ගොඩක් මෙකෙ එවුන් පරන විඩියො and දැන් කියන එවා දානවා. ඉස්සර මෙම කිව්වුවා දැන් මෙම කියනවා, e.g. විට්ස් කාර්, බෙහෙත් ටැක්ස්, පාසැල් උපකරන ටැක්ස්. ඇයි විපක්ශය සහා 3 වෙනි පක්ශය (sjb, Rajapaksa clan? ඔය විඩියො පෙන්නල ප්‍රශ්ණ කරන්නෙ naththe ආන්ඩුවෙ popularity අඩු කරන්න?