ආතල් හුත්තො ජෙප්පන්ගෙ පාලන ක්‍රමය - ආණ්ඩුකාරයෙක් දාල ඌට උපදෙස් දෙන්න උගෙ කාඩරේ ගොන්නු දෙන්නෙක් දාල. අන්තිමට ආණ්ඩුකාරය උන්ටම කරගන්න කියලා අයින් වෙලා 🤭

Batfleck

Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    මට අංක අහන්න උවමනාවක් නෑ. උන් ඒ ගැන පැමිණිලිත් කරා. ඒ ගැන ආටිකල් එකක් නිව්යෝක් ටයිම්ස් පත්තරෙත් ගියා. ඒ ඔක්කොම පැත්තක දාපන්. අනුරයා ඕක පාර්ලිමේන්තුවේ කිව්වේ මහින්දයා දිහා බලාගෙන උගේ මූණටම.ඕක බොරු නම් ඌට නැගිටලා පොයින්ට් ඔෆ් ඕඩ එකක් අරන් බොරු කියන්නෙපා පකෝ කියල කියන්න තිබ්බනෙ.ඇයි කිව්වෙ නැත්තෙ? ඌ දන්නවා ඕක ඇත්ත කියලා.ඇවිස්සුවා නම් අනුරයා තව අදිනවා කියලත් දන්නවා. ඒ නිසා ඔලුව වන වන හිටියා.ඉතින් මහින්දයත් ඒක පිලි අරන් හිටිය නම් මම මොකටද ආයෙ අහන්නේ😂😂😂
    ඔච්චරටම දේවල් තියෙනවානම් ඇයි බන් මහින්දව ඇතුලට ගන්නෙ නැත්තේ? මහින්ද තව අවුරුදු 50ක් ජීවත් වෙන්නෙ නෑනෙ. ඉතින් මැරෙන්න කලින් දඩුවම් දෙන්න ඕනි නැද්ද? මිනිස්සුන්ට දීපු චන්ද පොරොන්දුවක් නේද මහින්ද හොරකම් කරපු සල්ලි ඔක්කොම ආයේ ගන්නවා කියපු එක.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818

    උත්තර දෙකයි .
    1. අපි එහෙම කිව්වෙ නෑ . (උගන්ඩා සල්ලි)
    2. වැඩේ යටිං යනවා . පස්සෙ අඬන්න එපා .
    ඇත්තට ම කෙරෙන දේ: මල්ලි එන පොට හරි නෑ. යන්න කලිං කීයක් හරි උඹලත් හොයා ගනිල්ලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,699
    113
    සමන් රත්නප්‍රිය එක්ක කීර්ති දාගත්තා නම් අපි සතුටින්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    ඔච්චරටම දේවල් තියෙනවානම් ඇයි බන් මහින්දව ඇතුලට ගන්නෙ නැත්තේ? මහින්ද තව අවුරුදු 50ක් ජීවත් වෙන්නෙ නෑනෙ. ඉතින් මැරෙන්න කලින් දඩුවම් දෙන්න ඕනි නැද්ද? මිනිස්සුන්ට දීපු චන්ද පොරොන්දුවක් නේද මහින්ද හොරකම් කරපු සල්ලි ඔක්කොම ආයේ ගන්නවා කියපු එක.
    ඉතින් ඒවට තමා දැන් ඉන්වෙස්ටිගේෂන් යන්නේ. ආසාව තිබ්බට ගන්න බෑනෙ. එයා බස් ඩීල් එකේ ඉන්වෙස්ටිගේෂන් එක එහෙම යනවනෙ. බලන් ඉමු.

    උත්තර දෙකයි .
    1. අපි එහෙම කිව්වෙ නෑ . (උගන්ඩා සල්ලි)
    2. වැඩේ යටිං යනවා . පස්සෙ අඬන්න එපා .
    ඇත්තට ම කෙරෙන දේ: මල්ලි එන පොට හරි නෑ. යන්න කලිං කීයක් හරි උඹලත් හොයා ගනිල්ලා.
    ඒ උඹල කරපු කාලෙනෙ.😂😂😂
    ------ Post added on Jul 15, 2026 at 3:19 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    ඉතින් ඒවට තමා දැන් ඉන්වෙස්ටිගේෂන් යන්නේ. ආසාව තිබ්බට ගන්න බෑනෙ. එයා බස් ඩීල් එකේ ඉන්වෙස්ටිගේෂන් එක එහෙම යනවනෙ. බලන් ඉමු.
    Ela. Balamu.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818
    113
    ඉතින් ඒවට තමා දැන් ඉන්වෙස්ටිගේෂන් යන්නේ. ආසාව තිබ්බට ගන්න බෑනෙ. එයා බස් ඩීල් එකේ ඉන්වෙස්ටිගේෂන් එක එහෙම යනවනෙ. බලන් ඉමු.

