NPP උඹලා (elakiri) විතරයි ආන්ඩුවට බනින්නෙ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    ගොඩක් මෙකෙ එවුන් පරන විඩියො and දැන් කියන එවා දානවා. ඉස්සර මෙම කිව්වුවා දැන් මෙම කියනවා, e.g. විට්ස් කාර්, බෙහෙත් ටැක්ස්, පාසැල් උපකරන ටැක්ස්. ඇයි විපක්ශය සහා 3 වෙනි පක්ශය (sjb, Rajapaksa clan? ඔය විඩියො පෙන්නල ප්‍රශ්ණ කරන්නෙ naththe ආන්ඩුවෙ popularity අඩු කරන්න?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,620
    11,424
    113
    🌎
    download.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    ගොඩක් මෙකෙ එවුන් පරන විඩියො and දැන් කියන එවා දානවා. ඉස්සර මෙම කිව්වුවා දැන් මෙම කියනවා, e.g. විට්ස් කාර්, බෙහෙත් ටැක්ස්, පාසැල් උපකරන ටැක්ස්. ඇයි විපක්ශය සහා 3 වෙනි පක්ශය (sjb, Rajapaksa clan? ඔය විඩියො පෙන්නල ප්‍රශ්ණ කරන්නෙ naththe ආන්ඩුවෙ popularity අඩු කරන්න?
    එක්කෝ උඹ සිංහල ඉගෙන ගනින්
    නැත්නම් මේ වගේ අප්‍රභංශ නොදා හිටපන්
    මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    එක්කෝ උඹ සිංහල ඉගෙන ගනින්
    නැත්නම් මේ වගේ අප්‍රභංශ නොදා හිටපන්
    මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ
    Type karanna giyama epa wenawa