ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    "අඹ ඇති කල්හි, දෙල් බලාපොරොත්තු වීම"

    අඹ ඇති කල්හි අඹ වේ.
    දෙල් ඇති කල්හි දෙල් වේ.

    අඹ ඇති කල්හි දෙල් නොවේ.

    මේ බව නොදන්නා විට අඹ ඇති කල්හි දෙල් බලාපොරොත්තු වේ.

    ඉතින් අනිවාර්යෙන්ම ඒ පරතරය ඇති තැන දුක නිර්මාණය වේ.

    රහතන් වහන්සේ,

    අඹ ඇති කල්හි අඹබව දනී,
    දෙල් ඇති කල්හි දෙල්බවත් දනී.

    මෙය ඇති කල්හි මෙයබව දනී.

    පරතරයක් නොමැත. පරතරයක් නොමැති තැන දෙඅන්තයක් නොමැත.

    ඒ බවින්ම, ඒ බවටම පත් වී ඇත.

    ධර්මය අවබෝධ වෙත්වා!!
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,787
    66,987

    Mona bawatada pathwi atte :oo:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    මොකක් බලපාන ඉන්ටෙන්සිටි එකද?..

    මොකක්ද ඉක්මනින් එන්නෙ අනිත් අය ට්‍රයි කරන්න ඕනෙ?
    මෙච්චර කල් තිබුණු මිත්‍යා දිට්ටිය වෙනුවට සම්මා දිට්ටියේ intensity එක.

    සම්මා දිට්ටියේ intensity එක වැඩි කර ගන්න අවශ්‍ය හේතු සකසගන්න ඕනි
    ඊට පස්සෙ..ආරම්මන සිත්වල මාර්ග පල ස්වාභවය කියන්නෙ?
    මාර්ග පල ලබල නම් ඉතිං මොන හිතත් මාර්ග පල ස්වාභවයේ තමයි තියෙන්නෙ... මේ කතා කරන්නෙ පඬු ගැසීම ගැනනේ
    ඉතින් ඉන්ඩ්‍රහිය සන්වරය තුලින් ලැබුන ප්‍රී ඩෙෆයින් උන සීලය...අර්ය කාන්ත සීලය වෙන්නෙ නැ නෙ...
    ඇයි ඒ? සන්වරය තුලින් තියාගෙන ඉන්න සීලයක් නෙමෙයිනෙ කියන්නෙ, පරිපූර්ණය වූ සීලයක් ගැනනේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    මෙච්චර කල් තිබුණු මිත්‍යා දිට්ටිය වෙනුවට සම්මා දිට්ටියේ intensity එක.

    සම්මා දිට්ටියේ intensity එක වැඩි කර ගන්න අවශ්‍ය හේතු සකසගන්න ඕනි

    සම්මාඩිට්ටියෙ කියන්නෙ..පලමු මාර්ග පලයනෙ...අයේ ඉන්ටෙන්සිටි එක වැඩි කරගන්න ඕනෙ මොකො?

    මාර්ග පල ලබල නම් ඉතිං මොන හිතත් මාර්ග පල ස්වාභවයේ තමයි තියෙන්නෙ... මේ කතා කරන්නෙ පඬු ගැසීම ගැනනේ

    ඔය පඬු ගැහෙන හිත් (මහා විශාල ප්‍රමාණයක්) වලටත් ආරම්මණ හිත් වල මාර්ගඵල ස්වභාවය ඇති වීමට තමයි පරිපූර්ණය කියන්නෙ

    - මම අහන්නෙ මේක...පඩු ගැගෙන සිතෙ අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියන්නෙ මොකක්ද?

    ඇයි ඒ? සන්වරය තුලින් තියාගෙන ඉන්න සීලයක් නෙමෙයිනෙ කියන්නෙ, පරිපූර්ණය වූ සීලයක් ගැනනේ

    now, leave your burden from your head and read slowly and understandably. Otherwise, you may see what you want in here, not what i wrote. (kind request)

    එහෙම කියන්නෙ...සන්වර වන සීලයක් වැඩ කරන විදිහයි ආය කාන්ත සීලයක් වැඩ කරන විදිහයි සම්පූර්න දෙවිදිහක් නිසා..ඉස්සෙල්ල බලන්න ඕනෙ ඔය දෙක කියන්නෙ මොකක්ද කියල..

