

Ra 7:30 ta warenකන්න නැතුව පන්සලට ගිහින් දාපු උන් හින්දා උඹලා විඳින දුකක් බලපන්කො. ඩේටා නාස්ති කරන්, ගෘප් හදාගෙන, ත්‍රෙඩ් දාගෙන නහිනවා
BTW
මම හෙට එනවා, අම්මගෙ රෙද්ද අස්සෙ හැංඟෙන් නැතුව වරෙන් ටෙක් එක ලඟට ගූ බය පොන්නය
උබට මොකද්ද බන් ඔච්චර ඇරියස් එක හාමුරුද්වොත් එක්ක
උබට මොකක් හරි කරදරයක් වත් උනාද ?![]()
එහෙනම් අව්ලක් නෑ . මන් හිතුව උබ කතෝලික නිසා අනික් ආගම් වලට අපහාස කරනවා කියල .ආතල් එකට![]()