චිත්තයක්

Cupid55

Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    යාලුවනේ! අපේ office එකේ හෙණම ගෑනු වැඩ කරන එකෙක් ඉන්නවා ඌට office එකටම පෙන්න චිත්තයක් තැපෑලෙන් යවන්න හිතන් ඉන්නේ! ඒත් ඒක අහු නොවෙන්න කරන්න ඕනි! කොහොමද කරන්නේ? Idea එකක් දිපල්ලකෝ...
     
    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    Ohoma un hama office ekakma innwa. Unta unge paduwe inna deepan ban. Owa yawwa kiyala un hadenne naha. Ganu gathi tiyana unwa lesiyen hadanna baha
    nah bn uwa nondi karanna ona! akaie seen aka! u henama kemriyek!

    up
    ------ Post added on Jul 17, 2026 at 8:36 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,300
    113
    Ohoma un hama office ekakma innwa. Unta unge paduwe inna deepan ban. Owa yawwa kiyala un hadenne naha. Ganu gathi tiyana unwa lesiyen hadanna baha
    ඇත්ත. තමන් තමන්ගේ ලෙවල් එකේ ඉන්න එක තමයි හොඳම.
    හැබැයි තමුන් දක්ෂයි නං උන්වත් ඕන විදිහට නටවන්න පුලුවන්.:lol:
     
    • Like
    Reactions: spunkyisii

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,170
    6,663
    113
    ඒකත් එක්ක උඹත් චීත්තයක් ඇඳලා ෆොටෝ එකක් යවපන්
    එතකොට චීත්ත ඩයල් දෙකම තකට තක
     
    • Haha
    Reactions: KDH and wqe123

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,239
    5,071
    113
    Loading...
    ඔය වගේ එවුන් ඉන්නවා බන් හැමතැනම. ඔය වගේ එවුන් නිසා උඹේ කාලය සල්ලි මානසික නිදහස නැති කරගන්න එපා. හොඳම දේ කිසිම අවධානයක් දෙන්න එපා. ගණන් ගන්නෙම නැතුව හිටපන්. ඌ කරන කියන දේවල් වලට රියැක්ට් කරන්න යන්න එපා කිසිම වෙලාවක. ඒ විධියට ටික කාලයක් අල්ලගෙන ඉන්න පුලුවන් නම් ඌව නිකන්ම කැපිලා යනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    යාලුවනේ! අපේ office එකේ හෙණම ගෑනු වැඩ කරන එකෙක් ඉන්නවා ඌට office එකටම පෙන්න චිත්තයක් තැපෑලෙන් යවන්න හිතන් ඉන්නේ! ඒත් ඒක අහු නොවෙන්න කරන්න ඕනි! කොහොමද කරන්නේ? Idea එකක් දිපල්ලකෝ...
    Uge birthday eka allala post krapan.