ඇත්තටම ශ්‍රී ලංකාව ආසියාවේ වැඩියෙන්ම traffic තියෙන රටක්ද ?

Pundit

Junior member
  • Oct 18, 2022
    93
    96
    18
    https://www.tabla.com.sg/news/world/sri-lanka-ranked-asias-most-traffic-congested-country

    අද පුවතක් දැක්කා! ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වාහන තදබදය (traffic congestion) තියෙන රට කියලා. Numbeo Traffic Index 2026 Mid Year එකේ අපිට ලකුණු 255ක් විතර ලැබිලා තියෙනවා, මේක India, Bangladesh වලටත් වඩා වැඩියි. මට මේක ටිකක් විශ්වාස කරන්න අමාරුයි කියලා පෞද්ගලිකවම හිතෙනවා. මම ඉන්දියාව වගේ traffic අධික රටවල් වලට ගිහින් තියෙනවා. ඒ රටවල් වල සැබෑ traffic එක දැක්කම, ලංකාවේ traffic එක කිසිසේත්ම ඒ මට්ටමට යන්නේ නෑ කියන එක මගේ පුද්ගලික අත්දැකීමයි. Numbeo කියන්නේ crowd-sourced data එකක්. ඒකෙ methodology එක බැලුවම, ලකුණු ගණනය කරන්නේ ගමන් කරන කාලය, කාලය නාස්ති වීම, ඉන්ධන අකාර්යක්ෂමතාව, CO2 emissions වගේ දේවල් වලින්. TomTom Traffic Index එක වගේ, real GPS/navigation data එකෙන් දෙන Data බලද්දී, ලංකාව ලෝකයේ top rank කරන්නේ නෑ. මේ දෙකේ methodology අතර වෙනසක් තියෙනවා. numbeo එකෙන් කියන කතාව verify කරන්න ඕන කාරණයක්. survey-based indices වල sample size, කවුද respond කරන්නේ කියන එක අනුව results skew වෙන්න පුළුවන්. මට හිතෙන්නේ මේකේ deep dive කරන්න ඕන කාරණයක් කියලා! කොහොමද මේ data collect කරන්නේ ? sample size එක මොකක්ද ? කවුද මේකට respond කරලා තියෙන්නේ ? Headline එකක් විතරක් බලලා නිගමනයකට එන එක නම් හරි නෑ.

    https://www.numbeo.com/traffic/rankings_by_country.jsp

    https://www.tomtom.com/traffic-index/ranking/

    කවුරු හරි මේ ගැන වැඩිදුර research කරලා තියෙනවා නම්, comment එකේ දාන්න. අපි collectively මේක fact check කරමු. :)
     
    Pundit

    Junior member
  • Oct 18, 2022
    93
    96
    18
    Ow. Masa 3ta daapu extra vehicle taxes ain karanna ba :rofl:
    ඉතිං බන් ඔය මොන ප්‍රශ්ණ තිබුණත් ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය ඉන්දියා , බංගලාදේශය වැනි traffic අධික රටවල්වලට වඩා වැඩි වෙන්න බැහැනෙ බන්. ශ්‍රී ලංකාවේ local media එකත් මේ නිව්ස් එක වැඩිය හොයලා බලන්නේ නැතුව පබ්ලිෂ් කරනවා. මේවා Tourism වලට බලපානවා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    ඉතිං බන් ඔය මොන ප්‍රශ්ණ තිබුණත් ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය ඉන්දියා , බංගලාදේශය වැනි traffic අධික රටවල්වලට වඩා වැඩි වෙන්න බැහැනෙ බන්. ශ්‍රී ලංකාවේ local media එකත් මේ නිව්ස් එක වැඩිය හොයලා බලන්නේ නැතුව පබ්ලිෂ් කරනවා. මේවා Tourism වලට බලපානවා
    ඔව් ඒකත් ඇත්ත
     
    • Like
    Reactions: Pundit

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,870
    3,245
    113
    Malabe

    Meva research karana aayathana boru kiyanne mokatada? Apita avaasinam piliganna epaada? Aanduva aathak paathak nathuva vehicle import karanakota ohoma vei kiyala api kivva. Apey paaraval valata ochchara oroththu denne na.
     
