ඔරිමජිනල් මානවම්ම රජ්ජුරුවො ගැන!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    ඒ නූතන බුවා සියදිවි නසාගත්තොත් තමයි රටට සේවයක් වෙන්නෙ 🙏🏼
    නූතන මාවමම්ගගේ කන්සෙප්ට් එක තමා තාම දුවන්නෙ , මහ බැංකු වර්තාවව අරන් හෙමීට කියවන්න
     
    • Haha
    Reactions: shenat

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,427
    113
    දැකපු කෙනා දැකපු දේවල් කිසි දෙයක් අඩු කරන්නෙ නැතුව ලියලා තියනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    නූතන මාවමම්ගගේ කන්සෙප්ට් එක තමා තාම දුවන්නෙ , මහ බැංකු වර්තාවව අරන් හෙමීට කියවන්න

    කවදාවත් බංකොළොත් වෙලා නැති රටක් බංකොළොත් කරන හැටිද ඒ කන්සෙප්ට් එක? 🤣

    එතකොට එක කරන්න බැඳුම්කරෙන් ගේම දීපු හැටි එහෙම වාර්තාවෙ ලියලා තියෙනවද? 🤌🏼😹
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    කවදාවත් බංකොළොත් වෙලා නැති රටක් බංකොළොත් කරන හැටිද ඒ කන්සෙප්ට් එක? 🤣

    එතකොට එක කරන්න බැඳුම්කරෙන් ගේම දීපු හැටි එහෙම වාර්තාවෙ ලියලා තියෙනවද? 🤌🏼😹
    ජෙප්පෝ බෝක්කු උඩ හගන පච පොත් වල ලියන්න උබ වගේ මොල බාග මහබැංකුවේ ඉන්නවා කියලද කියන්නේ. එහෙම බැරි නිසා තම මහා බැංකුව මග ඇරලා හොරකම් කරේ හැකර් හැකර් ගා ගා :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    මෙක මෙ සිර සීන් එකක් ද
    මානවම්මය ගැන අහල නැ ස්කොලෙ කාලෙ වැඩිය

    එ කාලෙ දුටුගැමුනුට එහා එකෙක් හිටියෙ නෑනෙ ඉතින්
    ගොඩක් අය ඉන්නවා ඔහොම. ලංකාවේ රාජාවලිය කියන්නේ ඔය වගේ interesting කතා ගොඩක්. දුටු ගැමුණු කියන්නේ ඔය හැම රජ කෙනෙක්ගේම පූර්වාදර්ශය නෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,329
    113
    35
    Spain
    ඉස්සර එක රජෙක් හිටිය, රජ්ජුරුවෝ පන්නල කැරළිකාර සංවිධානයක් චෞර රැජිණ කියල කුප්‍රකට රැජිණ එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හැදුව. මෙයින් එක කැරළි සාමාජිකයෙක් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා තමන්ගේ කොල්ලා දක්ඛිණ දේශයේ උසස් විද්‍යාලයකට ඇතුළු කරවනවා. එතකොට පරණ රජා මේ ගැන විරෝධය ප්‍රකාශ කරනවා. ඉතින් කොල්ලාට ආපහු පරණ ඉස්කෝලෙට යන්න වෙනවා. මේ ගැන කුරුල්ලෙක්ගේ නමක් තියෙන ඒ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙකුත් කියනවා පොඩි එකෙක් ඉස්කෝලෙකට දැම්මට එච්චර හිතන්න එපා කියලත්. රැජිණ අර පරණ රජා පරණ මිතුරන් ව ඉඳල තරහ වෙන්නත් හේතුව රැජිනගේ දරුවන් දෙන්නා රජයේ උසස් පාසලකට දමන්න කියලා කරපු ඉල්ලීම විසික් කිරීම. මට මේ කතාව මතක් වුනා. මේකේ එකෙක් නිසා. ඔය උඩ කතාවට සම්බන්ධයක් නැහැ ඉතින්. සම්බන්ධයක් නැත්තෙත් නැහැ.

    Scream GIF
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    කවදාවත් බංකොළොත් වෙලා නැති රටක් බංකොළොත් කරන හැටිද ඒ කන්සෙප්ට් එක? 🤣

    එතකොට එක කරන්න බැඳුම්කරෙන් ගේම දීපු හැටි එහෙම වාර්තාවෙ ලියලා තියෙනවද? 🤌🏼😹
    බංකොලොත් උන එකක් ගොඩ අරන් දුන්නෙ නූතන මානවම්ම රජතුමා. තාම දුවන්නේ මානවම්ම රජතුමා හදපු ප්ලෑන තමා හලෝ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,366
    2,413
    113
    මානවම්මගෙන් පස්සෙ රාජ්‍ය ගැනත් ලියන්න
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    ඉස්සර හිටපු මානවම්මත් නූතන මානවම්මයා වගේම හරිම ලොල් සහගත නාකි වට්ටක්කයක් ද දන්නේ නෑ :baffled:

    ඉස්සර එක රජෙක් හිටිය, රජ්ජුරුවෝ පන්නල කැරළිකාර සංවිධානයක් චෞර රැජිණ කියල කුප්‍රකට රැජිණ එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හැදුව. මෙයින් එක කැරළි සාමාජිකයෙක් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා තමන්ගේ කොල්ලා දක්ඛිණ දේශයේ උසස් විද්‍යාලයකට ඇතුළු කරවනවා. එතකොට පරණ රජා මේ ගැන විරෝධය ප්‍රකාශ කරනවා. ඉතින් කොල්ලාට ආපහු පරණ ඉස්කෝලෙට යන්න වෙනවා. මේ ගැන කුරුල්ලෙක්ගේ නමක් තියෙන ඒ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙකුත් කියනවා පොඩි එකෙක් ඉස්කෝලෙකට දැම්මට එච්චර හිතන්න එපා කියලත්. රැජිණ අර පරණ රජා පරණ මිතුරන් ව ඉඳල තරහ වෙන්නත් හේතුව රැජිනගේ දරුවන් දෙන්නා රජයේ උසස් පාසලකට දමන්න කියලා කරපු ඉල්ලීම විසික් කිරීම. මට මේ කතාව මතක් වුනා. මේකේ එකෙක් නිසා. ඔය උඩ කතාවට සම්බන්ධයක් නැහැ ඉතින්. සම්බන්ධයක් නැත්තෙත් නැහැ.

    Scream GIF

    ඉස්සර එක රජෙක් හිටිය = ගුපියෙක් :unsure::unsure::unsure:
    කැරළිකාර සංවිධානයක් = කටින් බතලකොල හිටවන වේස පඩත්තල හොර තක්කඩි කුපාඩි මිනීමරු ජෙප්පෝ
    චෞර රැජිණ = විස්කි මැඩම් චන්ද්‍රිකා පොට්ට හුත්තී
    කුරුල්ලෙක්ගේ නමක් තියෙන ඒ කාලේ ප්‍රසිද්ධ ඇමති = රටම උලාකාපු තක්කඩි නාකි මෛයිනා

    පුළුවන් විදියට කතාව ගලපගත්තා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jul 19, 2026 at 7:52 AM