නාන්න ගන්න එකක්ද ?ළිඳකට කොච්චර chlorine දාන්න ඕනිද? කිවුල නැති වෙනවද?
ou නාන්න ගන්න එකක්නාන්න ගන්න එකක්ද ?
නැත්තම් බොන්න ගන්න එකක් ද ??
මම දන්නා තරමින් කිවුල නැති කරන්න ක්ලෝරීන් දාලා වැඩක් නෑ.ළිඳකට කොච්චර chlorine දාන්න ඕනිද? කිවුල නැති වෙනවද?
මම දන්නා තරමින් කිවුල නැති කරන්න ක්ලෝරීන් දාලා වැඩක් නෑ.
උබට ඕනා වතුරේ රස ක්ලෝරීන් රස වෙන්න නම් ඔව්.
කරන්න ඕනා හොද ෆිල්ටරයක් දාලා පෙරගන්න එක. RO එකක් තමා නිවැරදි විසදුම
(කිවුල කියන්නේ කිරිමට්ට හෝ කැල්සියම් වැඩි කියන එක වෙන්න ඕනා)
sorry i have no idea on sea water cleaning.Does it also mean sea water..?
sorry i have no idea on sea water cleaning.
Kiula = HardnessI meant whether "kiula" means sea water as well..![]()