බුද්ධ ශාසනයට සිදුකරන කෙනෙහිලිකම් වලට විරුද්ධව ජූලි 27 වෙනිදා මහා සඟ සමුළුවක් 😂
Jihadi john Well-known member Aug 22, 2024 3,902 7,893 113 Friday at 9:36 AM #1 Reactions: Hamu mahaththaya1, bladeable, planner123 and 1 other person
Heshan Daminda Well-known member Mar 13, 2009 46,018 1 100,626 113 33 Kalutara Friday at 9:40 AM #2 කෝ බන් පල්ලෙගමගේ DNA? Reactions: KDH
Don GasCan Well-known member Nov 3, 2010 43,139 49,489 113 සේදවත්ත Friday at 9:47 AM #3 Heshan Daminda said: කෝ බන් පල්ලෙගමගේ DNA? Click to expand... අනවශ්‍ය දේවල් අවුස්සන්න එපා, වැඩ ටික ගානට යටින් යනවා Reactions: Heshan Daminda
Heshan Daminda said: කෝ බන් පල්ලෙගමගේ DNA? Click to expand... අනවශ්‍ය දේවල් අවුස්සන්න එපා, වැඩ ටික ගානට යටින් යනවා
Candid-B Well-known member Apr 25, 2019 34,623 1 60,152 113 Mother Earth Friday at 9:49 AM #4 උන්ම ශාසනේ කාලා ආයෙ බොරුවට බොරු සමුළු තියනවා. මෝඩ තට්ටයො.
S ssss1987 Well-known member Jan 23, 2008 693 383 63 Colombo Friday at 9:51 AM #5 Unma tamai unge sasaneta kenehelikam karanne. munta gahala pannanna ona
Besamaayam Well-known member Jan 10, 2026 1,726 2,585 113 43 Wakanda Friday at 9:52 AM #6 හාමුදුරුනමකට බඩුවක් ගහන්න නෑ කොල්ලෙක් ගහන්න නෑ බොන්න බෑ කැමති වාහනයක් ගන්න බෑ දැන් ගිහියො කියන විදියට ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ. ඕව බලල සිවුරු ගලවන්න ගියොත් උබලට පාංසකූලෙටවත් හාමුදුරුනමක් හොයාගන්න බැරිවෙනව.
හාමුදුරුනමකට බඩුවක් ගහන්න නෑ කොල්ලෙක් ගහන්න නෑ බොන්න බෑ කැමති වාහනයක් ගන්න බෑ දැන් ගිහියො කියන විදියට ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ. ඕව බලල සිවුරු ගලවන්න ගියොත් උබලට පාංසකූලෙටවත් හාමුදුරුනමක් හොයාගන්න බැරිවෙනව.
mahadana_muththa Well-known member Jan 5, 2020 2,060 2,554 113 Friday at 9:53 AM #7 මිනිස්සු මුන්ට ගල් ගහල එලවන කාලය වැඩි ඈතක නැහැ
thomian Well-known member May 20, 2011 12,306 17,249 113 Friday at 10:10 AM #9 කෙනෙහෙලිකම් කිවුවේ... සල්ලි , v8 , ලොකු පිරිකර නැති එකද? කොටු පනින ඒවා එහෙම ලීක් වෙන එකද ? බුදු හාමුදුරුවෝ ඒ කාලේ කෙනෙහෙලිකම් උනා කියලා සග සමුළු තිය තියා හිටියා ද.. මුන් සැප ගන්න මහණ වෙලා.. දැං කුරු කුරු ගාන්නේ
කෙනෙහෙලිකම් කිවුවේ... සල්ලි , v8 , ලොකු පිරිකර නැති එකද? කොටු පනින ඒවා එහෙම ලීක් වෙන එකද ? බුදු හාමුදුරුවෝ ඒ කාලේ කෙනෙහෙලිකම් උනා කියලා සග සමුළු තිය තියා හිටියා ද.. මුන් සැප ගන්න මහණ වෙලා.. දැං කුරු කුරු ගාන්නේ
N nalin0001 Well-known member Jun 12, 2014 19,939 34,333 113 Friday at 10:52 AM #10 පල්ලෙගම සාදුට විරුද්ධවද අරගල කරන්නේ?
P planner123 Well-known member May 22, 2018 8,268 14,303 113 Friday at 10:55 AM #11 Haamduruwo tika issella hariyata mahana wela hitiya nam ohoma kaatawath agilla dik karanna baha neh.