    • Like
    Reactions: CohenLenstra

    Pundit

    Junior member
  • Oct 18, 2022
    93
    96
    18
    Meva research karana aayathana boru kiyanne mokatada? Apita avaasinam piliganna epaada? Aanduva aathak paathak nathuva vehicle import karanakota ohoma vei kiyala api kivva. Apey paaraval valata ochchara oroththu denne na.

    වාහන import restrictions, පාරවල් infrastructure ගැන frustration එක තියෙනවා කියලා දන්නවා, ඒක තනි reason එකක් නෙවෙයි කියලා විතරයි මම කියන්නේ. මගේ point එක ටිකක් වෙනස්. India, Bangladesh වගේ රටවලට වඩා ලංකාවේ traffic වැඩියි කියලා headline එකක් දාද්දී, ඒක fair comparison එකක්ද කියලා තමයි මම ප්‍රශ්න කරන්නේ. හේතුව methodology එකේ වෙනසයි.

    TomTom - මේක actual GPS data එකෙන් හදන index එකක්. ලක්ෂ ගාණක් drivers ලාගේ phones/navigation devices වලින් real time checl කරලා, කොච්චර වේලාවක් traffic jam එකේ ගත වෙනවද කියලා directly measure කරනවා. මේක objective, hard data.

    Numbeo - මේක crowd sourced survey එකක්. මිනිස්සුන්ට online form එකක් පුරවන්න දීලා, ඔවුන්ගේ perception එක අහනවා. Sample size එකත් රටින් රටට වෙනස් වෙන්න පුළුවන්, respond කරන්නේ කවුද කියන කෙනා bias වෙන්න පුළුවන්.

    මේ දෙකේම data collection method එකේ ( hard GPS numbers vs subjective survey responses )කියලා පැහැදිලි වෙනසක් තියෙන නිසා, "ලංකාවේ traffic ලෝකෙටම වඩා නරකයි" කියන conclusion එක එකපාරටම ගන්න එක නිවැරදි නෑ.

    ලොකුම ප්‍රශ්නය මේකයි. News agencies මේක headline එකක් විදිහට දානකොට , methodology ගැන කිසිම විස්තරයක් නැතුව "Sri Lanka ranked Asia's most traffic-congested country" කියලා විතරයි දාන්නේ. බොහෝ දෙන කරන්නේ title එක කියවලා news එක share කරන එක, Article එකේ content එක කියවන්නේ නෑ. මේක Tourism industry එකට negative විදිහට බලපාන්න පුළුවන් . කවුරුහරි Sri Lanka trip එකක් plan කරද්දී මේ headline එක දැක්කොත්, "traffic එච්චර නරකයි නම් යන්න ඕන නැහැ " කියලා හිතන්න පුළුවන්. :)
     
    'Headline' ekaka paramaarthaya aeka thamai. Headline eka 'catchy' vennath oney puluvan tharam visthara athulath vennath oney, headline idata fit vennath oney.
    Headlines liyanna vitharak loku newspapers vala venama editorsla innava. Godak minissu hithanne reporter kathavak liyala, headline daala, publish karanna denava kiyala.
    Aeka nisa headline ekak hama paththama balala thamai denne. Api kamathima dey nothiyennath puluvan. :-)
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    407
    63
    uba wena countries walata gihin nedda bang - lankawe peak time eke traffic eka ettatama anith ratawal ekka kittu karanna be
    mama india Bangladesh gihin ne, but Thailand wala peak time eke vehicles enne ne. cab demmama un call karala kiyanawa block eke cancel karanna epa unta ayin harawannath methaninma yanna wenawa kiyala
     
