මාව ඉංජිනේරු රස්සාවෙන් පඩිත් නොදී එලවපු හැටි...

dilann

Well-known member
  • Jul 6, 2018
    66,898
    165,708
    113
    එකමත් එක රටක
    ජොබ් එක වෙනුවෙන් වැඩ කරලා ක්ෂණිකව එලවල දැම්මාම හිතපං. ඔය ගාණට හරි බෙල්ල වැල දාගන්නේ නැතිව ජීවත් වෙන එකම ලොකු දෙයක්.
    අපි දන්නේ නැහැනේ මේ මිනිස්සුන්ගේ පවුල්වල තත්වේ, අනෙක මේ මනුස්සයා පෞද්ගලිකව මොන වගේ බරක් කරේ තියාගෙන ද වැඩ කලේ කියලා. ජීවිතේම ඒ රැකියාව වෙන්න පුළුවන්. ඒක අමාරුව දන්නේ ඒ මනුස්සයා විතරයි. අපිට මිනිස්සුන්ගේ ජීවිත එක දෙයකින් මොහොතකින් හෝ අවුරුද්දක දෙකක එකට වැඩ කලා කියලවත් ජජ් කරන්න බෑ බන්. අත්දැකීමෙන් කියන්නේ. අපි උගේ ජීවිතේ දන්නවා කියන්න බෑ අපිට හම්බෙන පොඩි කාලේදි !

    - මම විඩියෝ තාම බැලුවේ නැ-

    update:
    විඩියෝ එකේ විනාඩි 3ක් වගේ බැලුවා. මූට මොකක් හරි වෙලා තියනවා. සම්පූර්ණ විඩියෝ එක නම් පැය 3ක් බලන්න බෑ බන්. මුගේ හැටි මෙහෙම නම් සෑහෙන අමාරුයි corperate එක ඇතුලේ ගේමක් ගහන්න. මුගේ කතාව සම්පුර්ණයෙන් දැන ගන්න නැතිව අපිට මුකුත් ඉතිං කියන්න බැහැ.
    මේ යකා කපටි , කම්මැලි පිස්සෙක් .

    මූ ඔය කියන ජොබ් එක කරලත් අම්මගෙන් සල්ලි ඉල්ලන් පඩියෙන් බාගයකට වඩා සිගරට් බිලා ලු .
    දැන් මූ ජොබ් කරන්න එපා කියලා තෙලක් ගහල ජොබ් කරල සල්ලි හම්බ කරන උන්ගෙන් හිගාකන්ව online .. මොන කාලකන්නියෙක් ද .
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,846
    2,078
    113
    Birmingham
    1784383599540.png
     
    • Haha
    Reactions: Emarald and wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,404
    12,285
    113
    35
    Spain
    මූ පාවිච්චි කරපු වචන ටික යුනික්, මේකෙත් එකෙක් ඔය වචන ටිකම කියුව. ඌද දන්නෙත් නැහැ.
     
    • Haha
    Reactions: Emarald

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,479
    10,038
    113
    ජොබ් එක වෙනුවෙන් වැඩ කරලා ක්ෂණිකව එලවල දැම්මාම හිතපං. ඔය ගාණට හරි බෙල්ල වැල දාගන්නේ නැතිව ජීවත් වෙන එකම ලොකු දෙයක්.
    අපි දන්නේ නැහැනේ මේ මිනිස්සුන්ගේ පවුල්වල තත්වේ, අනෙක මේ මනුස්සයා පෞද්ගලිකව මොන වගේ බරක් කරේ තියාගෙන ද වැඩ කලේ කියලා. ජීවිතේම ඒ රැකියාව වෙන්න පුළුවන්. ඒක අමාරුව දන්නේ ඒ මනුස්සයා විතරයි. අපිට මිනිස්සුන්ගේ ජීවිත එක දෙයකින් මොහොතකින් හෝ අවුරුද්දක දෙකක එකට වැඩ කලා කියලවත් ජජ් කරන්න බෑ බන්. අත්දැකීමෙන් කියන්නේ. අපි උගේ ජීවිතේ දන්නවා කියන්න බෑ අපිට හම්බෙන පොඩි කාලේදි !

    - මම විඩියෝ තාම බැලුවේ නැ-

    update:
    විඩියෝ එකේ විනාඩි 3ක් වගේ බැලුවා. මූට මොකක් හරි වෙලා තියනවා. සම්පූර්ණ විඩියෝ එක නම් පැය 3ක් බලන්න බෑ බන්. මුගේ හැටි මෙහෙම නම් සෑහෙන අමාරුයි corperate එක ඇතුලේ ගේමක් ගහන්න. මුගේ කතාව සම්පුර්ණයෙන් දැන ගන්න නැතිව අපිට මුකුත් ඉතිං කියන්න බැහැ.
    , ඔච්චර හිතන්න දෙයක් නෑ මූ ප්‍රශ්න වලින් පැනල යන එකෙක් !
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,087
    3,953
    113
    මේ යකා කපටි , කම්මැලි පිස්සෙක් .

