METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    දැන් ඉස්සර වගේ අත දිගඇරලා නිදහසේ යන්න බෑ නේද ඔෆිස් ටයිම් එකට? ඒකත් සැමන් පැක් කරලා වගේනේ?
    ude ekai hawasa ekai pack karala wage thama
    AC nisa kisi aulak ne pitipasse mullak allagathhta nm shape eke yanna puluwan
    oka pack wenne kota mitto kiloganan bara back pack ellan innawa galoganne ne ballo
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    ude ekai hawasa ekai pack karala wage thama
    AC nisa kisi aulak ne pitipasse mullak allagathhta nm shape eke yanna puluwan
    oka pack wenne kota mitto kiloganan bara back pack ellan innawa galoganne ne ballo

    බෑග් ගලවලා උඩින් දාන්න රැක් එකක් නෑ නේද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    බෑග් ගලවලා උඩින් දාන්න රැක් එකක් නෑ නේද?
    රැක් නෑ
    ඉස්සරහ වෙනම තැන් දෙකක් තියෙනව බෑග් තියන්න
    පිටිපස්සෙත් අහුමුලු තියෙනව බෑග් තියන්න පුළුවන් අපේ උන් බෑග් ගලෝන මානසිකත්වෙන් නෙමේ ඉන්නෙ ඒකයි අවුල
     
    • Sad
    Reactions: Heshan Daminda