ගිනිගත්ත කාර් එක අයිති සර් අපේ පර්චස් හයේ ගෙදර ලියල දෙන්න කියල බල කරනවා. ලමයා මානසිකව වැටිල

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,718
    2,553
    113
    43
    Wakanda
    @Jihadi john අල්ලගෙ දරුවෙක් හපන්කමක් කරල. මූ මේ වයසෙදි ගිනිතියනවනම් පහවසරෙදි බෝම්බ පැක් එක අරගෙන ඉස්කෝලෙ යයි නේද

    උබලට මෙහෙම උනොත් මොකක්ද කරන්නෙ ගුපියනේ.
    බලපන් ඉතින් කලුවට නැති වාහනේකට ලීසිං ගෙවන්න වෙනවනෙ අවුරුදු ගානක්. ඉස්කෝල ගුරෙකුට කෝටි 1.20 හම්බ කරගන්න කොච්චර කල් යනවද. මං හිතන්නෙ මූ සුයිසයිඩ් කරගනී 😭😭😂
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,825
    2,392
    113
    ඉතින් ඔය වීඩියෝ එකේ කියනව නේද පොඩි එකා ගිනි කූරක් ගහපු සීන් එකක්.

    පොඩි ලොකු කියල නෑ බන් මං මහන්සි වෙලා ගත්ත වාහනෙකට පොඩි එකෙක් ගිනි තිබ්බ නම් මටත් ඌ ගැන මල පනිනව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,115
    11,672
    113
    35
    Spain
    ඉතින් ඔය වීඩියෝ එකේ කියනව නේද පොඩි එකා ගිනි කූරක් ගහපු සීන් එකක්.

    පොඩි ලොකු කියල නෑ බන් මං මහන්සි වෙලා ගත්ත වාහනෙකට පොඩි එකෙක් ගිනි තිබ්බ නම් මටත් ඌ ගැන මල පනිනව
    ගිනිකූරක් ගැහුවා කියල වාහනයක් ගිනිගන්නේ නෑ බන්. සීට් එකක් එහෙම අමාරුවෙන් ගිනි තියාගන්න පුළුවන්. ග්‍රිල් එක හරියේ මොකවත් ගිනි තියන්න බෑ. ඔතන තියෙන්නේ රේඩියේටර් එක. බොනට් එක අරින්න විදියක් නෑ. කොහොමද ගිනි තියන්නේ?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,718
    2,553
    113
    43
    Wakanda
    ඉතින් ඔය වීඩියෝ එකේ කියනව නේද පොඩි එකා ගිනි කූරක් ගහපු සීන් එකක්.

    පොඩි ලොකු කියල නෑ බන් මං මහන්සි වෙලා ගත්ත වාහනෙකට පොඩි එකෙක් ගිනි තිබ්බ නම් මටත් ඌ ගැන මල පනිනව
    ඒකනෙ බං
    මං අර පොලිසියෙ උන් කලින් කියපු නිවුස් එක විතරයි බැලුවේ
    පොඩි පකයගෙ අවයව ගලවල විකුනන්ඩ ඕන කරල තියෙන කැරි වැඩේට

    whaneta hariyata insurance danna kiyanne oka thamai. lankawe ewunta koti ganan deela wahane ganna puluwan, insurence eka hariyata daganne na
    පඩියම ඕකට ගෙවල ගෑනිගෙ පඩියෙන් කාල ඇදල ඉද්දි ඕවට ගෙවන්නෙ කොහොමද බං😂

    third party
    ඒකනෙ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,718
    2,553
    113
    43
    Wakanda
    Oya lamaya ehema kare naha kiyala policiyen kiyala thibbe ban