    ඉන්ද්‍රිය සන්වර සීලයක් කියන්නෙ... ඉන්ද්‍රිය ගාඩ් කරන එක. ඒ කියන්නෙ... ඒ කියන්නෙ එන අරමුන බලල..ඒ අරමුන ලෝබ, දේශ වලට යන බව පෙනිල...යන්න නොදි ඇක්ටිව්ලි කන්ට්‍රොල් කරන එක...

    උදාහරනයකට කවුරු හරි බනිනව...ඒ බැනීම තුල දේව්ශය ඇතිවෙනවත් සමගම, තමන්ට දිව්ශය ඇති වෙන බව දැනගෙන අරමුන එතනින් එහාට යන්න නොයා කන්ට්‍රොල් කර ගැනීම...මේක ඇක්ටිව්ලි වෙන දෙයක්..කෙන ක්නාගේ හැකියාව අනුව...කෙනෙක් එයාට එන එන්කවුන්ටර් වලින් යම්කිසි ප්‍රමානයක කොන්ට්‍රොල් කරන්න පුලුවන්...තවත් කෙනෙක් ඊට වැඩිය පුලුවන්...තවහ් කෙනෙක් පූර්න පුලුවන්..එන සිතුවිල සියල්ලම ඇක්ටිව්ලි කන්ට්‍රොල් කරල සීලය තියාගන්නව... (ඔතන පූර්න කියන්න සියල්ලම කන්ට්‍රොර්ල් කරනව කියන එක නෙවෙ...පූර්න කියන එකෙ තේරුම පහල බලන්න )

    අර්ය කාන්ත සීලිය තුල එහෙම වෙන්නෙ නැ...එන සිතුව්ල්ල ඇක්ටිවිලි මොනිට කරල කන්ටොර්ල් කරන්නෙ නැ...ඒ කියන්නෙ...රාගය දිවෙශය එන එක වලක්වන්නෙ නැ...හැබයි මෝරලි ඒවට රියැක්ට් වෙන්නෙ නැ... කම්ප්ලීට්ලි ඩිෆරන්ට් මෙකැනිසම් එකක්... ඇක්ටිව්ලි කන්ටෝල් කරන එක 100% නෙවේ, 1000% උනත්, අර්යකාන්ත මෙකැනිසම් එක වෙන්නෙ නැ...

    ඕක හරියට..

    කෙනෙක් මදුරුවො ගෙට ආවම උන්ව මරන්න වෙන නිසා..එන්නෙ බැරි වෙන්න දොරවල් වහනව... - හැබයි බැරි වෙලාවත් සිදුරකින් ආවොත් හරි මරනව

    අන්ත් කෙනා දොරවල් වහන්නෙ නැ...මදුරුවො ගෙට එනව...හැබයි එයාගෙ අතින් මැරෙන්නෙ නැ..

    -100% දොරවල් වහල මදුරුවො නොමර හිටියත්...දොරවල් ඇරල තිබුනත්, මෝරලි මදුරුවො නොමරන ස්වාභාවය නැ..

    -එක නිසා..පරිපූර්න වූ ඉන්ඩ්‍රහිය සන්වර සීලය, ආර්ය කාන්ත සීලය වෙන්නෙ නැ..

    -------

    දැන් බලන්න ඕනෙ පරිපූර්න කියන්නෙ මොකක්ද කියල...සූත්‍රයක් කියවනකොට...ඒ ඒ වචන් වලට අදාල තේරුම් ගනනාවක් තියෙන්න පුලුවන්..ඒ අදාල තේරුම කන්ටෙක්ස් එකට අදාලවම සූත්‍රයෙන් ගන්න ඕනෙ...තමන් කලින්ම ඩිසයිඩ් කරල නම් එන්නෙ මේ සුත්‍රයෙ කියන්නෙ මේකයි කියල...ඒ වචන වලට එන්නෙ තමන් ඩිසයිඩ් කර අර්ත වලට මැච්වෙන තෙරුම් මිසක්..සුත්‍රයේ ඉන්ටෙන්ඩ් කරපු අර්තය නෙවේ..මෙතන් වෙලා තියෙන්නෙත් ඒකයි..

