පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,977
    99,383
    113
    ගොඩක් හෙළයො හිතන් ඉන්නවා එ කාලෙ රජතුමන්ලා මෙන්න මෙහෙම කියලා, මෙහෙම යුද්ද කරා කියලා.

    හැබයි ඉතින් පෘතුගීසි ලන්දෙසි ඇවිල්ලා අරක මෙක කරලා ගියාලු.

    පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රීසි තුන් ගොල්ලෝම හැබැයි ආයේ මතක ඇති කාලෙක ලංකාවේ උන් එක්ක යුද්ද නන් කරන එකක් නෑ ඒ කාලේ කාපු කෑමේ හැටියට
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    734
    787
    93
    පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රීසි තුන් ගොල්ලෝම හැබැයි ආයේ මතක ඇති කාලෙක ලංකාවේ උන් එක්ක යුද්ද නන් කරන එකක් නෑ ඒ කාලේ කාපු කෑමේ හැටියට
    උන් ඒවා මතක් කරනවට වත් කැමති නෑ.
    මුල්ලේරියාවෙ සීන් එක අමතක කරවන්න එහෙ පිස්සු රෝහලක් හැදුවා කියලා මං අහලා තියෙනවා. ඇත්ත නැත්ත දන්නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,723
    11,247
    113
    උන් ඒවා මතක් කරනවට වත් කැමති නෑ.
    මුල්ලේරියාවෙ සීන් එක අමතක කරවන්න එහෙ පිස්සු රෝහලක් හැදුවා කියලා මං අහලා තියෙනවා. ඇත්ත නැත්ත දන්නෑ.
    What is that scene?
     
    • Like
    Reactions: Be_Positive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,977
    99,383
    113
    What is that scene?