    ඒ උඹල කරපු කාලෙනෙ.😂😂😂
    ------ Post added on Jul 15, 2026 at 3:19 PM
    ජෙප්පො නේද උගන්ඩා සල්ලි ගැන කිව්වෙ ? අනුර නේද අපි එහෙම කිව්වෙ නෑ කිව්වෙ ? බොරු අහල ම දැන් මොලේ රිමික්ස් වෙලා රෙගේ වෙලා අවුල් වගේ නේ ?😂😂

    කවද වගේ ද ඉන්වෙස්ටිගේෂන් ඉවර වෙන්නෙ ? ඊගාව චන්දෙට වගේ? 🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    ජෙප්පො නේද උගන්ඩා සල්ලි ගැන කිව්වෙ ? අනුර නේද අපි එහෙම කිව්වෙ නෑ කිව්වෙ ? බොරු අහල ම දැන් මොලේ රිමික්ස් වෙලා රෙගේ වෙලා අවුල් වගේ නේ ?😂😂

    කවද වගේ ද ඉන්වෙස්ටිගේෂන් ඉවර වෙන්නෙ ? ඊගාව චන්දෙට වගේ? 🤣
    ජෙප්පො නෙවෙයි බන් උගන්ඩා සල්ලි ගැන මුලින්ම කිව්වේ හිරුණිකා. දේවල් නොදැන කියවන්න එපා. සබන් නැතුව නාන්න වෙනවා.
    ඉන්වෙස්ටිගේෂන් වෙලාවට ඉවර වෙයි.උඹලගෙ මහ උන් කරා වගේ නෙවෙයි හරියට කරන්නත් එපැයි. හාමුලාව අල්ලනකොටත් කෙඳිරි නොගා ඔය දැන් වගේම හිනා වෙලා හිටපන්.😅
     
    • Haha
    Reactions: War Fighter

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818
    113
    ජෙප්පො නෙවෙයි බන් උගන්ඩා සල්ලි ගැන මුලින්ම කිව්වේ හිරුණිකා. දේවල් නොදැන කියවන්න එපා. සබන් නැතුව නාන්න වෙනවා.
    ඉන්වෙස්ටිගේෂන් වෙලාවට ඉවර වෙයි.උඹලගෙ මහ උන් කරා වගේ නෙවෙයි හරියට කරන්නත් එපැයි. හාමුලාව අල්ලනකොටත් කෙඳිරි නොගා ඔය දැන් වගේම හිනා වෙලා හිටපන්.😅
    අනේ මන්දා මම නං දැක්කෙ අනුරයිය කියනව උගන්ඩාවේ තියන සල්ලිත් අපි ගේනවා ද මොකද්ද. ඒ මූනෙ ලපේ තියන මිටි මිනිහ අනුර නෙවෙයිලු ද? 🤔
    🤣🤣🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    අනේ මන්දා මම නං දැක්කෙ අනුරයිය කියනව උගන්ඩාවේ තියන සල්ලිත් අපි ගේනවා ද මොකද්ද. ඒ මූනෙ ලපේ තියන මිටි මිනිහ අනුර නෙවෙයිලු ද? 🤔
    🤣🤣🤣
    ඔය කතාව මුලින් කිව්වෙ හිරුණිකා. උඹට පොඩි භින්නෝන්මාද තත්වයක් තියෙනව වගේ. හිතලු ඇත්ත කියල හිතෙන්නෙ ඒකයි. බෙහෙතක් ගත්ත නම් හරි. රෝගියොත් එක්ක දේශපාලනේ කතා කරලා නිකම් කාලෙ කන්න බෑ බන්.
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,078
    113
    ඔය කතාව මුලින් කිව්වෙ හිරුණිකා. උඹට පොඩි භින්නෝන්මාද තත්වයක් තියෙනව වගේ. හිතලු ඇත්ත කියල හිතෙන්නෙ ඒකයි. බෙහෙතක් ගත්ත නම් හරි. රෝගියොත් එක්ක දේශපාලනේ කතා කරලා නිකම් කාලෙ කන්න බෑ බන්.
    එතකොට අනුර සීනි ගෙනාවේ ම නැද්ද... උබල ට ද කොහෙද බං ඩිමෙන්ෂියාව... යකෝ මේකේ මෙච්චර වීඩියෝ දානවා කොට අනුරයා කලින් කියපු ඒකයි දැන් කියන ඒකයි... බලන් යද්දී වහල්ලු උබලනේ...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    කාඩර දාලා ඔය කරලා තියෙන්නේ කොල්භ නගර සභාවට ත්.

    කෙලින්ම කුණු ගොඩක් කරලා ඩෙංගු තවාන් දාලා තියෙන්නේ අන්තිමට ඩෙංගු වසංගත්ක් වෙනවා.