    සතිපට්ටනය වඩන්න සොවාන් වෙන්න ඕනෙ කියනෙ ප්‍රි රිකුවිසිට් එක්ක එන්නෙ...එහෙම වෙන්න නම්...සතිපට්ටන ස්ටෙප් එකට කලින්..සොවාන් වෙන්න ඕන්..එහෙම නම්...අර්යකාන්ත සීලයක් තියෙන්න ඕනෙ..එහෙම නම්...පරිපූර්නයි කියන්නෙ අර්යකාන්ත සීලය වෙන්න ඕනෙ..

    මෙතන වෙලා තියෙන්නෙ සූත්‍රයෙන් සුත්‍රයෙ අර්තය හොයන එක නෙව්...අර්තයෙන් සූත්‍රය හොයන එක..

    ---

    ඔතන ලස්සන උදාහරනයක් දෙනවනෙ බුදුහාමුදුරුවො..එකෙන් එකක් ගන්න

    කුඩා නදීහූ පරිපූර්ණ වූවාහු මහා නදීන් පුරාලත් ද

    පරිපූර්න කියන එකට අදහස් ගනනාවක් තියෙනවනෙ..
    සම්පූර්නයෙන් පිරුනු
    දෝශ රහිත - ඔබතුමා ග්න්න තේර්ම මෙතනදි..
    ඉශ්ට, සක්සස්ෆුල් උනා..

    ඔන්න ඔය වගේ

    දැන් ඔතන නදී පර්පූර්න උනා කියන්නෙ...ඔතන් නදිය පිරී ඉතිරිලා ගියා කියලද...ආයෙත් සිදෙන්නෙ නැති වෙන්න පිරුන කියන ඒකද? නැ ඔය මොකක් වත් නෙවි..

    ඔතන කියන්නෙ...ඊලග අදියරට යන්න තරම් පිරුන \ සක්සස්ෆුල් උනා කියන එක...

    ඔතන සත්පුරුශ සේවනය පූර්නය කියන්නෙ මොකක්ද...පූර්නය වෙන්නෙ මොකක් උනාමද...කැම උයල දුන්නමද? මැරෙන කල් බලාගත්තමද?
    නැ...සේවනය පූර්නය කියන්නෙ...ඊලග සෙට්ප් එකට..එහෙම නැති නම් දර්මය ග්‍රවනය කියන ස්ටෙප් එකට යන්න තරම් පිරුන කියන එක..

    ඒවගේ ඔතන පරිපූර්න ඉන්ඩ්‍රහිය සන්වරය, පරිපූර්න සුචරිතය කියන්නෙ...අන්බ්‍රේකබල්...100%, පිරිල ඉතිරිල ගිය කතාවක් නෙවේ...ඊලග ස්ටෙප් එකට යන්න තරම් පරිපූරනයි කියල කියන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    ?

    ඇයි එහෙම හිතෙන්නෙ චූටිම චයිතසිකයක් හරි නිත්ය වෙනව කියල?

    A crude example, not perfect though: (easy to say in english)

    it's like a mouse click event

    citta - event
    chitasikas - event tasks (interpreting the click whether single, double, duration...etc)

    none of these are hard coded. they are dynamic and runs with the event.
    Good example
    Here what is single click is hard coded. Likewise if chitisika has definitive work it seems it is also hard coded.
    But if we take the example as it is and stop then yes.

    සතිපට්ඨානය පෘථග්ජන කෙනෙක් ට හරියට කරන්න බෑ කිව්වේ
    අනිත්‍ය , අනාත්ම , දුක්ඛ ලක්ෂණ උළුපන්න බෑ
    . එතකොට භාවනා අත්දැකීම එක්ක එන්නේ විභව තණ්හාව. බලන් ඉන්න කෙනා ඉතුරු වෙලානේ. Erik tolle වගේ සතිය ගොඩක් තියෙන අය කියන්නේ
    "You are the awareness"
    ඒගොල්ලො එතැන හිර වෙනවා.
    **
    සතිය හදාගන්න ඕන. මිනිස්සුන්ගේ ලෞකික ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.
    සති පාසල පට්ට ,මීතිරිගල ධම්ම්ජීව හාමුදුරුවන්ගේ ක්‍රමය හොදයි.
    සතිය බල ධරමයක් විදිහට නැති කෙනාට ඉස්සෙල්ලා ඒක හැදෙන්න ඕන. ඒක පෘථග්ජන කෙනාට වෙන්න ඕනම දෙයක්. භාවනා කරන්න ඕන එකේ දෙකක් නෑ. ඕන නෑ කියන අය කලින් කරපු ඒවගේ ප්‍රතිපලය ලබන්නේ නොදන්නවා වුණාට.

