ගිනිගත්ත කාර් එක අයිති සර් අපේ පර්චස් හයේ ගෙදර ලියල දෙන්න කියල බල කරනවා. ලමයා මානසිකව වැටිල

TheShadow

Well-known member
  • May 19, 2019
    169
    331
    63
    Malabe
    ඔය කියන විඩියෝ එක නං දැක්කෙ නෑ. කියන ව්දියට ළමයා එතන නැවතිලා ඉන්නව කියන්නෙත් නෑ. යනගමන් නං ඌට තියා අපිටවත් එහෙම ගින් තියන්න බෑ.
    මගේ නම් explanation එක ඔතන අනිවාර්යෙන් එන්ජින් එක ගාව පෙට්‍රල් ලීක් එකක් තිබ්බා වෙන්න ඕන. එහෙම උනා නම් වටේට වාෂ්ප වේවි වේවි තිබිලා ලඟින් යද්දී ගිණිකුරක් ගහද්දි පත්තු උනා වෙන්න පුළුවන්. එහෙම ෆෝල්ට් එකක් නැතුව 3 වසරේ එකෙක්ට තියා මේ අපිටවත් ඔහොම හොඳට තියන වාහනයක් ගිනි පෙට්ටියකින් විතරක් ගිනි තියන්න බෑ තමයි. ඒ වගේ දේකට පොඩි එකාට වැරැද්ද පටවන්න බෑ.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,904
    1,407
    113
    Live in EARTH
    ඒවා ඕන නැහැ ඕක ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරගෙන පොඩි එකාට පාඩුවේ ඉන්න දුන්න නම් හරි. උගේ ඔලුව කන්න හොඳ නැහැ. ඌ පුංචි එකෙක් නෙ. උන්ට බරපතක් තේරෙන්නේ නැහැ.
    eka hari. uta karanna ona therum karala dena eka thamai. pariwase dammoth ou thawa winasa wenawa. (habai samahara Podi pagayala innawa kana podi wenna denna ona, kisima deyak ahanne na :p)

    na mama ahanne law eka mokakda kiyala?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,126
    20,382
    113
    Panadura
    ෂුවර් එකට ඕකට ගිණි තියන්න ඇත්තෙ විදුහල්පති. ඌ පයින් ඉස්කෝලෙට එද්දි ඒ ඉස්කෝලෙම ගුරුවරයෙක් කාර් එකක එද්දි කාල ඇඳල ඉන්න බැරි වෙන්න ඇති. ඌ ගිණි තියලා පොඩි එකාට කියන්න ඇති එතනින් එන්න මම ටොපියක් දෙන්නම් කියලා. 🤷‍♂️
    උබට විතරයි හරියටම තේරුනේ
     
    • Love
    Reactions: Candid-B

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    642
    1,913
    93
    33
    puluwan naduwak danna. but podi eka nidahas wenawa. chethanwithawa kale na kiyala. daduwamanam mokak wewida danne na. atthatama lankawe law eka mokakda podi ekek chethananwithawa waradak nokaloth ekata dena daduwama. pariwase danna deyak na nee
    අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව තිබ්බේ අවුරුදු 8 කලින්. 2018 සංශෝධනය කළා අවුරුදු 12ට. එකේදිත් අවුරුදු 12-14 වයස් සීමාවේ නම් ළමයාගේ මානසික මට්ටම බලලා අපරාධයේ බැරෑරුම්කම තේරුම් ගන්න බෑ කියලා මහේස්ත්‍රාත් තීරණය කළොත් ඒත් අපරාධය වගකීම දෙන්නේ නෑ. එතකොට Forensic psychiatrist කෙනෙක්ට දාලා opinion ගන්නවා උසාවියෙන්.

