ළිඳට chlorine?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    ළිඳකට කොච්චර chlorine දාන්න ඕනිද? කිවුල නැති වෙනවද?
    මම දන්නා තරමින් කිවුල නැති කරන්න ක්ලෝරීන් දාලා වැඩක් නෑ.
    උබට ඕනා වතුරේ රස ක්ලෝරීන් රස වෙන්න නම් ඔව්.

    කරන්න ඕනා හොද ෆිල්ටරයක් දාලා පෙරගන්න එක. RO එකක් තමා නිවැරදි විසදුම
    (කිවුල කියන්නේ කිරිමට්ට හෝ කැල්සියම් වැඩි කියන එක වෙන්න ඕනා)

    සාමාන්‍ය කටවරේ PHI ලා එහෙම කියන්නේ ඔය ගිහිපෙට්ටි කතාවක් තමා. නමුත් එක වැරදි ඇති. මොකද ලීටර් ප්‍රමනේ වට ප්‍රමනේ, ගැබුර මත නේ හැදෙන්නේ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,827
    1,966
    113
    මම දන්නා තරමින් කිවුල නැති කරන්න ක්ලෝරීන් දාලා වැඩක් නෑ.
    උබට ඕනා වතුරේ රස ක්ලෝරීන් රස වෙන්න නම් ඔව්.

    කරන්න ඕනා හොද ෆිල්ටරයක් දාලා පෙරගන්න එක. RO එකක් තමා නිවැරදි විසදුම
    (කිවුල කියන්නේ කිරිමට්ට හෝ කැල්සියම් වැඩි කියන එක වෙන්න ඕනා)

    Does it also mean sea water..?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,301
    12,068
    113
    35
    Spain
    ගොඩක් දාන්න එපා, උඹලගේ මොටරේ ඉඳල දිරල කෑලි හැලෙවී. කිවුල් රහ යවන්න නම් ඕකට ෆිල්ටර් තියෙනවා. ටිකක් ගණන්. මේ ලඟකදී එකෙක් ෆිල්ටර් එකක් ගැන විස්තර දාල තිබුන එකක් 60,000ක් ද කොහෙද. පියෝ ඉට් කියල තව ඊට ගණන් අඩු ෆිල්ටර් එකක් තියෙනවා. එක නම් කිවුල නැති වෙන්නේ නැහැ. එත් වතුරට ක්ලෝරීන් එකතු වෙනවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,116
    24,159
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ක්ලෝරීන් වලින් කිවුල / ලවණ නැති වෙන්නෙ නෑ. ක්ලෝරීන් වලින් කරන්නෙ විශ්බීජ නැති කරන එක.
    ක්ලෝරීන් දාන්න කලින් පෙරන එක තමා අනුමත කරන්නෙ. පිරිසිදු කිරීමේ අන්තිම ස්ටේජ් එකේ ක්ලෝරීන් දාන්නෙ ක්ලෝරීන් එක්ක ජලයේ තියෙනෙ ලවණ අනෙක් දේවල් එක්ක ප්‍රතික්‍රියා කරන එක අවම කරගන්න.
    කිවුල් වතුර RO filter කරල උණු කරල ගන්න බොන්න.

    water sample එකක් අරන් මුලින් චෙක් කරගන්න. ජල සම්පාදන ඒක්කයෙන් කරගන්න පුලුවන් වෙයි. ඒගොල්ලන්ගෙන්ම දැනගන්න පුලුවන් ක්ලෝරීන් දාන එක සුදුසු ද නැද්ද කියල.