    ------ Post added on Jul 18, 2026 at 7:58 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    සම්මාඩිට්ටියෙ කියන්නෙ..පලමු මාර්ග පලයනෙ...අයේ ඉන්ටෙන්සිටි එක වැඩි කරගන්න ඕනෙ මොකො?

    ඔය පඬු ගැහෙන හිත් (මහා විශාල ප්‍රමාණයක්) වලටත් ආරම්මණ හිත් වල මාර්ගඵල ස්වභාවය ඇති වීමට තමයි පරිපූර්ණය කියන්නෙ

    - මම අහන්නෙ මේක...පඩු ගැගෙන සිතෙ අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියන්නෙ මොකක්ද?
    First of all thank you for taking time to type this in බොහොම පිං 🙏

    මාර්ග පල ස්වභාවය එකයි, වෙනස් වෙන්නෙ ආරම්මණ වල ස්වභාවය, ඕක හරියට neural network එකක් train කරනව වගෙ කතාවක්, practice makes perfect. ඔයාට මේක technical level එකෙන් තේරුනාට, practical level එකෙන් තේරෙන්නෙ නැහැ IMHO. මේ specific ප්‍රශ්නෙ අහන්නෙ ඒකයි.

    now, leave your burden from your head and read slowly and understandably. Otherwise, you may see what you want in here, not what i wrote. (kind request)

    එහෙම කියන්නෙ...සන්වර වන සීලයක් වැඩ කරන විදිහයි ආය කාන්ත සීලයක් වැඩ කරන විදිහයි සම්පූර්න දෙවිදිහක් නිසා..ඉස්සෙල්ල බලන්න ඕනෙ ඔය දෙක කියන්නෙ මොකක්ද කියල..

    ඉන්ද්‍රිය සන්වර සීලයක් කියන්නෙ... ඉන්ද්‍රිය ගාඩ් කරන එක. ඒ කියන්නෙ... ඒ කියන්නෙ එන අරමුන බලල..ඒ අරමුන ලෝබ, දේශ වලට යන බව පෙනිල...යන්න නොදි ඇක්ටිව්ලි කන්ට්‍රොල් කරන එක...

    උදාහරනයකට කවුරු හරි බනිනව...ඒ බැනීම තුල දේව්ශය ඇතිවෙනවත් සමගම, තමන්ට දිව්ශය ඇති වෙන බව දැනගෙන අරමුන එතනින් එහාට යන්න නොයා කන්ට්‍රොල් කර ගැනීම...මේක ඇක්ටිව්ලි වෙන දෙයක්..කෙන ක්නාගේ හැකියාව අනුව...කෙනෙක් එයාට එන එන්කවුන්ටර් වලින් යම්කිසි ප්‍රමානයක කොන්ට්‍රොල් කරන්න පුලුවන්...තවත් කෙනෙක් ඊට වැඩිය පුලුවන්...තවහ් කෙනෙක් පූර්න පුලුවන්..එන සිතුවිල සියල්ලම ඇක්ටිව්ලි කන්ට්‍රොල් කරල සීලය තියාගන්නව... (ඔතන පූර්න කියන්න සියල්ලම කන්ට්‍රොර්ල් කරනව කියන එක නෙවෙ...පූර්න කියන එකෙ තේරුම පහල බලන්න )

    අර්ය කාන්ත සීලිය තුල එහෙම වෙන්නෙ නැ...එන සිතුව්ල්ල ඇක්ටිවිලි මොනිට කරල කන්ටොර්ල් කරන්නෙ නැ...ඒ කියන්නෙ...රාගය දිවෙශය එන එක වලක්වන්නෙ නැ...හැබයි මෝරලි ඒවට රියැක්ට් වෙන්නෙ නැ... කම්ප්ලීට්ලි ඩිෆරන්ට් මෙකැනිසම් එකක්... ඇක්ටිව්ලි කන්ටෝල් කරන එක 100% නෙවේ, 1000% උනත්, අර්යකාන්ත මෙකැනිසම් එක වෙන්නෙ නැ...

    ඕක හරියට..

