😳සසී නිසාදිගේ බෙන්ස් එක

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,346
    35,060
    113
    අඩේ මට බෑනෙ වාහනයක් එලවන්න :(
    පාරෙ ඉඩ ගැන අයිඩියා එකක් නෑ
    වැඩිය හිතන්නෙපා බං.
    වාහන එලවන්නැතුව හිටපං
    ජීවිතේ කියන්නේ වාහන එලවන එකම නෙමේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    වැඩිය හිතන්නෙපා බං.
    වාහන එලවන්නැතුව හිටපං
    ජීවිතේ කියන්නේ වාහන එලවන එකම නෙමේ
    එහෙනම් ජීවිතේ කියන්නෙ මොකද්ද ජෙප්පො කියලා දියන්කො අපිටත්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,129
    15,784
    113
    35
    Spain
    අඩේ මට බෑනෙ වාහනයක් එලවන්න :(
    පාරෙ ඉඩ ගැන අයිඩියා එකක් නෑ
    උඹ බය වෙන්න එපා. වාහනේ ඇතුලට නැග්ගම පාර මදි වගේ පෙනුනට පාර හදල තියෙන්නේ වාහන දෙකක් මාරු වෙලා යන්න පුළුවන් විදියට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,520
    1
    62,336
    113
    Mother Earth
    අඩේ මට බෑනෙ වාහනයක් එලවන්න :(
    පාරෙ ඉඩ ගැන අයිඩියා එකක් නෑ
    කරත්ත පදින්න පුළුවන්ද උබට ? පදින්න පුළුවන් නම් හරකා බලා ගනියි පාරෙ ඉඩ ගැන. උබට තියෙන්නෙ ඌව දක්කන්න විතරයි. කරත්තෙ රෝද වලට ABS දාල modify කරල ගත්තම හරි. ඇක්ස්ලේටරේ පෑගුවම හරකගෙ පිටට කෙවිට වැදෙන විදිහට හදපන්. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • වීදුරුවෙ ටේප් කෑල්ලක් ගහන්න.
    එතකොට වාහනේ පිටිපස්ස
    කාව යටකරං යයිද දන්නෙ නෑ
    බය නිසා වාහන දෙකක් යන්න පුලුවන් ඉඩ තියාගෙන යයි මම
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,345
    24,578
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට වාහනේ පිටිපස්ස
    කාව යටකරං යයිද දන්නෙ නෑ
    බය නිසා වාහන දෙකක් යන්න පුලුවන් ඉඩ තියාගෙන යයි මම
    කැමරාව තියෙන්නෙ. කැමරාව කලු වෙනකන් ගන්න පුලුවන්
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,475
    5,577
    113
    oka parana benz ekakne, rent ekatath gaththaki bn
    kagen hari illagena drive karanna athi
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අඩේ මට බෑනෙ වාහනයක් එලවන්න :(
    පාරෙ ඉඩ ගැන අයිඩියා එකක් නෑ

    ඔන්න චාන්ස් එක.... සසී නිශාදිව සෙට් කර ගන්න

    බෙන්ස් එකේ යන්නත් පුලුවන්

    නිකන් ගෙදරට වෙලා ඉන්න තියෙන්නෙ, ශෝෂල් මීඩියා වලින් සසී හොද ගානක් හොයනවනෙ

    අනුරාධට කාල බීල සැපේ ඉන්න තියෙන්නෙ....💘
     
    • Love
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,898
    113
    Fantasy
    කරත්ත පදින්න පුළුවන්ද උබට ? පදින්න පුළුවන් නම් හරකා බලා ගනියි පාරෙ ඉඩ ගැන. උබට තියෙන්නෙ ඌව දක්කන්න විතරයි. කරත්තෙ රෝද වලට ABS දාල modify කරල ගත්තම හරි. ඇක්ස්ලේටරේ පෑගුවම හරකගෙ පිටට කෙවිට වැදෙන විදිහට හදපන්. 🤷‍♂️
    Pickme කරත්ත ride with AnuradhaRa
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,342
    7,014
    113
    අඩේ මට බෑනෙ වාහනයක් එලවන්න :(
    පාරෙ ඉඩ ගැන අයිඩියා එකක් නෑ
    ඕකට ලේසිම විදිය හැපුනට ලේසියෙන් කැඩෙන්නෙ නැති ලොකු වාහනයක් ගන්න එක
    අපිට පාරෙ ප්‍රමානෙ ගැන අයිඩියා එකක් නැති උනාට කමක් නැහැ
    පාරෙ යන එවුන් අයින් කරගෙන (බැන බැන) යනවා