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,110 9,400 113 Friday at 11:03 AM #12 මොනවද අනුරයිය බුද්ධ ශාසනයට සිදුකරන කෙනෙහිලිකම් ?? මිහින්තලේ සාදුට වනචරය කියල කිව්ව්ව එක නන් වැරදියි , ඒක අපහසයක් පල්ලේගම හාමුදුරුවොන්ගෙ කේස් එක උනත් ඔය උසාවි ගෙන්නන්නෙ නැතුව ශේප් කරන්න තිබ්බ, කතාබහ කරල. එහෙම කරේ නෑ. (මයින්ද මහත්තය උන්න නන් ඕක ඔච්චර උඩ දුවන්නෙ නෑ) සෝශල් මීඩියා එක පුරාම ජෙප්පො සාදුලට අමු කැත විදිහට බැන බැන කමෙන්ට්ස් දානව. සුදා, ආන්ඩුවෙ ලොකුම ඩෝබිය හරි කැත විදිහට හාමුදුරුවොන්ට අමතනව, විසේසයෙන් නානසාර හාමුදුරුවන්ට, රාජාන්ගනේ හමුඩුරුවන්ට, මෙව්ව සමායට ආදර්ශයට ගන්නව. අනුර මිහින්තලේ පොසොන් උත්සවෙත් මගහැරිය.
මොනවද අනුරයිය බුද්ධ ශාසනයට සිදුකරන කෙනෙහිලිකම් ?? මිහින්තලේ සාදුට වනචරය කියල කිව්ව්ව එක නන් වැරදියි , ඒක අපහසයක් පල්ලේගම හාමුදුරුවොන්ගෙ කේස් එක උනත් ඔය උසාවි ගෙන්නන්නෙ නැතුව ශේප් කරන්න තිබ්බ, කතාබහ කරල. එහෙම කරේ නෑ. (මයින්ද මහත්තය උන්න නන් ඕක ඔච්චර උඩ දුවන්නෙ නෑ) සෝශල් මීඩියා එක පුරාම ජෙප්පො සාදුලට අමු කැත විදිහට බැන බැන කමෙන්ට්ස් දානව. සුදා, ආන්ඩුවෙ ලොකුම ඩෝබිය හරි කැත විදිහට හාමුදුරුවොන්ට අමතනව, විසේසයෙන් නානසාර හාමුදුරුවන්ට, රාජාන්ගනේ හමුඩුරුවන්ට, මෙව්ව සමායට ආදර්ශයට ගන්නව. අනුර මිහින්තලේ පොසොන් උත්සවෙත් මගහැරිය.
Absolute Zero Well-known member Mar 31, 2015 13,258 1 16,804 113 −273.15°C Friday at 11:25 AM #13 බුද්ධාගම කන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඔය වේස තට්ටයෝ ටිකම තමයි.
sinhawanshaya Well-known member Jul 28, 2024 13,773 11,262 113 Friday at 11:38 AM #14 මෙකෙ එවුන් කොමන්ට් කරලා තියෙන ටිකම මම කිව්වුවොත් ජාතිවාදෙ.
Bekam Well-known member Jun 13, 2010 8,630 5,480 113 Friday at 11:42 AM #15 Balu Tatta / Kahakada / Cheewara Dari, Maha Samuluwa
sinhawanshaya Well-known member Jul 28, 2024 13,773 11,262 113 Friday at 11:57 AM #16 @Be_Positive ado meke comment karana ewunta banapan Reactions: Be_Positive
F FCB Well-known member Jul 18, 2009 3,083 712 113 Friday at 12:00 PM #17 sinhawanshaya said: @Be_Positive ado meke comment karana ewunta banapan Click to expand... Reactions: sinhawanshaya
Be_Positive Well-known member May 27, 2022 755 821 93 Friday at 12:12 PM #18 sinhawanshaya said: @Be_Positive ado meke comment karana ewunta banapan Click to expand... ok FCB said: Click to expand... කැරි කුරුසයා
sinhawanshaya said: @Be_Positive ado meke comment karana ewunta banapan Click to expand... ok FCB said: Click to expand... කැරි කුරුසයා
F FCB Well-known member Jul 18, 2009 3,083 712 113 Friday at 12:41 PM #19 Be_Positive said: ok කැරි කුරුසයා Click to expand...
Be_Positive Well-known member May 27, 2022 755 821 93 Friday at 2:36 PM #20 FCB said: Click to expand... FCB said: Yes in christianty we paray for almight to god through Jesus, Click to expand... Reactions: Podi puthas
FCB said: Click to expand... FCB said: Yes in christianty we paray for almight to god through Jesus, Click to expand...