    කෙනෙක් මදුරුවො ගෙට ආවම උන්ව මරන්න වෙන නිසා..එන්නෙ බැරි වෙන්න දොරවල් වහනව... - හැබයි බැරි වෙලාවත් සිදුරකින් ආවොත් හරි මරනව

    අන්ත් කෙනා දොරවල් වහන්නෙ නැ...මදුරුවො ගෙට එනව...හැබයි එයාගෙ අතින් මැරෙන්නෙ නැ..

    -100% දොරවල් වහල මදුරුවො නොමර හිටියත්...දොරවල් ඇරල තිබුනත්, මෝරලි මදුරුවො නොමරන ස්වාභාවය නැ..

    -එක නිසා..පරිපූර්න වූ ඉන්ඩ්‍රහිය සන්වර සීලය, ආර්ය කාන්ත සීලය වෙන්නෙ නැ..

    -------

    දැන් බලන්න ඕනෙ පරිපූර්න කියන්නෙ මොකක්ද කියල...සූත්‍රයක් කියවනකොට...ඒ ඒ වචන් වලට අදාල තේරුම් ගනනාවක් තියෙන්න පුලුවන්..ඒ අදාල තේරුම කන්ටෙක්ස් එකට අදාලවම සූත්‍රයෙන් ගන්න ඕනෙ...තමන් කලින්ම ඩිසයිඩ් කරල නම් එන්නෙ මේ සුත්‍රයෙ කියන්නෙ මේකයි කියල...ඒ වචන වලට එන්නෙ තමන් ඩිසයිඩ් කර අර්ත වලට මැච්වෙන තෙරුම් මිසක්..සුත්‍රයේ ඉන්ටෙන්ඩ් කරපු අර්තය නෙවේ..මෙතන් වෙලා තියෙන්නෙත් ඒකයි..

    සතිපට්ටනය වඩන්න සොවාන් වෙන්න ඕනෙ කියනෙ ප්‍රි රිකුවිසිට් එක්ක එන්නෙ...එහෙම වෙන්න නම්...සතිපට්ටන ස්ටෙප් එකට කලින්..සොවාන් වෙන්න ඕන්..එහෙම නම්...අර්යකාන්ත සීලයක් තියෙන්න ඕනෙ..එහෙම නම්...පරිපූර්නයි කියන්නෙ අර්යකාන්ත සීලය වෙන්න ඕනෙ..

    මෙතන වෙලා තියෙන්නෙ සූත්‍රයෙන් සුත්‍රයෙ අර්තය හොයන එක නෙව්...අර්තයෙන් සූත්‍රය හොයන එක..

    ---

    ඔතන ලස්සන උදාහරනයක් දෙනවනෙ බුදුහාමුදුරුවො..එකෙන් එකක් ගන්න

    කුඩා නදීහූ පරිපූර්ණ වූවාහු මහා නදීන් පුරාලත් ද

    පරිපූර්න කියන එකට අදහස් ගනනාවක් තියෙනවනෙ..
    සම්පූර්නයෙන් පිරුනු
    දෝශ රහිත - ඔබතුමා ග්න්න තේර්ම මෙතනදි..
    ඉශ්ට, සක්සස්ෆුල් උනා..

    ඔන්න ඔය වගේ

    දැන් ඔතන නදී පර්පූර්න උනා කියන්නෙ...ඔතන් නදිය පිරී ඉතිරිලා ගියා කියලද...ආයෙත් සිදෙන්නෙ නැති වෙන්න පිරුන කියන ඒකද? නැ ඔය මොකක් වත් නෙවි..

    ඔතන කියන්නෙ...ඊලග අදියරට යන්න තරම් පිරුන \ සක්සස්ෆුල් උනා කියන එක...

    ඔතන සත්පුරුශ සේවනය පූර්නය කියන්නෙ මොකක්ද...පූර්නය වෙන්නෙ මොකක් උනාමද...කැම උයල දුන්නමද? මැරෙන කල් බලාගත්තමද?
    නැ...සේවනය පූර්නය කියන්නෙ...ඊලග සෙට්ප් එකට..එහෙම නැති නම් දර්මය ග්‍රවනය කියන ස්ටෙප් එකට යන්න තරම් පිරුන කියන එක..