    කොහොමත් ඔතන ඔප්පු කරන්න වෙනවනේ ළමයා ගිනි තිබ්බේ කියල.
    ඊට පස්සේ ළමයා පරිවාස භාරයේ තියලා Chid psychiatrist, General Paediatrician, Community Paediatrician, Consultant Judicial medical officer, Police, Occupational therapist, ග්‍රාමසේවක, දෙමාපියන් ඔක්කොම එකතු කරලා multi disciplinary team meeting වල කතා කරලා තමා ළමයා ගැන අන්තිම තීරණයක් ගන්නේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    උඹලා දන්නවද.. දැන් විදුහල්පතියා බයවුණ පාරට ඉස්කෝලෙට එන්නේ පොරගේ වෙන පරණ කාර් එකක. උගේ එකටත් පොඩි පගයල ෂොට් එක දෙයි කියල බයට
    මෙ ස්කොලෙ විදුහල්පතිද?
    මේ සිද්දියෙන් පස්සෙ ගුරුවරු වාහන ගෙදර තියලා බස් එකෙ ස්කොලෙ යයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    ඔය කියන විඩියෝ එක නං දැක්කෙ නෑ. කියන ව්දියට ළමයා එතන නැවතිලා ඉන්නව කියන්නෙත් නෑ. යනගමන් නං ඌට තියා අපිටවත් එහෙම ගින් තියන්න බෑ.
    පොන්නයා මෙතන මොනාද කරන්නේ. ගිහින් පච කොටාගෙර් ගූ රෙදි ටික හෝදපිය
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    850
    1,291
    93
    ලීසිං ගෙවන්න

    ලීසිං nan Full insurance thiyenne epay
    problem solved

    ගිනිකූරක් ගැහුවා කියල වාහනයක් ගිනිගන්නේ නෑ බන්. සීට් එකක් එහෙම අමාරුවෙන් ගිනි තියාගන්න පුළුවන්. ග්‍රිල් එක හරියේ මොකවත් ගිනි තියන්න බෑ. ඔතන තියෙන්නේ රේඩියේටර් එක. බොනට් එක අරින්න විදියක් නෑ. කොහොමද ගිනි තියන්නේ?

    ekane
    ------ Post added on Jul 17, 2026 at 1:46 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,781
    4,197
    113
    දැන් ඉන්න සමහර පොඩි උන් මහ උන්ටත් අන්තයි. අපි අනේ මේ පොඩි එකෙක් කියලා හිතුවට, උන් දසම කැරි සක්කිලියො.(හැම එකාම නෙවෙයි. ඒත් ඉන්නවා.)
    කොහොම උනත් පොඩි පකයා ගිනි තියලා නං උගේ අම්ම තාත්තගෙන් අලාබය අයකරගන්න ඕන තමයි. ෆුල් ඉන්ෂුවරන්ස් දාල නං ඉතුරු ටික, 3rd party නං අදාල ගාණ. වාහනයක් ගන්න විඳින දුක දන්නෙ ගත්තු එකානෙ. කොහේවත් ඉන්න උන්ට පුකේ අමාරුවක් නෑනෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    ගිනි කූරූ ගහනවා වගේ නමක් නේද ඕක කිව්වේ
    ගිනි පෙට්ටියේ උඩින් ගිනි කූර තියල ගහනවා ගිනි කූර ගිනි අරන් විසි වෙනවා ඕකට .

    මූ insurance එකෙන් අරං , ගෙදරිනුත් කඩන්න වගේ try එක .

    එහෙම තමයි ලු. ඌ මොනාද බිස්නස් වගයක් කරල පාඩු වෙලාලු මේ ටිකේ. ඒ ටික ලමයගෙන් පියවගෙන, වාහනේ ගාන ඉන්සුරන්ස් එකෙන් ගන්නලු ට්‍රයි එක.

    සර් ම ඕකට ගිනි තියාගත්තද මන්ද අලුත් එකක් ගන්න බලන් ඉන්සුරන්ස් ක්ලේම් කරන්න හිතාගෙන.

    ඉන්සුරන්ස් කාරයොත් ඕක ගැන ඔයිට වඩා හොයන්න ඕනෙ. උන්ගෙ අකවුන්ට් වලින් ක්ලේම් එකේ ගාන ඉක්මනට දෙන්නෙ නැතුව මෝඩයො වෙලා.

    වාහනේ සැබෑ වටිනාකමට වඩා ඉන්සුරන්ස් වැලූ එකක් දාල ගන්න ට්‍රයි කරාද දන්නෙත් නෑ, ඉන්සුරන්ස් කම්පනි එකේ ඇතුලෙ එවුන් අල්ලගෙන.

    ගිනිතිබ්බෙ ඒකෙ කොටසක් විදිහට ද කව්ද දන්නෙ.

    අවු: 12 න් පහල ලමයි මොනා කලත් කිසිම දේකට අපරාදයක් වෙන්නෙ නෑ නීතියෙන්.

