවා පරණයි, කලින් මිලට දැන් මේවා වටින්නේ නෑ කියලා කියන්න. එතකොට වෙළඳ මහත්වරු හරහා මේ ප්‍රතිරෝධය යනවා සමාගම් වලට.

    Second Hand දුරකථන වලට 80%ක - 90% වට්ටමක් සහිතව විතරක් ගන්න. වෙන රටවල ඔවායේ ඇත්ත market price එක ඒකයි.

    05). අපි හැමෝම මෙහෙම කළොත්, අවුරුදු දෙකක් යද්දී පෙට්ටි ඇතුලෙම බැටරිය පිම්බිලා දුරකථනය ඉදීමෙද්දි මෙයාලට මතක් වෙයි, අපරාදේ dis - ක - unt එකක් දාලා දෙන්නයි තිබ්බේ කියලා.

    ඔයාගේ යාළුවෝ / අම්මා තාත්තා හැම කෙනෙක්ට ම මේ රහස කියලා දෙන්න. නැත්නම් ඔයාගේ යාළුවා / අම්මා තමයි අහුවෙන්නේ අවුරුද්දෙන් දෙකෙන් නාස්ති වෙලා යන, "පෙට්ටිය ඇතුලෙම ඔයාට නොපෙනෙන්න පිම්බුණ" phone එකකට. ❤️💛

    - @Sujee
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ඕක පෝස්ට් කරන්ඩ උබට internet connection එකක් තියේ නෙ ගිහින් බලපන් වෙන රටක apple store එක්කට. ලංකාවෙ price එකයි ඕවයි අතර ලොකු වෙනසක් නෑ
     
    • Like
    Reactions: lilman

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අවුරුද්දක් පරණ ෆෝන් කොහෙද බන් තියෙන්නේ ? ඇපල් ඒවා නම් තියෙනවා.
     
    • Like
    Reactions: lilman

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕක පෝස්ට් කරන්ඩ උබට internet connection එකක් තියේ නෙ ගිහින් බලපන් වෙන රටක apple store එක්කට. ලංකාවෙ price එකයි ඕවයි අතර ලොකු වෙනසක් නෑ
    අනිත් phone ගැන නම් මේ කියන දේ ඇත්ත. හැබැයි ඉතින් වරදක් කියන්නත් බෑ. මොකද කඩවල් කරන අය ගන්නේ profit margin එක අතඇරලා විකුණන ගානට නේ. Microsoft phone තාම තියෙනවා 80,000 ගණන් වලට එහෙමත් 😂 දැන් app support කරන්නෙත් නෑ.
     
    • Like
    Reactions: lilman

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,247
    113
    දුරකථන බැටරි වල ආයු කාලය අඩු වෙන්නේ පාවිච්චි කරද්දී විතරක් නෙවෙයි. පෙට්ටිය ඇතුලේ තිබුණත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා පාවිච්චි කරන දුරකථනයක් වගේම.

    මේ යකා දැන් කට ඇරියොත් පොයියක්
     
    • Like
    Reactions: lilman

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    චීනෙනම් ඔය කතන්දරේ වෙනව ඇති. ලංකාවෙ ඕක කරම්න බෑනෙ.
    අවුරුද්දක් දෙකක් පරණ පෝන් මාර්කට් එකේ හොයන්නත් නෑනෙ.
    ඒ මිලටම ඊට වඩා පර්ෆෝමන්ස් එක්ක පෝන් තියේ.
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,960
    113
    34
    Kalutara
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,917
    54,482
    113
    Colombo
    ඔය උගේ එළකිරි අකවුන්ට් එකද? 2015න් පස්සේ ඇවිල්ලා නැත්තේ. අනික 2007 හදලා තියෙන්නේ ඔය පොඩි එකා ඉපදෙන්න ඇත්තෙත් 2007 වෙන්න ඇති.

    නෑ.වෙන එකෙක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    ඔය සීන් එක මන් දැක්කා රෝඩ් බයික් වල ඩුබායි වල ඔහොම ඩිස්කවුන්ට් දෙනවා. ඒත් ලන්කාවෙ යූස්ඩ් ඒව විකුනනව අවුරුදු 5 පැනපුව බ්‍රැන්ඩ් නිව් ආපු මිලට පොඩ්ඩක් අඩුවෙන් :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: lilman