    ඒවගේ ඔතන පරිපූර්න ඉන්ඩ්‍රහිය සන්වරය, පරිපූර්න සුචරිතය කියන්නෙ...අන්බ්‍රේකබල්...100%, පිරිල ඉතිරිල ගිය කතාවක් නෙවේ...ඊලග ස්ටෙප් එකට යන්න තරම් පරිපූරනයි කියල කියන්නෙ...
    මේ ගොඩක් අයට හොඳටම වැරදෙන තැනක්. ඔයා හිතන් ඉන්නෙ සංවර කියන්නෙ, ඔක්කොම control කරගෙන සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ ඉන්න එකක් කියල... මේ කතා හරිම ලාමකයි කියල හිතෙන්නෙ නැද්ද? ඔයිට වඩා මහා ගාම්භීර අර්ථයක් ඔය සංවර කියන වචනයට තියෙනව. ඕක වරද්දගෙන තරහක් ආවාම ඒක control කරගෙන, තමුන්ම interpret කරගත්ත සතිපට්ඨානයක් වඩන්න යනව... මෙලෝ වැඩක් නැහැ රෝෂ් අයියෙ. ඔයා ඔය කරන්නෙ අශ්වයා ගියහම ඉසතාලේ වහල, අශ්වය ඇතුලෙ කියල හිතාගෙන ඌට මේසෙට බත් මාළුපිණි තියල කන්න දෙනව වගෙ අපහ්බ්‍රන්ස වැඩක්.

    ඔයා කියනව නේද සූත්‍රයක් කියවන කොට context එකට දාන්න ඕනි කියල, ඔයා ඔය "අරකට පස්සෙ මේක" කරන්න ඕනි තැනින්ම බුදු දහමේ මූලික context එකකින් එලියට ඇවිල්ල ඉන්නෙ. ඕක දැනුමෙන් ආ මේකයි කියල අරන් වැඩක් නැහැ, බොක්කෙන් එන්න ඕනි.
    ඒක නිසා මම හිතන්නෙ නැහැ:
    1. ඔයා ඔය පරිපූර්ණ කියන වචනයේ තේරුම හරියට grasp කරනව කියල
    2. මේ discussion එක ඔයාටවත් මටවත් වැඩක් වෙයි කියල.
    මම කලින් කිව්ව වගෙ ඔයා මේ විදියට බණ අහල නිවන් දකින කෙනෙක් නෙමෙයි. මේක personal attack එකකට වත් විහිලුවට වත් කියනව නෙමෙයි. ගෞරවයකින් කියන්නෙ, මම හිතනව ඔයාට පුළුවන් මොකක්ද ඒ කියල හිතාගන්න. ඔයාට දැන් මාර්ගඵල ලබන්න ඕනි කියල එහෙම ලොකු ඕනි කමක් නැහැ... මම හරිනෙ? ;-)
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,787
    66,987
    113
    ඉන්ද්‍රිය සන්වර සීලය nan nipund kiyala tibba wage mamath ekka kapenna one,ekata practice eka one,sasare karapu ewath balapanawa.udaya weya wadeddi tamai oka wadenne. Kotiyak sancya sanwara wenne mamath ekkama samudaya wela niroda weddi eka kchnayakadi
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    First of all thank you for taking time to type this in බොහොම පිං 🙏

    මාර්ග පල ස්වභාවය එකයි, වෙනස් වෙන්නෙ ආරම්මණ වල ස්වභාවය, ඕක හරියට neural network එකක් train කරනව වගෙ කතාවක්, practice makes perfect. ඔයාට මේක technical level එකෙන් තේරුනාට, practical level එකෙන් තේරෙන්නෙ නැහැ IMHO. මේ specific ප්‍රශ්නෙ අහන්නෙ ඒකයි.

    ප්‍රැක්ටිකල් ලෙවෙල් එකක් අහන්නෙ නැ...අවශ්යත් නැ...මම සරලව අහන්නෙ - පඩු ගැගෙන සිතෙ අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියන්නෙ මොකක්ද කියල පැහදිලි කරන්න කියල...