    අපි නොදන්න මොකක්ම හරි මෙතන තියෙනව මේ මතුපිටින් පේන දේට වඩා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,781
    4,197
    113
    තම්බි සෙට් එක මීක් නෑ @kazzen @Al Baik @Banks PLK @sinhawanshaya

    හෙල බොදු දරුවෙක් කලා නම් අල්ලාහ් ට ගූ ගිහින් ත්‍රෙඩ් දාන හැටි බලන්න තිබ්බ :lol:
    එහෙනං මේකෙ වැලලිලා හැමණිලා ඉවරයි :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,558
    1
    60,012
    113
    Mother Earth
    උඹලා දන්නවද.. දැන් විදුහල්පතියා බයවුණ පාරට ඉස්කෝලෙට එන්නේ පොරගේ වෙන පරණ කාර් එකක. උගේ එකටත් පොඩි පගයල ෂොට් එක දෙයි කියල බයට.
    ඇයි උඹත් ඒ ඉස්කෝලේද? කීය වසරේද? 😍🤷🏻‍♂️
     
    • Haha
    Reactions: rumesh.fbi

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    එහෙම තමයි ලු. ඌ මොනාද බිස්නස් වගයක් කරල පාඩු වෙලාලු මේ ටිකේ. ඒ ටික ලමයගෙන් පියවගෙන, වාහනේ ගාන ඉන්සුරන්ස් එකෙන් ගන්නලු ට්‍රයි එක.

    සර් ම ඕකට ගිනි තියාගත්තද මන්ද අලුත් එකක් ගන්න බලන් ඉන්සුරන්ස් ක්ලේම් කරන්න හිතාගෙන.

    ඉන්සුරන්ස් කාරයොත් ඕක ගැන ඔයිට වඩා හොයන්න ඕනෙ. උන්ගෙ අකවුන්ට් වලින් ක්ලේම් එකේ ගාන ඉක්මනට දෙන්නෙ නැතුව මෝඩයො වෙලා.

    වාහනේ සැබෑ වටිනාකමට වඩා ඉන්සුරන්ස් වැලූ එකක් දාල ගන්න ට්‍රයි කරාද දන්නෙත් නෑ, ඉන්සුරන්ස් කම්පනි එකේ ඇතුලෙ එවුන් අල්ලගෙන.

    ගිනිතිබ්බෙ ඒකෙ කොටසක් විදිහට ද කව්ද දන්නෙ.

    අවු: 12 න් පහල ලමයි මොනා කලත් කිසිම දේකට අපරාදයක් වෙන්නෙ නෑ නීතියෙන්.

    අපි නොදන්න මොකක්ම හරි මෙතන තියෙනව මේ මතුපිටින් පේන දේට වඩා.
    කව්ද බන් ගිනි තියාගන්නේ තමන්ගෙ වාහනේ. පරණ එකක් නම් තව කමක් නෑ.
    කතා ගොතන්න නම් උබලා මරු බඩු
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    කව්ද බන් ගිනි තියාගන්නේ තමන්ගෙ වාහනේ. පරණ එකක් නම් තව කමක් නෑ.
    කතා ගොතන්න නම් උබලා මරු බඩු

    ඕව සාමාන්‍ය දේවල්. ලොරි එහෙම ගිනි තියනව සමහරු. ඉන්සුරන්ස් එක වාහනේ තියෙන දේවල් වලට වැඩිය ක්ලේම් කෙරෙන විදිහට දාන්න ඕනෙ. ඇතුලෙ එකෙක් සම්බන්දයි ඉතින්.

    ඊට පස්සෙ මුල් වාරික වල තමයි වැඩේ දෙන්න පුලුවන්. ඒ කියන්නෙ අලුත් වාහන වලින් තමයි ගේම දෙන්න පුලුවන්, පරන වෙනකොට ගොඩක් වාරික සන්ක්‍යාව වැඩි නිසා වැඩේ පාඩුයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    ඕව සාමාන්‍ය දේවල්. ලොරි එහෙම ගිනි තියනව සමහරු. ඉන්සුරන්ස් එක වාහනේ තියෙන දේවල් වලට වැඩිය ක්ලේම් කෙරෙන විදිහට දාන්න ඕනෙ. ඇතුලෙ එකෙක් සම්බන්දයි ඉතින්.

