උදේට පිරිත් සද්දෙ වැඩියි - කුරුසයෙක් ගුගුලයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    පිරිත් විතරක් නෙවෙයි. අලාහ්ත් උදේට හවසට තරඟෙට සැප දෙනව.

    උඹල ඒවට ත්‍රෙඩ් දාන්නෙ නෑ නෙහ් ? :lol:



    අඩෝ අන්න කාර් එක ගිනි තියල තියෙන්නෙ හෙල බෞද්ද ලමයෙක්.ත්‍රෙඩ් එකක් දාපන්කො
    Thread daalaa 3-4k. Mama dhamme na parakku wadi.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,089
    12,046
    113
    Ohio, USA
    dexDJpe.gif
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,078
    4,182
    113
    Sri Lanka
    පැයක් ගෝසාව අහන් ඉන්න එපායැ.. ඔව්ව නම් වදයක් ඇත්තටම. උදේ 5 ඉඳන් ඕක අහං ඉන්න එක. අවශ්‍ය නම් ගෙදර දාගන්නවනෙ.. :confused:
    හැම ආගමික තැනකමට ඔව්ව එතනට විතරක් ඇහෙන ගානට සද්‍දෙට සීමා දාන්නම ඕන. ඒ වගේම ගෙවල් වල හයියෙන් සිංදු දාන් ඉන්න උන්... ඒ අනික් කරදරේ..
     
    • Like
    Reactions: Mawathagama

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,056
    113
    තම්බින්ට ඔහොම දෙයක් කරන්න කියපංකෝ පුළුවන්‍නම්..ගූ බය කුරුසයෝ.. 😂
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    770
    838
    93
    දන්නවා වගේ බොරු කියන්න එපා පොන්නයො. එහෙම තියෙනවා නම් තියෙන තැන පෙන්නපන්.
    @sinhawanshaya පොන්නයා උත්තර නෑ නේද? කෝ උබ හැංගුනාද?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,943
    3,741
    113
    දන්නවා වගේ බොරු කියන්න එපා පොන්නයො. එහෙම තියෙනවා නම් තියෙන තැන පෙන්නපන්.
    Surah At-Tawbah (9:5): "Kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush."

    Surah Al-Anfal (8:12): "I will cast terror into the hearts of those who disbelieved, so strike upon the necks and strike from them every fingertip."
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    ජේවීපී තුන්ඩු දැන් ඒෆෝ කොලේ ප්‍රින්ට් කරලා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,436
    1
    51,056
    113
    ප*යාගල
    sorry.com
    ලවුඩ්ස්පීකරේට වඩා ආගම් පරණයි කියලා තේරුම් ගත්තා නම් ඇති. නීතියෙන් තහනම් කරන්න ඕනි සියලුම ආගමික ස්ථානවල මෙහෙම භාවිතා කරන එක.