"මා සතු BAW E7 මෝටර් රථයේ ප්‍රධාන විදුලි ආලෝක පද්ධතිය (Headlight System) මාර්ගයට නිසි පරිදි ෆෝකස් (Focus) නොවන බරපතල දෝෂයක් පවතින බව නිරීක්ෂණය විය. මෙම මාදිලියේම තවත් මෝටර් රථ කිහිපයක් පරීක්ෂා කිරීමේදී ද මෙම ගැටලුව ඒ ආකාරයෙන්ම දකින්න ලැබුණ."
ps . කිරියේ සිංහලු මේවට අහුවෙන්නේ නැති නිසා හොදයි. අනිත් සිංහලු ගැන දුකයි. මේ වගේ huttawal වලට අමාරුවෙන් හම්බ කරපු සල්ලි දල ලීස් දාල ගන්න එක ගැන .
ps . කිරියේ සිංහලු මේවට අහුවෙන්නේ නැති නිසා හොදයි. අනිත් සිංහලු ගැන දුකයි. මේ වගේ huttawal වලට අමාරුවෙන් හම්බ කරපු සල්ලි දල ලීස් දාල ගන්න එක ගැන .