    ඊට පස්සෙ මුල් වාරික වල තමයි වැඩේ දෙන්න පුලුවන්. ඒ කියන්නෙ අලුත් වාහන වලින් තමයි ගේම දෙන්න පුලුවන්, පරන වෙනකොට ගොඩක් වාරික සන්ක්‍යාව වැඩි නිසා වැඩේ පාඩුයි.
    මේ කාර් එක ගැන හිතුවොත් ඔය කතව ප්‍රැක්ටිකල් නෑ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    මේ කාර් එක ගැන හිතුවොත් ඔය කතව ප්‍රැක්ටිකල් නෑ

    උබ කියන එක වෙන්න පුලුවන්, ඒත් එහෙම කියන්න මොකක්ද හේතුව?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    674
    828
    93
    මොනවා වුණත් පොඩි එකාගේ education journey එක නම් ඉවරයි.
    ඔය ඉස්කොලෙන් නම් ඌව අයින් කරයි. නැත්නම් ඉන්න බැරි තත්වෙට පත් කරයි.
    ඕකෙන් අයින් වෙලා වෙන එක්කට ගියත් ඉතින් ඉස්කෝලෙ කියන්නේ අපායක් ගානට පත් කරයි ගුරුවරු ටික එකතු වෙලා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    උබ කියන එක වෙන්න පුලුවන්, ඒත් එහෙම කියන්න මොකක්ද හේතුව?
    100% ක් ක්ලෙම් එක හම්බෙන්නෙත් නෑ.
    අනික මේකක්ම ආයෙ ඔය ගත්ත ගානටම ගන්නතත් බෑ. තව waiting list වල ඉන්ඩත් වෙයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    100% ක් ක්ලෙම් එක හම්බෙන්නෙත් නෑ.
    අනික මේකක්ම ආයෙ ඔය ගත්ත ගානටම ගන්නතත් බෑ. තව waiting list වල ඉන්ඩත් වෙයි.

    ක්ලේම් එක 100% ක් හම්බෙන්නෙ නැති නිසා නේන්නම් බන් 140% ක් වගේ දාල ඉන්ශුවර් කරන්නෙ.

    ඕකට ඔරිජිනල් එන්නෙ නැති දේවල් සෙට් එකක් මෙන්ශන් කරල, ඒව හයි කරා, ඒක නිසා ගාන වැඩි කරල පලවෙනි වාරිකේ ගෙවන්න විතරයි තියෙන්නෙ.
    ඇතුලෙ එකා ගානට සෙට් කරනව 140% ක් වගේ වෙන්න.

    මම දන්නෙ නෑ ඕක හරියටම ලොජික් එකටම ඕක කරන්නෙ කොහොමද කියල. ඒත් කරනව කියල නම් දන්නව.
    දැනගත්තත් මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඔයිට වඩා කියන්න තරම් පිස්සු නෑ, පූසො.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    734
    787
    93
    ෂුවර් එකට ඕකට ගිණි තියන්න ඇත්තෙ විදුහල්පති. ඌ පයින් ඉස්කෝලෙට එද්දි ඒ ඉස්කෝලෙම ගුරුවරයෙක් කාර් එකක එද්දි කාල ඇඳල ඉන්න බැරි වෙන්න ඇති. ඌ ගිණි තියලා පොඩි එකාට කියන්න ඇති එතනින් එන්න මම ටොපියක් දෙන්නම් කියලා. 🤷‍♂️
    ඕක කළේ රාජපක්ෂලා වෙන්න බැරිද?
     
    • Wow
    Reactions: Candid-B

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,756
    5,718
    113
    ක්ලේම් එක 100% ක් හම්බෙන්නෙ නැති නිසා නේන්නම් බන් 140% ක් වගේ දාල ඉන්ශුවර් කරන්නෙ.

    ඕකට ඔරිජිනල් එන්නෙ නැති දේවල් සෙට් එකක් මෙන්ශන් කරල, ඒව හයි කරා, ඒක නිසා ගාන වැඩි කරල පලවෙනි වාරිකේ ගෙවන්න විතරයි තියෙන්නෙ.
    ඇතුලෙ එකා ගානට සෙට් කරනව 140% ක් වගේ වෙන්න.

    මම දන්නෙ නෑ ඕක හරියටම ලොජික් එකටම ඕක කරන්නෙ කොහොමද කියල. ඒත් කරනව කියල නම් දන්නව.
    දැනගත්තත් මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඔයිට වඩා කියන්න තරම් පිස්සු නෑ, පූසො.
    පලවෙනි වාරිකේ ගෙවලා කවුද බන් ක්ලේමෝ දෙන්නේ? Full pay කරන්න ඕනේ ක්ලේම් එක ගන්න.