ඉතින් වරදක් කරලා තියෙන්න එපැයි හිරේ දාන්නරාජපක්ෂලාව පාස්කු වලට, තාජුඩීන් කේස් එකට, ලසන්ත කේස් එකට වගේ එකකටවත් අල්ලනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. කිසිම ආණ්ඩු බලයක් නැතුව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලා 2ක් තියාගෙන ඉද්දි සම්පූර්ණ අලුත් ජෙපි ආණ්ඩුවක් ඉද්දිත් බැයි නම් බෑම තමා.
තව තව නඩු හිරකරලා අල්ලන්න ගියොත් සාක්කි කාරයො පෝලිමට මැරිලා යන එක විතරයි වෙන්නෙ. ඔන්න බලපන් මැරෙනකන් මහින්ද,ගෝටා, බැසිල්, නාමල්, යෝෂිත එකෙක්වත් නිකමට බන්ධනාගාරෙටවත් යන්නෙ නෑ. සැප විදලා බයියන්ගෙ ආදරේ මැද රජවරු වගේ ඉදලා මැරිලා යයි. ඊටපස්සෙ අපායෙන් දඩුවම් හම්බුනොත් තමා උන්ට නම්. ජීවත් වෙලා ඉන්නකන් කිසිම එකකට ඇතුලට දාන්න නම් වෙන්නෙ නෑ.
එහෙම වරදක් කරලා තියේ නම් ගොන් ජෙප්පෝ ඉදි බලන් මෙච්චර කල්
උබත් අර ගෝටාගේ මල පත්‍රයක් අතේ තියන් රඟපු ලෝයර් වගේ අන්තිමට ගෝටා තාම ජිවත් වෙනවා අර ලෝයර් මූණ කුඩුවෙන්න වෙඩි කාලා වලේ
