🇮🇷IRAN 🇺🇸US -WW3?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,456
    6,631
    113
    Land of Lions

    ⭕ BREAKING NEWS

    ඉරානයේ 'ෆාර්ස්' (Fars) ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ: "එක්සත් ජනපදය අද රාත්‍රියේ ඉරානයේ සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාරයක් එල්ල කළහොත්, එරට පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ඩුබායි සහ අබුඩාබි ගුවන් තොටුපළවල් මෙන්ම ෆුජයිරා (Fujairah) සහ ජෙබෙල් අලි (Jebel Ali) වරායන් ද වහාම ඉවත් කර ගත යුතුව ඇත."

    *****Over 1 million Sri Lankans reside in Middle Eastern countries, primarily as temporary migrant workers
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ආන් තෙල් පෝලිම් නැවතත්
    අද මීදුම් රාත්‍රියෙන් පසුව තෙල් මිල ඉහල යාමේ අවදානමක්
    තෙල් ගේන්නේ එදිනෙදා අවශ්‍ය ප්‍රමාණය ලෝක මිල ඉහල ගියොත් වැඩි කරන්න වෙනව - වසන්ත සර්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,456
    6,631
    113
    Land of Lions
    😉😉😉😉😉😉😉😉😉😉
    • United Arab Emirates: Trump International Hotel and Residential Tower and the Trump International Golf Club in Dubai.
    • Saudi Arabia: Trump Plaza Tower and a Trump Tower in Jeddah and Riyadh, along with a golf club in Wadi Safar.
    • Qatar: Trump International Golf Club and Villas in Seamisma.
    • Oman: A luxury Trump International Hotel in Muscat.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    කෆීර් ලා ජිහාඩ් හම්බාවන්ට ඉස්ම යන්න බෝම්බ නෙලන්නේ 🐷 අල්ලාහ් ගේ කැමැත්ත නිසා නේද? 🐖 අල්ලාහ්ගේ කැමැත්තට විරුද්ධ නොවී කෆීර් බෝම්බ පාරවල් කන එක නේද ජිහාඩ් හම්බාවන්ගේ යුතුකම? 🤌🤌🤌
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,924
    7,349
    113
    Galaha
    ඉරනෙට ගහල ඉවරයක් කරල දැම්මනම් ඉවරයි. කාලකන්නි රටවල්නෙ කොහොමත් තිබිලත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: sahan50 and Cypress

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,486
    2,580
    113
    colombo
    ආන් තෙල් පෝලිම් නැවතත්
    අද මීදුම් රාත්‍රියෙන් පසුව තෙල් මිල ඉහල යාමේ අවදානමක්
    තෙල් ගේන්නේ එදිනෙදා අවශ්‍ය ප්‍රමාණය ලෝක මිල ඉහල ගියොත් වැඩි කරන්න වෙනව - වසන්ත සර්
    අඩු වුණාම මාස තුනක් යනකම් අඩු කරන්න බැහැ. වැඩි වුණාම 😂😂😂

    😉😉😉😉😉😉😉😉😉😉
    • United Arab Emirates: Trump International Hotel and Residential Tower and the Trump International Golf Club in Dubai.
    • Saudi Arabia: Trump Plaza Tower and a Trump Tower in Jeddah and Riyadh, along with a golf club in Wadi Safar.
    • Qatar: Trump International Golf Club and Villas in Seamisma.
    • Oman: A luxury Trump International Hotel in Muscat.
    ගොඩක් ත්‍රුන්පී ගේ නෙමේ නේ. බ්‍රෑන්ඩ් විත්‍රයි නේ
    ------ Post added on Jul 18, 2026 at 11:47 PM
     
    • Haha
    Reactions: Cypress

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    රෙද්ද ගහගන්නවනන් ගහගෙන ඉවරයක් වෙන්න ඕනි ගෑනු දෙන්නෙක්ගේ වලියක් වගේ අවුරුදු ගණන් ඇද ඇද ඉන්නේ නැතුව. මේ මොන කරදරයක්ද මේ. එකෙක් නෑනේ මැදට පැනල දෙන්නටම කෙලලා දාන්න
     
    • Like
    Reactions: Cypress

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,486
    2,580
    113
    colombo
    රෙද්ද ගහගන්නවනන් ගහගෙන ඉවරයක් වෙන්න ඕනි ගෑනු දෙන්නෙක්ගේ වලියක් වගේ අවුරුදු ගණන් ඇද ඇද ඉන්නේ නැතුව. මේ මොන කරදරයක්ද මේ. එකෙක් නෑනේ මැදට පැනල දෙන්නටම කෙලලා දාන්න
    මැද ට පැනලා නෙළන එකා තමයි. ගෑනි වෙලා ඉන්නේ. ඊශ්‍රාලය කට පුක වහන් ඉන්න එක හෙනම සැක සහිතයි
     
    • Like
    Reactions: CohenLenstra

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,504
    9,183
    113
    එහෙම උනොත් ඉරානෙත් හතර වටේට ගහයි
    තියෙන බඩු ටික කවදම හරි ඉවර වෙනවනේ බන්
    එහෙන් ආර්ථිකේ 0 ටත් පල්ලහින්
    වතුරත් නෑ බොන්න.
    හැම ෆැසිලිටි එකම ඩවුන්
    සාමේට ගියොත් මුන් ආයෙ රිසොස් එකතු කර ගන්නවා
    මේක තමයි නියම වෙලාව ඉරානේ නැතිම කරලා දන්න