Second hand වාහනයක් ගද්දීන්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,984
    5,121
    113
    Pandora
    අපි second hand වාහනයක් ගද්දීන් ඒකට දාලා තියෙන ongoing insurance එක එහෙමම continue වෙනවද? නැත්නම් අපි අලුත් එකක් දාන්න ඕනිද? (Car full insurance)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,884
    68,296
    113
    Parana owner cancel karanawa godak wellata.ube namin alurh ekak daganna one.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,230
    18,884
    113
    අදාල නෑනේ
    අළුතෙන් ගන්න ඕන.

    පරණ අයිතිකාරය වෙන වාහනයක් ගන්නවනං, ඉතුරු මුදල එයාගෙ එකවුන්ට් එකේ තියාගන්න පුළුවන්