    What is that scene?
    මුල්ලේරියා සටන කළ හැටි
    මුල්ලේරියා සංග්‍රාමය සිදුවූයේ 1562 වසරේ අගෝස්තු මාසයේය. එම මහා සංග්‍රාමයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ හා උදාරත්වයත් අභිමානයත් පිළිබඳව නූතන පරපුරට ඇත්තේ අඩු වැටහීමකි. පෘතුගාලය් නාවික හෙන්රි කුමාරයාගේ සමුදුරු තරණය වැඩපිළිවෙළට අනුව පෘතුගීසි නෞකාවක් ඉන්දියන් සාගරය ඔස්සේ ප්‍රථමවරට ගමන් ගත්තේ 1498 වසරේදීය. එයින් වසර 7ක් ගෙවුණු තැන 1505 නොවැම්බරයේ එක් අවාසනාවන්ත සැන්දෑවක අනපේක්ෂිත නාවික කණ්ඩායමක් ලංකාවට පා තැබූහ. ඔවුහු පෙරදිග ලෝකය දිග් විජය කළ මුහුදු කොල්ලකරුවෝ වූහ. දින කීපයකින් මෙම මනරම් දිවයින පෘතුගාලයේ මනුවෙල් අධිරාජයාගෙ කිරීටයට යටත් කරගන්නට හැකි වෙතැයි එම පිරිසේ නායකයා වූ ලොරැන්සෝද අල්මේදා විශ්වාස කරන්නට ඇත. ඔවුන් ඉතා කෙටි කලක් තුළ ඒ වනවිටත් පෙරදිග බොහෝ රාජ්‍ය අවි බලයෙන් යටත්කොට තිබිණ. ලිස්බන් නුවරින් ඇරැඹි පෘතුගීසීන්ගේ යුද ගමන ඉන්දියාවේ ගෝව දක්වා පැමිණ තිබිණ. දිගු ඉතිහාසයක් තිබූ පෙරදිග රාජ්‍යයන් පෘතුගීසීන් හමුවේ දණගසා තිබුණේද ප්‍රබල විරෝධය පෑමකින් තොරවය. ලංකාව සම්බන්ධයෙන් එය එසේ නොවීය. පෘතුගීසි අධිරාජ්‍යවාදීන්ගේ ගමන කොළොම් තොට සමීපයේදී නවතන්නට සමත් මහා රණ ශූරයෙක් විය. හේ සීතාවක රාජසිංහ නම්විය. පෘතුගීසීන්ට මල්වානෙන් ඔබ්බට යන්නට රාජසිංහ ඉඩදුන්නේ නැත. 1562 දී මුල්ලේරියා වෙලේදී පෘතුගීසීන් ලද පරාජය අනභිභවනීය වන්නේ එවැනි පරාජයක් යුරෝපයේදී පෘතුගීසීන් ලබා නොතිබූ හෙයිනි. රාජසිංහ අධිරාජ්‍යවාදීන්ට අමතක නොවන පාඩමක් එදා ඉගැන්වූයේය. 16වැනි සියවසේ මුල්ලේරියා වෙලේ සිදු කළ සටන 21 වැනි සියවසේ නන්දිකඩාල් කළපුවේ සටනට වඩා වැදගත්කමින් ඉහළය. මන්ද එදා සීතාවක හමුදාව යුද වැදුණේ අපිම නිෂ්පාදනය කළ අපේම අවිවලින් නිසාය. සටන මෙන්ම සටන් බිමේ සතුරා පරාජය කළ උපාය උපක්‍රමද දේශීය විය. පෘතුගීසීන්ගේ අනභිභවනීය යැයි සැලකූ හමුදා පරාජයට පත්වූයේ දේශීය යුද තාක්ෂණය හමුවේය. රුබෙයිරෝ නම් පෘතුගීසි ලේඛකයාගේ සටහනකට අනුව එදා සීතාවක යුද ශක්තිය මෙසේය. හේවායන් - 50,000 කුලීකරුවන් - 60,000 ඇතුන් - 2,200 ලෝකඩ කාලතුවක්කු - 500 පොරො - 10,000 නාරාසන - 3,000 කැති - 20,000 කුන්තනි - 2,000 උදලු - 6,000 ලෝ කුරුවන් - 400 වඩුවන් - 1,000 කාලතුවක්කු - 400 බෝට්ටු - 400 නාවික යාත්‍රා - 65 මෙම කාලතුවක්කු සීතාවක රාජධානියට අයත් ප්‍රදේශවලම නිෂ්පාදනය කරන ලද ඒවාය. යපස් උණුකොට වානේ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබූ බවට සාධක අදත් සීතාවකින් හමුවෙයි. පන්ජාබයෙන් පැමිණි ශික් ජාතික ඉන්ජිනේරුවන් හා හමුදා නිලධාරීන් රාජසිංහ රජුට යුද අවි නිපදවීම සඳහා තාක්‍ෂණික මඟ පෙන්වීම් කළ බවට සාක්ෂි ඇත. මුල්ලේරියා සංග්‍රාමය සිදුවන විට මායාදුන්නේ රජු 1521 -1580 සීතාවක රජුවිය. ඔහු පුත් ටිකිරි බණ්ඩාරයන් සීතාවක අග සෙනෙවි විය. යුද සංවිධානය ඔහු විසින් තරයේ සිදු කෙරිණි. ‍ෙදාන් ජුවන් ධර්මපාල රජුයේ කෝට්ටේ රාජධානිය පෘතුගීසි හමුදා විසින් ආරක්ෂා කෙරිණි. 1562 අගෝස්තු තුන්වන සතියේ සීතාවක හමුදාව කෝට්ටේට පහර දුන්නේය. ඊට නායකත්වය දුන්නේ වික්‍රමසිංහ මුදලිගේ සේනාංකයයි. ඉන් කිපුණු පෘතුගීසීහු ‍ෙදාන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් සීතාවක හමුදාව ලුහුබැඳ ආහ. සීතාවක හමුදාව මුල්ලේරියා වෙලට ඔබ්බෙන් මාපිටිගම වාඩිලා සිටියේය. මෙතසස්ගේ හමුදාව තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඉදිරියට ගමන් කළේය. එහි පෘතුගීසි භටයන් 1,200ක්ද, දේශීය ලන්සක්කාර් සෙබළුන් 7,000ක්ද වූ බව කියැවේ. වික්‍රමසිංහ මුදලිගේ කුඩා සේනාංකය වරින්වර ප්‍රහාර එල්ල කරමින් පසු බසිමින් සතුරා මුල්ලේරියා වෙල්යාය දක්වා ඉදිරියට ගත්තේය. සතුරු හමුදා මා ඒ දණ්ඩ දක්වා පැමිණි විට රාජසිංහ සීතාවක හමුදාවන් අණදීමේ වගකීම සියතට ගත්තේය. ඉලංගම් සටන් පුහුණු වූ පනික්කි සටන්කරුවෝද, ඇත් අස් හමුදාවලින්ද, අතුරුගිරියෙන් හා කොරතොටින් පැමිණි සේනාංකද මුල්ලේරියාව සහ කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩාපැන ප්‍රහාරය ආරම්භ කළහ. රාජසිංහ පෙරමුණ ගත් අතර කොරතොට හා හේවාගම ආරච්චිවරු පසු පසින් පහර දෙමින් සතුරා වෙල මැද කොටු කළහ. එය කිසිසේත් ගරිල්ලා සටනක් නොවේ. එවකට ලෝකය දිග් විජයකළ අනභිභවනීය වූ යුරෝපීය හමුදාවක් සිංහල හමුදාව සමඟ මුහුණට මුහුණ සිදුවූ සංග්‍රාමයකි. ඒ වනවිට පෘතුගීසි හමුදා පරාජයක් ගැන අසා කියවා හෝ තිබුණේ නැත. මහා ලේ ගංගාවක් ගලාගිය අතර පෘතුගීසීහු තම තුවක්කු බයිනෙත්තුවලින් දැඩි ප්‍රහාර එල්ල කළහ. සිංහලයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී සතුරාට අතේ දුරින් ළංවන්නට උත්සාහ කළහ. මෙම අවස්ථාව "රාජාවලිය" පොතේ විස්තර කෙරෙන්නේ මෙසේය. රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් ප්‍රතිකාල් සේනාව මැදට පැන්නාහ. පස්ස පොරොන්තුවෙන් ගිය හමුදාව යුද්ධ කරනා විට වීරහස්ති ඇතා කොඩියක් ගතිය. ඓරාවණයා කියන ඇතා දම්වැලක් ගතිය. රාජසිංහ රජු අසු පිටට පැනනැඟී මහා සේනාවට පස්සට වෙන්ඩ හැර ප්‍රතිකාලුන් මැදට වැද අසු මෙහෙය වීය. ඇත් අස් සෙනඟ එකට කලබැගෑනිව ප්‍රතිකාලුන්ට තුවක්කුවලට වෙඩි බේත් දමන්ට ඉඩ නොදී කොටන විට පලිස්කාරයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටූහ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිස්කාරයෝ මැරුවාහ. රාජසිංහ රජු අසු විහිදුවා සේනාව වටකර දුවවමින් යුද ගිනි කෙළි කෙළ කොටන බිම දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්න නෑර කොටා ජය ගතිය. එක් දහස් පන්සියයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් වෙල මැද වැටුණාහ." (රාජාවලිය (අ.ප්‍ර.දෙ.) පිට 237) මුල්ලේරියා සංග්‍රාමය අවසානයේ දිවි ගලවාගත් පෘතුගීසීන්ට ඔයේ නවතා තිබූ පාරුවලට යා හැකි වනසේ සිංහල හමුදාව මඟ විවර කරමින් දෙපසට වී ඉඩ දුන්නේය. පසුදින ජය සමරා උත්සවයක් පැවැත් වූ අතර හේවාගම, කොරතොට, ආරච්චිවරුන්ටද සෙසු නිලයන්ටද සම්මාන ප්‍රදානය කෙරිණි. මෙම සංග්‍රාමයෙන් පසු සීතාවකට ගොඩබිමින් එන සතුරු උවදුරු වැළැක්වීමට ශක්තිමත් බල කොටුවක් කඩුවෙල ඉදිකෙළේය. හේවාගම ඉවුරේ කන් විද්දගල නමින් ගඟට නෙරාගිය ගල් පර්වතයක් ඇති අතර එම ගලේ ගඟට නෙරූ කොටස සිදුරු කොට එම සිදුරෙන් යකඩ දම්වැලක් යවා පහළින් ඇති ගල් කුලුනක් අතරෙන් ගංපතුලින් ගෙන ගොස් ගල් හිටියාව නම් ඉඩමේ අදත් දකින්නට ඇති ගල කුලුනකට බැඳ තිබුණේ ගඟදිගේ ඉහළට පැමිණෙන සතුරු බෝට්ටු වැළැක්වීමටය. කන්විද්දගල තිබෙන්නේ බියගම පාරේ රක්මාපා වත්ත තොටුපළට විරුද්ධ පැත්තේය. සංග්‍රාමයේ කැපී පෙනුණු සේනා නායකයන් අතර වික්‍රමසිංහ මුදලි, කොරතොට ආරච්චි, අමරකෝන් මුදලි, සෙම්බ පෙරුමාල් ආදී නායකයන් 40ක් සිටි බව වාර්තා වේ. කෝට්ටේ රාජධානියට එරෙහිව පැවැති අනවරත යුද්ධ සඳහා වෙල්ලස්සෙන් බින්තැන්නෙන්, කටුවනින්, කළුතරින් සීතාවකට අයත් විවිධ ප්‍රදේශවලින් පැමිණි හමුදා සටනට දායකවී තිබේ. පරාජය වූ පෘතුගීසි හමුදා නිලයන් අතර, නනෝ පෙරෙයිරා, ලසර්දා, අන්තෝලියො, ඩයස් ද ලොම්බා, මැනුවෙල් ලොරැන් සෝ, ගැස්පාර් ගුරේටස්, අන්ද්‍රෝද ෆොන්සේකා, මෙනසෙස් ආදීහු වූහ.
     
