නූතන මාවමම්ගගේ කන්සෙප්ට් එක තමා තාම දුවන්නෙ , මහ බැංකු වර්තාවව අරන් හෙමීට කියවන්නඒ නූතන බුවා සියදිවි නසාගත්තොත් තමයි රටට සේවයක් වෙන්නෙ![]()
නූතන මාවමම්ගගේ කන්සෙප්ට් එක තමා තාම දුවන්නෙ , මහ බැංකු වර්තාවව අරන් හෙමීට කියවන්නඒ නූතන බුවා සියදිවි නසාගත්තොත් තමයි රටට සේවයක් වෙන්නෙ![]()
නූතන මාවමම්ගගේ කන්සෙප්ට් එක තමා තාම දුවන්නෙ , මහ බැංකු වර්තාවව අරන් හෙමීට කියවන්න
ජෙප්පෝ බෝක්කු උඩ හගන පච පොත් වල ලියන්න උබ වගේ මොල බාග මහබැංකුවේ ඉන්නවා කියලද කියන්නේ. එහෙම බැරි නිසා තම මහා බැංකුව මග ඇරලා හොරකම් කරේ හැකර් හැකර් ගා ගාකවදාවත් බංකොළොත් වෙලා නැති රටක් බංකොළොත් කරන හැටිද ඒ කන්සෙප්ට් එක?
එතකොට එක කරන්න බැඳුම්කරෙන් ගේම දීපු හැටි එහෙම වාර්තාවෙ ලියලා තියෙනවද?![]()

ගොඩක් අය ඉන්නවා ඔහොම. ලංකාවේ රාජාවලිය කියන්නේ ඔය වගේ interesting කතා ගොඩක්. දුටු ගැමුණු කියන්නේ ඔය හැම රජ කෙනෙක්ගේම පූර්වාදර්ශය නෙ.මෙක මෙ සිර සීන් එකක් ද
මානවම්මය ගැන අහල නැ ස්කොලෙ කාලෙ වැඩිය
එ කාලෙ දුටුගැමුනුට එහා එකෙක් හිටියෙ නෑනෙ ඉතින්
බංකොලොත් උන එකක් ගොඩ අරන් දුන්නෙ නූතන මානවම්ම රජතුමා. තාම දුවන්නේ මානවම්ම රජතුමා හදපු ප්ලෑන තමා හලෝ.කවදාවත් බංකොළොත් වෙලා නැති රටක් බංකොළොත් කරන හැටිද ඒ කන්සෙප්ට් එක?
එතකොට එක කරන්න බැඳුම්කරෙන් ගේම දීපු හැටි එහෙම වාර්තාවෙ ලියලා තියෙනවද?![]()
ඒ නූතන බුවා සියදිවි නසාගත්තොත් තමයි රටට සේවයක් වෙන්නෙ![]()
ඔහොම කියාගන්නවද?
ඉස්සර එක රජෙක් හිටිය, රජ්ජුරුවෝ පන්නල කැරළිකාර සංවිධානයක් චෞර රැජිණ කියල කුප්‍රකට රැජිණ එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හැදුව. මෙයින් එක කැරළි සාමාජිකයෙක් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා තමන්ගේ කොල්ලා දක්ඛිණ දේශයේ උසස් විද්‍යාලයකට ඇතුළු කරවනවා. එතකොට පරණ රජා මේ ගැන විරෝධය ප්‍රකාශ කරනවා. ඉතින් කොල්ලාට ආපහු පරණ ඉස්කෝලෙට යන්න වෙනවා. මේ ගැන කුරුල්ලෙක්ගේ නමක් තියෙන ඒ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙකුත් කියනවා පොඩි එකෙක් ඉස්කෝලෙකට දැම්මට එච්චර හිතන්න එපා කියලත්. රැජිණ අර පරණ රජා පරණ මිතුරන් ව ඉඳල තරහ වෙන්නත් හේතුව රැජිනගේ දරුවන් දෙන්නා රජයේ උසස් පාසලකට දමන්න කියලා කරපු ඉල්ලීම විසික් කිරීම. මට මේ කතාව මතක් වුනා. මේකේ එකෙක් නිසා. ඔය උඩ කතාවට සම්බන්ධයක් නැහැ ඉතින්. සම්බන්ධයක් නැත්තෙත් නැහැ.
![]()