One of my teachers in grade 1 didn't let me go to drink water. My father complained to the principal.ඔය ගුරුවරියෝ කියන අය නම් ඔහොමම තමයි..මේක දැක්කහම මට මතක් වුනේ 4 වසරේ වගේ ඉස්කෝලේ ඉද්දි මම යාළුවෙක්ව පස්සෙ ඵළවන් ගියා උෟ දුවන් ගිය පාර ඩෙස්ක් ඵකේ කකුල වැදිල ඒකේ උඩ තිබ්බ හෑන්ඩ් බෑග් ඵක බිමට වැටුනා..උෟ ඒක අහුලල උඩින් තියන්න හදනකොටම ඒක අයිති ටීචර් (වයස 45ක් විතර අැති..)ඒක දැකලා අරූගේ කණෙන් අල්ලන් කියනව උඹ මගේ බෑග් ඵකෙන් සල්ලි ගන්න හැදුවා නේද කියලා.අරූගේ අැස් වල කදුළු.උෟ නෑ බෑග් ඵක වැටුන නිසා උඩින් අරන් තියන්න හැදුවේ කිව්වා. මාත් ගිහින් කිව්වා වුන සිද්දිය .ඒත් ඒ ගෑණි විශ්වාස කරේම නෑ.ඒ ගෑණි උෟව හොරෙක් කරලා දඬුවම් කරලත් ඉවරයි ඒ අස්සේ වෙන ටීචර් කෙනෙක්ටත් කියනව මුන් පොඩි කාලේ ඉඳන් හොරකම් කරන්න හදනවා කියලා...ඔය වගේ නට් ලූස් වුන උන් උගන්නන ඉස්කෝල තියෙන රටක මෙහෙමවත් ළමයි ඉගෙනන්නව පුදුමයි...
Anyway when I went to a new school in grade 3, both teachers who were in charge of the classes until I left it were lovely ladies. They loved the kids, and taught really well too. Always with a smile, and never caned the kids. All depends on the school's culture I guess.
Also, during that time there were still teachers who joined just with political letters. Then they had some training but basically village women who can read and write.
