2015න් පස්සේ පාතාලේ..........

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,778
    46,197
    113
    ඒ පොඩි ඵකා ඵහෙම දෙයක් කරානම් ඒක කරන්නත් හේතුවක් අැති..දැන් ඉන්න ගුරුවරු උන්ගේ පඩි ප්‍රශ්ණයි , ගෙවල් වල ප්‍රශ්ණයි, මිනිහා වටේ යන ඒවයි ඔක්කොම යවන්නෙ ළමයින්ගේ පිටින්..ළමයින්ව bully කරනවා ඉස්කෝලේ..උන්ගේ මහ උනුත් ඒවා ගැන කථා කරන්නේ නෑ උන්ගෙ ළමයි පන්තියෙන් කොන් කරයි කියලා බයේ...

    ඔන්න බලපං උඩ ඵක කියල පැය කීයද ගියේ..😡😡

     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,059
    7,165
    113
    Narcissistic Sociopath Manipulator
    විදුහල්පති දුන් දඩුවම හමුවේ උරණ වූ පාසල් සිසුන් කිහිප දෙනෙකු, විදුහලපතිගේ මෝටර් රථය C-4 නමැති පුපුරණත් ද්‍රව්‍ය යොදා පිපිරවීමට තැත් කර ඇති බව දුල්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිද්දියට සම්බන්ද දුල්වැව මද්‍ය මහා විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකු මේ වන විට අත්තඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර ප්‍රශ්න කිරීම් දුල්වැව පොලිසිය විසින් සිදු කරමින් පවතී.

    දුල්වැව මද්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිට අනුව මෙම සිසුන් කාලයක් මුලුල්ලුලේ පන්තිය තුල මුදලට බුරු ගැසීමේ නිරිත වී සිටි ඇති අතර කිහිප වරක්ම එය නැවත්වීමට උපදෙස් කලද සිසුන් එය නොසලකා හැර ඇත. එහෙයින් අද උදෑසන විදුහල්පති පන්තිය තුල බුරු ගසමින් සිටි සිසුන් හට දඩුවමක් ලෙස පාසල් වත්ත සුද්ද පවිත්‍ර කිරීමට නියමිත කර ඇති අතර එයින් කෝපයට පත් දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් විදුහල්පතිගේ මෝටර් රථය C-4 නමැති පුපුරනත් ද්‍රව්‍ය යොදා පිපිටවිමට සැලසුම් කොට ඇත. කෙසේ නමුත් ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බෝම්බ පිපිරී නොමැත. දුල්වැව පොලිස් ස්ථානයේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට අනුව හමු වූ C-4 තොගය මුළු පාසලම පිපිරවා හැරීමට තරම් ප්‍රමාණවත් බවත් බෝම්බය පුපුරා නොයාමය හේතුව සුනඛයෙකුගේ මුත්‍රා බවත් අප හට ප්‍රකාශ කරා. අප වෙත වැඩි දුරටත් තොරතුරු ලබා දුන් බෝම්බ නිෂ්ක්‍රිය අංශය පවසා සිටියෙ සුනඛයාගෙ මුත්‍රා පහරින් බෝම්බය ෂෝර්ට් වීමකට ලක් වී ක්‍රියාවිරහිත වී ඇති බවයි!

    _102845014_gettyimages-1657233.jpg.webp


    වැඩි දුර සමීක්ෂණ පැවැත්වූ දුල්වැව පොලිසිය සිසුන් සන්තකයේ තිබී පයිප්ප බෝම්බ 28ක් හා සෝඩා බෝතල් බෝම්බ 10ක් සොයාගෙන ඇත.

    48c1afee501547cb8748462bebe917aed988630e.jpg


    _110724338_munitions-collage.png


    එමෙන්ම මෙම සිසුන් ෆෙන්ටිනල් නමැති මත් ද්‍රුව්‍යද බාවිතා කරන අතර එම මත්ද්‍රව්‍ය තොගයක් පංති කාමරය තුලින් සොයාගෙන ඇත, සොයාගත් ෆෙන්ටිනල් මත්ද්‍රව්‍යයෙහි වටිනාකම කෝටියක් පමණ වන බවත් දුල්වැව පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සදහන් කළේය!

    Fen%20pills%20SnoCo%20SO.jpg


    SL Noticias Falsas - You Trusted News Provider
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,912
    7,323
    113
    Galaha
    කාටවත් දොස් කියන්න බෑ ගුරුවරුන්ගෙ හැටිත් අපි දන්නවනෙ. :LOL:
    කොර්ටි ගනන් වාහන් පදිනව රුපියල් 5000ක් දීලා fire extinguisher එකක් ගන්නෙ නෑ ගෝතයෝ.