    ගිනිකූරක් ගැහුවා කියල වාහනයක් ගිනිගන්නේ නෑ බන්. සීට් එකක් එහෙම අමාරුවෙන් ගිනි තියාගන්න පුළුවන්. ග්‍රිල් එක හරියේ මොකවත් ගිනි තියන්න බෑ. ඔතන තියෙන්නේ රේඩියේටර් එක. බොනට් එක අරින්න විදියක් නෑ. කොහොමද ගිනි තියන්නේ?
    ඔයවීඩියෝ එකේ කියන්නෙ පොඩි පකය එහෙම කරා කියල උගෙ අම්ම
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,115
    11,672
    113
    35
    Spain
    ඔයවීඩියෝ එකේ කියන්නෙ පොඩි පකය එහෙම කරා කියල උගෙ අම්ම
    ගිනි කූරකින් බෑ. ග්‍රිල් එක අස්සේ පොලිතීන් එකක් ඔබල ගිනි තිව්වොත් එක පත්තු වෙලා යාවි එච්චරයි. ලොකු හානියක් වෙන්නේ නෑ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,718
    2,553
    113
    43
    Wakanda
    whaneta hariyata insurance danna kiyanne oka thamai. lankawe ewunta koti ganan deela wahane ganna puluwan, insurence eka hariyata daganne na

    third party

    car gatthta full insurance danna ponnayonta salli naha

    insurance eken gatta nam hari ooy
    mata hithena widiyata

    ෆුල් ඉන්ශුවරන්ස් දාල ඒකෙන් ක්ලේම් වෙන සීන් එකක් තියෙන්නෙ
    ගුරා තවත් ගලවන්න යන්නෙ පොඩි එකාගෙ ගෙදරින්. ඌ හයර් දුවන ඒවගෙ පාඩුව කියල ලක්‍ෂ විස්සක්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,896
    35,824
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ෆුල් ඉන්ශුවරන්ස් දාල ඒකෙන් ක්ලේම් වෙන සීන් එකක් තියෙන්නෙ
    ගුරා තවත් ගලවන්න යන්නෙ පොඩි එකාගෙ ගෙදරින්. ඌ හයර් දුවන ඒවගෙ පාඩුව කියල ලක්‍ෂ විස්සක්.

    mata ohoma wadak una, 180000 k claim eka hit and run kiyala claim karanna dala, mu polici gihin magen 25000 gatta. mama police letter ekat ekka letter ekak dunna insurance companya hoyan uta gewwe na 180000 athin hadagatta ponnaya wage.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,452
    2,552
    113
    colombo
    අවුරුදු 8 කාට අඩු ළමයෙක් කරන කිසිම වැඩක් අපරාධමය වරදක නෙන් . ( වැඩිහිටියෙක් මෙයා ලව්වා කරා නම් වැඩිහිටියා වැරදි)

    ඇරුඩු8-12 අතර හිටියත් අධිකරණය තීරණය කරනවා නම් මෙයාට මානසික තත්ත්වයක් නැහැ කියලා වැඩිහිටියකු ගේ. ඔහු වරදකරු වෙන්නේ නැහැ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,538
    1
    60,007
    113
    Mother Earth
    ෂුවර් එකට ඕකට ගිණි තියන්න ඇත්තෙ විදුහල්පති. ඌ පයින් ඉස්කෝලෙට එද්දි ඒ ඉස්කෝලෙම ගුරුවරයෙක් කාර් එකක එද්දි කාල ඇඳල ඉන්න බැරි වෙන්න ඇති. ඌ ගිණි තියලා පොඩි එකාට කියන්න ඇති එතනින් එන්න මම ටොපියක් දෙන්නම් කියලා. 🤷‍♂️
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,387
    1
    57,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆුල් ඉන්ශුවරන්ස් දාල ඒකෙන් ක්ලේම් වෙන සීන් එකක් තියෙන්නෙ
    ගුරා තවත් ගලවන්න යන්නෙ පොඩි එකාගෙ ගෙදරින්. ඌ හයර් දුවන ඒවගෙ පාඩුව කියල ලක්‍ෂ විස්සක්.
    ඔය තරම් හයර් වලින් හොයනවා නම් මේ ගුරාව අල්ලල දෙන්න ඕන IRD එකට :-D