ඔච්චරටම දේවල් තියෙනවානම් ඇයි බන් මහින්දව ඇතුලට ගන්නෙ නැත්තේ? මහින්ද තව අවුරුදු 50ක් ජීවත් වෙන්නෙ නෑනෙ. ඉතින් මැරෙන්න කලින් දඩුවම් දෙන්න ඕනි නැද්ද? මිනිස්සුන්ට දීපු චන්ද පොරොන්දුවක් නේද මහින්ද හොරකම් කරපු සල්ලි ඔක්කොම ආයේ ගන්නවා කියපු එක.මට අංක අහන්න උවමනාවක් නෑ. උන් ඒ ගැන පැමිණිලිත් කරා. ඒ ගැන ආටිකල් එකක් නිව්යෝක් ටයිම්ස් පත්තරෙත් ගියා. ඒ ඔක්කොම පැත්තක දාපන්. අනුරයා ඕක පාර්ලිමේන්තුවේ කිව්වේ මහින්දයා දිහා බලාගෙන උගේ මූණටම.ඕක බොරු නම් ඌට නැගිටලා පොයින්ට් ඔෆ් ඕඩ එකක් අරන් බොරු කියන්නෙපා පකෝ කියල කියන්න තිබ්බනෙ.ඇයි කිව්වෙ නැත්තෙ? ඌ දන්නවා ඕක ඇත්ත කියලා.ඇවිස්සුවා නම් අනුරයා තව අදිනවා කියලත් දන්නවා. ඒ නිසා ඔලුව වන වන හිටියා.ඉතින් මහින්දයත් ඒක පිලි අරන් හිටිය නම් මම මොකටද ආයෙ අහන්නේ![]()