    ela, thanks for the info, i know typing that much isnt easy (especially in sinhala)
     
    • Like
    Reactions: wtsamantha

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,860
    3,641
    113
    උන් ඒවා මතක් කරනවට වත් කැමති නෑ.
    මුල්ලේරියාවෙ සීන් එක අමතක කරවන්න එහෙ පිස්සු රෝහලක් හැදුවා කියලා මං අහලා තියෙනවා. ඇත්ත නැත්ත දන්නෑ.
    It wasn't meant specifically to bury that history, but it serves the purpose big time! Today when you say Mulleriyawa, it's the mental hospital that comes to mind, not the battlefield victory.

    It's the same thing that's being done today. Erasing the history.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,474
    2,569
    113
    colombo
    Happyi

    පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රීසි තුන් ගොල්ලෝම හැබැයි ආයේ මතක ඇති කාලෙක ලංකාවේ උන් එක්ක යුද්ද නන් කරන එකක් නෑ ඒ කාලේ කාපු කෑමේ හැටියට
    අපේ ජාන වලට දෙයක් වෙන්න කලින් නවත්තන්න මොළය. ක් නැහැ. තර්තික . හරිම හැඟුම් බර්යි.

    හැබැයි වුණා ම පස්සේ දොන් දොන්
    ------ Post added on Jul 16, 2026 at 11:14 PM