    මේ ගොඩක් අයට හොඳටම වැරදෙන තැනක්. ඔයා හිතන් ඉන්නෙ සංවර කියන්නෙ, ඔක්කොම control කරගෙන සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ ඉන්න එකක් කියල... මේ කතා හරිම ලාමකයි කියල හිතෙන්නෙ නැද්ද? ඔයිට වඩා මහා ගාම්භීර අර්ථයක් ඔය සංවර කියන වචනයට තියෙනව. ඕක වරද්දගෙන තරහක් ආවාම ඒක control කරගෙන, තමුන්ම interpret කරගත්ත සතිපට්ඨානයක් වඩන්න යනව... මෙලෝ වැඩක් නැහැ රෝෂ් අයියෙ. ඔයා ඔය කරන්නෙ අශ්වයා ගියහම ඉසතාලේ වහල, අශ්වය ඇතුලෙ කියල හිතාගෙන ඌට මේසෙට බත් මාළුපිණි තියල කන්න දෙනව වගෙ අපහ්බ්‍රන්ස වැඩක්.

    හිතන්න දෙයක් නැ...ලාමකයි තමයි...ඒකනෙ පෘතක්ජනය ඉන්දිය සන්වරයෙන් සීලය වඩන්නෙත්...අර්ය්නගේ සීලය දිට්ටි විශුද්දයෙන්ම වැඩීමකින් පූර්න කිරිමකින් තොරව ඇති වෙන්නෙත්...ඔබතුමාමනේ ඉතින් ඔය ලාමක් ඉන්ඩ්‍රහිය සන්වර සීලයක් අර්යන්ගෙ සීලය සමග සමානකරන්නෙ...මම මෙච්චට එක එක විදිහට එහෙම වෙන්නෙ නැ කියද්දිත්...

    ඔයා කියනව නේද සූත්‍රයක් කියවන කොට context එකට දාන්න ඕනි කියල, ඔයා ඔය "අරකට පස්සෙ මේක" කරන්න ඕනි තැනින්ම බුදු දහමේ මූලික context එකකින් එලියට ඇවිල්ල ඉන්නෙ. ඕක දැනුමෙන් ආ මේකයි කියල අරන් වැඩක් නැහැ, බොක්කෙන් එන්න ඕනි.
    ඒක නිසා මම හිතන්නෙ නැහැ:
    1. ඔයා ඔය පරිපූර්ණ කියන වචනයේ තේරුම හරියට grasp කරනව කියල
    2. මේ discussion එක ඔයාටවත් මටවත් වැඩක් වෙයි කියල.
    මම කලින් කිව්ව වගෙ ඔයා මේ විදියට බණ අහල නිවන් දකින කෙනෙක් නෙමෙයි. මේක personal attack එකකට වත් විහිලුවට වත් කියනව නෙමෙයි. ගෞරවයකින් කියන්නෙ, මම හිතනව ඔයාට පුළුවන් මොකක්ද ඒ කියල හිතාගන්න. ඔයාට දැන් මාර්ගඵල ලබන්න ඕනි කියල එහෙම ලොකු ඕනි කමක් නැහැ... මම හරිනෙ? ;-)

    කලින් කිව්ව වගේ..ඔබතුමාගේ බොක්කෙන් ආවද...මම මාර්ග පල ලබනවද කීයන එක සූත්‍ර විග්‍රහයකදි අවශ්ය නැ..අදාලත් නැ...

    Good example
    Here what is single click is hard coded. Likewise if chitisika has definitive work it seems it is also hard coded.
    But if we take the example as it is and stop then yes.

    yes, your claim is genuine. having a definitive work indeed feels like - atta/self

    Even the chitasika having definitive work/function, there is no core to control, change, start, stop or anything over it. thats the key for being non-self/no-core..

    සතිපට්ඨානය පෘථග්ජන කෙනෙක් ට හරියට කරන්න බෑ කිව්වේ
    අනිත්‍ය , අනාත්ම , දුක්ඛ ලක්ෂණ උළුපන්න බෑ
    . එතකොට භාවනා අත්දැකීම එක්ක එන්නේ විභව තණ්හාව. බලන් ඉන්න කෙනා ඉතුරු වෙලානේ. Erik tolle වගේ සතිය ගොඩක් තියෙන අය කියන්නේ
    "You are the awareness"
    ඒගොල්ලො එතැන හිර වෙනවා.
    **
    සතිය හදාගන්න ඕන. මිනිස්සුන්ගේ ලෞකික ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.
    සති පාසල පට්ට ,මීතිරිගල ධම්ම්ජීව හාමුදුරුවන්ගේ ක්‍රමය හොදයි.
    සතිය බල ධරමයක් විදිහට නැති කෙනාට ඉස්සෙල්ලා ඒක හැදෙන්න ඕන. ඒක පෘථග්ජන කෙනාට වෙන්න ඕනම දෙයක්. භාවනා කරන්න ඕන එකේ දෙකක් නෑ. ඕන නෑ කියන අය කලින් කරපු ඒවගේ ප්‍රතිපලය ලබන්නේ නොදන්නවා වුණාට.