    • Like
    Reactions: CohenLenstra

    Pundit

    Junior member
  • Oct 18, 2022
    93
    96
    18
    uba wena countries walata gihin nedda bang - lankawe peak time eke traffic eka ettatama anith ratawal ekka kittu karanna be
    mama india Bangladesh gihin ne, but Thailand wala peak time eke vehicles enne ne. cab demmama un call karala kiyanawa block eke cancel karanna epa unta ayin harawannath methaninma yanna wenawa kiyala
    high traffic countries වලට ගිහිල්ලා තියෙන නිසයි මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. මම ගිහිල්ලා තියෙන රටවල්වලට සාපේක්ෂව කොළඹ ට්‍රැෆික් එක nothing කියලා කියන්න පුළුවන්

    • Like
    Reactions: Inigo Montoya

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    407
    63
    high traffic countries වලට ගිහිල්ලා තියෙන නිසයි මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. කොළඹ ට්‍රැෆික් එක nothing .

    ow sirawata colombo traffic eka nothing. move wenawa normal speed eken. kela wenne mokak hari accident ekak unoth. mama lanwage experince karala thiyana lokuma traffic eka thama baseline road eke thiyana traffic eka dematagoda idan otugodawatta wenakam, ayith kiribathgodata area eke. thawa rajagiriye. den okkoma fly overs ewtih ewa lokuwata ne. but thibba lokuma traffic unath wena rawal ekka balanakota nothing
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Junior member
  • Oct 18, 2022
    93
    96
    18
    Untitled.png

    Numbeo survey එක news සයිට්ස් සහා සොශියල් media වල quote වුනු නිසා දැන් "top 10 high traffic countries" කියන keyword එකට උඩින්ම පෙනන්නේ ශ්‍රී ලංකාවේ නම. දැක්කද සයිට් එකකට කරන්න පුළුවන් විනාශය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මේක බලපානවා. මට දුක ශ්‍රී ලංකාවේ news කාරයෝ ටික මේ survey එක ගැන වැඩිය හොයලා බලන්නේ නැතුව news එක publish කරපු එක ගැන. වෙලාවකට මට හිතෙනවා මුන්ට මොලේ කලඳක්වත් තියෙනවද කියලා ?

    ow sirawata colombo traffic eka nothing. move wenawa normal speed eken. kela wenne mokak hari accident ekak unoth. mama lanwage experince karala thiyana lokuma traffic eka thama baseline road eke thiyana traffic eka dematagoda idan otugodawatta wenakam, ayith kiribathgodata area eke. thawa rajagiriye. den okkoma fly overs ewtih ewa lokuwata ne. but thibba lokuma traffic unath wena rawal ekka balanakota nothing
    ඔව් ඒක ඇත්ත
    ------ Post added on Jul 15, 2026 at 6:29 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,305
    25,508
    113
    නෑ බං, ඉන්දියාවේ එවුන් තමයි report හදනවා ඇත්තේ.

    Bnagala, Indonesia, Thailand, Viatnam පට්ට traffic තියෙන්නේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,677
    1
    14,832
    113
    නෑ ඒක වෙන්න බෑ. Report එක හදල තියෙන්නෙ සදුද උදේ 7ට බොරැල්ල හන්දියෙ ඉදන් වෙනිනැති.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,868
    7,259
    113
    Galaha
    ලංකාවේ ට්‍රැෆික් නෑ බං. මේකේ වාහන පදින හරක් ට්‍රැෆික් හදනවා. ආය පොලිසිය අපේ පැත්තෙන්ම උදාහරනයක් කියන්නම් පේරාදෙනිය පාලම ගාව ගම්පොලටයි කොළඹටයි හැරෙන තැන හවසට ඔතනට පොලිස් කාරයෙක් දානව ඔන්න ට්‍රැෆික් එක එතන. පොලිස් කාරයා නැත්තන් කිසි ගානක් නැතුව මිනිස්සු වාහන ටික අරන් යනව. ගිය සිකුරාදා පිලිමතලව ඔරලෝසු කනුව ගාව පොලිසියේ උන් දෙන්නයි. එකෙක් යන්න කියනව අනික නවත්තන්න කියනව නවත්තපුවාම අනිත් පැත්තෙ එන වාහන වලට යන්න විදියක් නෑ.
    images-jpg.251137