පූසගෙ ඇටේ මිසිං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මං හිතුවෙ නහරයක් කපල සම්බන්ධතාවය විසන්ධි කරනව කියල

    බලනකොට ඇට දෙකම අයින් කරල
    මදේ අයින් කරල

    ගල් සියඹල ඇට දෙකක් හරි එල්ලන්න වෙයි නේද...

    විහිලුවට වගේ කිව්වට ඇත්තටම මට හරි දුකයි බං

    අනිත් එකාව ඔපරේෂන් කරන්න හිතෙන්නෙත් නෑ දැං

    නොමිලේ රේබිස් එකකුත් විද්ද
    ආයෙ සති දෙකකින් විදින්න කිව්ව. ඒක සල්ලි වලට
    ඊට පස්සෙ ඉතිං සුපුරුදු පරිදි අවුරුද්දක් ගාණෙ


    ee7BEvZ.jpeg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,293
    113
    Mother Earth
    ඇට දෙක නැති වුණාම කොහොමද මෝඩයො කැරි හැදෙන්නෙ
    ඇයි කලින් ලෝඩ් වෙලා තියෙන ඒවා. තුවක්කුවක් ගත්තත් magazine එක අයින් කරත් බැරල් එක ඇතුලෙ ලෝඩ් වෙලා තියෙන්න බැරි නෑනේ. මේ ඒක නෙමෙයි. 🤷‍♂️ උබ පූසගෙ ඇට දෙක අයින් කරාට පස්සෙ ඒ දෙක ඉල්ල ගත්තෙ නැද්ද බන් ? උබට නිකන් ඉන්න වෙලාවට සූප්පු කර කර හරි ඉන්න පුළුවන්. 🤷‍♂️
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,761
    2,641
    113
    43
    Wakanda
    අඩෞ මහ කැරි වැඩක්නෙ
    මං ආයෙ බල්ලො පූසො හදන්නෙ නෑ කියල හිතාගත්ත මේක දැක්කම
     
    • Haha
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    මීට වඩා හොඳ වන්ද්‍යකරන ක්‍රම නැද්ද?

    ඔන්න කාලයක් කීව්වා mobile phone සාක්කුවෙ දාගෙන ඉද්දි වඳ වෙනවා කියලා. අන්න එ වගෙ ක්‍රම්‍යක්වත් නැද්ද. පව් වැඩේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    සුක්‍ර තරලය හැදෙන්නේ prostate එකේ බන්, අරට දෙකේ හැදෙන්නේ sperm
    සුක්‍ර තරලය
    සුක්‍ර කියන්නෙ ශුක්‍රාණු වලට

    දැං ඕනෙනං ලව් ජූස් එක විතරක් හැදෙයි
     
    • Haha
    Reactions: clumsyhulk

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,761
    2,641
    113
    43
    Wakanda
    මීට වඩා හොඳ වන්ද්‍යකරන ක්‍රම නැද්ද?

    ඔන්න කාලයක් කීව්වා mobile phone සාක්කුවෙ දාගෙන ඉද්දි වඳ වෙනවා කියලා. අන්න එ වගෙ ක්‍රම්‍යක්වත් නැද්ද. පව් වැඩේ...
    වයිපයි වලටත් ඔහොම වෙනවලුනෙ
    බබාල හම්බෙන්න ඉන්න ගෙවල්වල රවුටර් ඕප් කරනව ඉස්සර
    රවටරේ ලගින් පුසට නිදාගන්න පොට් එක හදලදීල ඒ ලගින් පෝන් එකකුත් තියපන්.
    වැඩේ ගොඩ එතකොට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    වයිපයි වලටත් ඔහොම වෙනවලුනෙ
    බබාල හම්බෙන්න ඉන්න ගෙවල්වල රවුටර් ඕප් කරනව ඉස්සර
    රවටරේ ලගින් පුසට නිදාගන්න පොට් එක හදලදීල ඒ ලගින් පෝන් එකකුත් තියපන්.
    වැඩේ ගොඩ එතකොට
    වයිපයි නෙමේ
    මෙච්චර කාලයක් බබාල හම්බෙන එක පස්සට කල් දාල
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,430
    113
    රේබීස් එකට සල්ලි ගන්නෙ නැහැනේ බන්
    government vet ඔෆිස් එකේ නිකං විදලා දෙනවා

    අපේ එකාගෙත් අර ඔලුවෙ පොඩි ගැටයක් වගේ එකක් ඇවිත් තිබුනා අද මම vet ගාවට අරන් යන්න හිටියෙ, ඊයෙ රෑ මොකක් හරි කරලා ඌම ඒක හිල් කරගනෙ ක්ලීන් කරගෙන
    දැං එතන පොඩි තුවාලයක් වගේ තියෙන්නෙ, ලොකු එකක් නෙමෙයි බෙටඩින් ටිකක් දාල තිබ්බ


    ඇට දෙක අයින් කරන්නෙ පැටවු හැදෙන එක නතර කරන්නම නෙමෙයි
    වලි දාගන්න හූරන වගේ ඒවත් අඩු කරන්න

    ඇට දෙක අයින් කරාම හරියට උඹ ගිහින් පූසව පොන්නයෙක් කරා හා සමානයි

    මේක පෙන්නපන් උඹලගෙ පූසට

    cat-testicles-orange-cat-sleeping-on-the-floor-65f96bee7f950.png
     
    • Haha
    Reactions: AnuradhaRa