    සතිපට්ටනයෙන් ත්‍රිලක්ශනය ඉලිප්පිමක් වෙන්නෙ නැ....සතිපට්ටනය තමයි විපස්සනවේ ෆ්‍රේම්වර්ක් එක, විපස්සනාවෙන් තමයි ත්‍රිලක්ශනය ඉලිප්පෙන්නෙ...

    විපස්සනාව කියන එක වඩන්න පුලුවන් එකක් නෙවේ නෙ...හරි කන්ඩිශන් මත වැඩෙන එකක් නෙ...ඔතන හරි කන්ඩිශන් හදන ෆ්‍රේම්වක් ර්ක තමයි සතිපට්ටානය...

    ටෙක්නිකලි බැලුවත්...විදර්ශනාව වෙන්නේ (ත්‍රිලක්ශනයා )...මාර්ග / ලෝකොත්තර සිතට කලින්...ඒ කියන්නෙ පෘතක්ජන අවස්තාව තුලදිමයි..ඒ කියන්නෙ එකට අවශ්ය ෆ්‍රේම්වර්ක් එක ඕනෙ වෙන්නෙත් පෘතක්ජන අවස්ස්තාවෙම තමයි

    --

    ඔතන හිරවෙන්නෙ.(මම දන්න විදිහට )...සතිපට්ටනය නැතිව සතිය වැඩුවම... විදර්ශනාවට ගියෙ නැති නම්...සිහියෙන් සිටි මම තමයි අන්තිමට..
    ------ Post added on Jul 18, 2026 at 10:29 AM
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,787
    66,987
    113
    සතිපට්ටනයෙන් ත්‍රිලක්ශනය ඉලිප්පිමක් වෙන්නෙ නැ....සතිපට්ටනය තමයි විපස්සනවේ ෆ්‍රේම්වර්ක් එක, විපස්සනාවෙන් තමයි ත්‍රිලක්ශනය ඉලිප්පෙන්නෙ...

    විපස්සනාව කියන එක වඩන්න පුලුවන් එකක් නෙවේ නෙ...හරි කන්ඩිශන් මත වැඩෙන එකක් නෙ...ඔතන හරි කන්ඩිශන් හදන ෆ්‍රේම්වක් ර්ක තමයි සතිපට්ටානය...

    ටෙක්නිකලි බැලුවත්...විදර්ශනාව වෙන්නේ (ත්‍රිලක්ශනයා )...මාර්ග / ලෝකොත්තර සිතට කලින්...ඒ කියන්නෙ පෘතක්ජන අවස්තාව තුලදිමයි..ඒ කියන්නෙ එකට අවශ්ය ෆ්‍රේම්වර්ක් එක ඕනෙ වෙන්නෙත් පෘතක්ජන අවස්ස්තාවෙම තමයි

    --

    ඔතන හිරවෙන්නෙ.(මම දන්න විදිහට )...සතිපට්ටනය නැතිව සතිය වැඩුවම... විදර්ශනාවට ගියෙ නැති නම්...සිහියෙන් සිටි මම තමයි අන්තිමට..
    ------ Post added on Jul 18, 2026 at 10:29 AM
    Vipassana vadanna puluwan,meeting right conditions at one point = samma ditti, from there onwards it becomes a wadenawa process till arihat
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    Vipassana vadanna puluwan,meeting right conditions at one point = samma ditti, from there onwards it becomes a wadenawa process till arihat

    උබ විපස්සනවට යෝනිසෝමනස්කාර ස්විච් එක අතින් ද ඔන් කරන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,787
    66,987
    113
    උබ විපස්සනවට යෝනිසෝමනස්කාර ස්විච් එක අතින් ද ඔන් කරන්නෙ?
    You take it as result of a process,but the process should include your practice.then after meeting the right conditions at one point samma ditti arrives,from there onwards you can call it a automated process