මේ බස් සිද්දිය දන්නවද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    1976 වසරේ ඇමරිකාවේ සිදු උන Chowchilla school bus kidnapping සිදුවීම.

    1976 වසරේදී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ චවුචිලා පළාතේ අඩු වයසේ කැරියො තුන් දෙනෙක්,
    අවුරුදු පහත්, දාහතරත් අතර පාසල් දරුවන් 26 දෙනෙක් එක්ක බස් රථයක් පැහර ගන්නවා.
    උන් එක පැහැරගෙන, පෙර සුදාමන් කරලා තිබ්බ බැකෝ වලින් කපපු මහා වලක බස්සපු ට්‍රේලර් බහලුමකට ළමයින්ව ගාල කරල, ඒක ළමයි එක්කම පස් දාල වල දානවා. ඊට පස්සේ ගිහින් රජයට කෝල් කරලා ඩොලර් මිලියන පහක කප්පමක් ඉල්ලනව.

    මුන් අර ළමයින්ට වතුරවත් දෙන්නේ නෑ බස් එක පස් දාල වහනකොට. ළමයින්ට හුස්ම ගන්නත් බෑ.. පොඩිම ළමයිත් ඉන්නව එකේ....


    මේ විඩියේ එක බලන්න. ෆිල්ම් එකක් වගේ.




    ට්‍රේලර් බහලුම වලලා තිබු අයුරු..


    images

    images

    1976-Chowchilla-School-Bus-Kidnapping-1024x576.jpg


    පැහැරගත් ළමුන්ගෙන් කීප දෙනෙක්. මේ ළමයි කීප දෙනෙක්ට පස්සේ කාලේ මානසික ලෙඩත් හැදෙනවා මේ සිද්දිය නිසාම.
    1920x0.jpg
     
    Last edited:

    dinu09

    Active member
  • Jul 30, 2025
    310
    206
    43
    මේ සිද්දිය ගැනද???
    නැ ඔහොම ස්කුල් බස් එකක් වල දාන සීන් එකක් ලමයි එක්කම , ඒකෙ වෙන්නෙ එකෙක් ඇවිත් බේර ගත්තා වෙන සම්බන්දයක් නෑ ඔය සීන් එක එක්ක