    මූ ඔය කියන ජොබ් එක කරලත් අම්මගෙන් සල්ලි ඉල්ලන් පඩියෙන් බාගයකට වඩා සිගරට් බිලා ලු .
    දැන් මූ ජොබ් කරන්න එපා කියලා තෙලක් ගහල ජොබ් කරල සල්ලි හම්බ කරන උන්ගෙන් හිගාකන්ව online .. මොන කාලකන්නියෙක් ද .
    මං ඇහුවේ නෑ ඩිලා විනාඩි 3යි ඇහුවේ.

    මං අර විඩියෝ එක බලන්නේ නැතිව දාපු කතාව Generally කිව්වේ මට කැම්පස් එකේයි ලංකාවේ වැඩ කරද්දි හම්බුනු මිනිස්සුන්ගේ චරිත එක්කයි බලලා.

    මූට මොකටද තව ජොබ්.
    පේන විදියට අපේ ටයිම් එක වැය කරගෙන අවධානයක් දෙන්න තරම් හොඳ එකෙක් නෙමෙයි වගේ.
    ------ Post added on Jul 18, 2026 at 7:54 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,300
    113
    ඇත්තම කිව්වොත් ඌ කියන කතාව ඇත්ත...රස්සාවට කබුරලා මනුස්ස ආත්මෙ ගෙවන අය තමයි ට්‍රැක් හරිනම්...but උබ හරි..

    50 min idan 51 mint wenakam ahapalla poddak
    ------ Post added on Jul 18, 2026 at 5:14 PM
    ධනවාදය ඇවිල්ල තියෙන තැන තමයි මචන්.
    උදේ 7 ට ගෙදරින් ගිහින් රෑ 8 ට ගෙදර එන එක පට්ට වැඩක් වෙලා ඒකෙන් එලියට යන්න හදන එක කාලකන්නිකම කියල ලේබල් වෙනව.
    හැබැයි මනුස්ස වර්ගයා විදිහට අපිට survive වෙන්න නන් හැමෝම යම් කිසි රාජකාරියක් කරන්නත් ඕනෙ. මූ ඒක තේරුම් ගන්නෙ නෑ.
    හැබැයි ඒ අත්‍යවශ්‍ය රාජකාරිය 10 නන් ධනවාදය තමයි ඒක 100 ක් කරල තියෙන්නෙ.
    මූට ඔය අවුල් ලිහාගන්න බැරුව ඒකට බුදුදහමත් පටලගෙන ඉන්නෙ.
    මූට ෂුවර් ADHD ත් තියෙනව.

    , ඔච්චර හිතන්න දෙයක් නෑ මූ ප්‍රශ්න වලින් පැනල යන එකෙක් !
    ප්‍රශ්න වලට මුහුණ දෙනව ගගා struggle කරල කරල දන්නෙම නැතුව ක්ෂණිකව අවුරුදු 80 ක් විතර වෙලා මැරිල යනව බන් අපි. ඕකයි ඇත්ත.
    ------ Post added on Jul 18, 2026 at 9:01 PM
     
    Last edited:
    • Like
    Reactions: wpril5

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,300
    113
    මූ දැනුත් නමෝ බුද්ධාය කිය කිය තමයි හිගාකන්නේ .
    ඌ හිතන දේවල් එක්ක එකඟ වෙන්නෙ නෑ mainstream උන්. ඌ ඒ අවුල හරිගස්සගන්නෙ බෞද්ධ අරව මේවා අස්සෙ comfort zone එකක් හදාගෙන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,898
    165,708
    113
    එකමත් එක රටක
    ඌ හිතන දේවල් එක්ක එකඟ වෙන්නෙ නෑ mainstream උන්. ඌ ඒ අවුල හරිගස්සගන්නෙ බෞද්ධ අරව මේවා අස්සෙ comfort zone එකක් හදාගෙන.
    ඔහොම මගුලක් නෙවෙයි . . මූ කම්මැලි වගේම පට්ට කපටි කැරියෙක් .

    මු දැන් ඔය online හිගාකන්නේ ඌ ඔය කියන ජොබ් කරල කබුරන උන් අමාරුවෙන් උපයන සල්ලි නෙවෙයි ද ?
    ජොබ් කරන්නම ඕන නෑ හැම එකාම . එහම කරන්නෙත් නෑ .
    හැබැයි මූ නම් මහා කාලකන්නියෙක් . මුගේ තියන කාලකන්නි කමට මූ එක එක අර්ථකතන දිදී සදරනිකරණය කරන්න හදනව . අර මේකේ එකෙක් ABCD වලින් සාධාරණීකරණය කරනවා වගේ .
    මුට මුගේ අවුල තේරෙන්නේ නෑ . එක්කෝ තෙරෙව්න තියන කාලකන්නි කමට හිගකන්ව
     
    • Like
    Reactions: wpril5