    කාණුවක් සුද්ද කරන්නේ නැහැ. මදුරුවන්ට දුමක් ගහන්නෙ නැහැ. මේ වගේ basic එකක් වත් කරන්න බැහැ කියන්නේ පොඩ්ඩක් හිතාපංකෝ

    මේවා කියන්නේ ආණ්ඩු පෙරළන්න නෙමේ දැන් හදාගනිව්. උබල අව්‍රුදූ 5න් ගියත් අපි මේ රටේ ඉන්න ඕනේ. ආයේ පස්සට පස්සට යන්න බැහැ

    එතකොට අනුර සීනි ගෙනාවේ ම නැද්ද... උබල ට ද කොහෙද බං ඩිමෙන්ෂියාව... යකෝ මේකේ මෙච්චර වීඩියෝ දානවා කොට අනුරයා කලින් කියපු ඒකයි දැන් කියන ඒකයි... බලන් යද්දී වහල්ලු උබලනේ...
    මූට මුකුත් මතක නැහැ. වුම අමුතු කතා හදලා වුම කියෝනාවා. කුණුහපාර වපුරන්න නැහැ සාදනිය ලක්ෂණයක්
    ------ Post added on Jul 15, 2026 at 10:32 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818
    113
    ඔය කතාව මුලින් කිව්වෙ හිරුණිකා. උඹට පොඩි භින්නෝන්මාද තත්වයක් තියෙනව වගේ. හිතලු ඇත්ත කියල හිතෙන්නෙ ඒකයි. බෙහෙතක් ගත්ත නම් හරි. රෝගියොත් එක්ක දේශපාලනේ කතා කරලා නිකම් කාලෙ කන්න බෑ බන්.
    ඉස්සෙල්ලම කිව්වෙ කවුද නෙවෙයි, අනුර කිව්ව ද නැද්ද උගන්ඩාවේ සල්ලි ගේනවා කියල? පැහැදිලි ව කියන්න.🤣🤣🤣
    මොනවා උනත් ඔයා නියම ජෙප්පෙක් බව පේනවා. මොකද ජෙප්පෝ කරන්නේ කට උත්තර නැති වෙනකොට අපහාස කරනවා. නිකමට හිතෙන්නෙ නැද්ද මිනිස්සු දන්න දේවල් නෑ කියද්දී සවුත්තු වෙනවා කියල ප්‍රසිද්ධියෙ?
     
    • Like
    Reactions: CohenLenstra

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    එතකොට අනුර සීනි ගෙනාවේ ම නැද්ද... උබල ට ද කොහෙද බං ඩිමෙන්ෂියාව... යකෝ මේකේ මෙච්චර වීඩියෝ දානවා කොට අනුරයා කලින් කියපු ඒකයි දැන් කියන ඒකයි... බලන් යද්දී වහල්ලු උබලනේ...
    අනුර ඔය මූ කියන සීනි එක නම් ගෙනාවෙ නෑ.

    ඉස්සෙල්ලම කිව්වෙ කවුද නෙවෙයි, අනුර කිව්ව ද නැද්ද උගන්ඩාවේ සල්ලි ගේනවා කියල? පැහැදිලි ව කියන්න.🤣🤣🤣
    මොනවා උනත් ඔයා නියම ජෙප්පෙක් බව පේනවා. මොකද ජෙප්පෝ කරන්නේ කට උත්තර නැති වෙනකොට අපහාස කරනවා. නිකමට හිතෙන්නෙ නැද්ද මිනිස්සු දන්න දේවල් නෑ කියද්දී සවුත්තු වෙනවා කියල ප්‍රසිද්ධියෙ?
    නෑ ඉස්සෙල්ලම කිව්වේ කවුද තමයි.
    උඹ නෙවෙයි කිව්වට කවුරුත් ගනන් ගන්නෑ බන්.
    මේ එලකිරි එකේ අඬන්නෙක් කියන ඒව ගනන් ගන්න පිස්සුද😂😂😂
    ------ Post added on Jul 15, 2026 at 11:57 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,000
    3,818
    113
    අනුර ඔය මූ කියන සීනි එක නම් ගෙනාවෙ නෑ.

    නෑ ඉස්සෙල්ලම කිව්වේ කවුද තමයි.
    උඹ නෙවෙයි කිව්වට කවුරුත් ගනන් ගන්නෑ බන්.
    මේ එලකිරි එකේ අඬන්නෙක් කියන ඒව ගනන් ගන්න පිස්සුද😂😂😂
    ------ Post added on Jul 15, 2026 at 11:57 PM
    අනුර කිව්වා කියල රට ම දන්න එක නෑ කියන්න ඔයා වගේ ම දාර ජෙප්පෙක් වෙන්න ඕන ඉතිං. අනුර නෙවෙයි කිව්වේ කියල මේකෙ ඉතිං විලාප තිබ්බ කියල වැඩක් නෑ රට ම අහපු එව්වා. මල්ලි පැලවත්තේ සල්ලි වලට ඔහොම වැළපෙන්න එපා. ප්‍රසිද්ධියේ. 🤣🤣🤣