ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    ලයික් දැම්මෙ...බැක්ගරවුන්ඩ් එකේ පාට ලස්සන නිසා...:lol:

    මෙතුමටත් විහිළු පුලුවන්නේ.

    ප්‍රජ්නාවෙන් බලන දහමක් කියන එක ඇත්ත...හබයි ඉතින් ගොඩක් අයට මිස් වෙන පොයින්ට් එක තමයි...ඔය ප්‍රච්නාව ඇතිවෙන්නෙ තවත් කින්ඩිශන් රාශියක් එක්ක පමනයි කියන එක...ඒ කන්ඩිශන් ටික ඇතැරල..ප්‍රච්නාව ප්‍රච්නාව ගගා හිටියට ප්‍රච්නාව ඇති වෙන්නෙ නැති බව..

    ඇත්ත, ඇත්ත. මන් හිතන තරම් ලේසි වෙන්න විදිහක් නැහැ කියලා හිතන නිසාමනේ මන් මේ අදහස් අහන්නේ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    මෙහෙමයි, පැටලිලා පැටලිලා කියල ගගා හිටියට හරියන්නෙ නැ නෙ..මොකක්ද,කොහොමද පැටලිල්ල කියල පෙන්නන එපයි..

    ඔබතුමා පරිපුර්න ඉන්ඩ්‍රහිය සන්වර සීලය, ආර්යකාන්ට සීලය කියල කියනකොට..ඔවට උත්තර දීල වැඩක් නැ...ඔබතුම ඉන්නෙ ඔක්කොම පැටලිලා ගැවෙ නැනෙ මම.. ඔබතුමගේ අසම්ශන් එක වැරදි කියල මම පැහදිලි උත්තරයක් දුන්නනෙ...මෙන්න මේ නිසා...පරිපූර්න ඉන්ද්‍රිය සන්වර සීලය කියන්න්නෙ..ආර්ය කාන්ත සීලය නෙවේ කියල... ඔබතුමාට පෙන්නන්න තියෙන්නෙ මම කිව්ව පොයින්ට් වල වැරද්ද පෙන්නල

    ආර්යකාන්ත සීලය කියන්නෙ මේකය්, ,ඉන්ඩ්‍රහිය සන්වර සීලය කියන්නෙ මේකයි..එක නිසා මේක පුර්න වෙනකොට ආර කාන්ට සීලය වෙනව කියල පෙන්නන එකනෙ...සරලයි නෙ..ඔබතුමාට කරන්න පුලුවන් දෙයක් නෙ..

    ඔතන ටෙක්නිකල් කරුනු වලට 100% එකග නොවුනත්, ඔව්..දිට්ටි සම්ප්‍රයුක්ත සිතයි, අවිජ්ජවෙ ඉන්ෆ්ලුවන්ස් එකයි දෙකක්... සොවාන් කෙනාගේ ගෙ දිට්ටි සම්ප්‍රකුක්ට සිත් 4 නැති නෙසා, ඕනෙ නම්, දිට්ටි සම්ප්‍රයුක්ට සිත් නැති වීමෙන් පරිපූර්නයි කියන්න පුලුවන්..අවිජ්ජාව සම්පුර්නයෙන් නැති වෙලා නැති නිසා.. නැති වීම යම්කිසි ප්‍රමානයකට පූර්නයි කියන්න පුලුවන්...පරිපූර්නයි කියන්න බැ..

    මේක කොහොමද දැන් ආයකාන්ත සීලයටයි... පරිපූර්න ඉන්ඩ්‍රහිය සන්වර සීලය.. දෙකම එකමයි කියන්න සම්බන්ද වෙන්නෙ?

    ඔව්, කාර් එකෙන්ක්, හරි පාරෙ යන කෙනාට නම් කිසිම අවුලක් නැතිව විග්‍රහ කරන්න පුලුවන් ව්යි මැප් එක (සූත්‍රය )

    කාර් එකකුත් තියෙනව හිතාගෙන..හරි පාරෙ යනවයි කියල හිතාගෙන වැරදි පාරෙ යන කෙනාට නම් ඉතින්...මැප් එක විග්‍රග කරන්න වෙන්නෙ...තමන් යන පාරට ගැලපෙන විදිහට මැප් එකේ මයිල්ස්ටොන් ටික වෙනස් කරල තමයි... 🤷‍♂️

    ලයික් දැම්මෙ...බැක්ගරවුන්ඩ් එකේ පාට ලස්සන නිසා...:lol:

    අපිට කොයින්ද කාර්

    නැ මහත්තයො...මගේ ගට් ෆීලින්ග් වලින් ඔබතුමාගෙ වගේ දර්මය ගලාගෙන එන්නෙ නැ නෙවැ... 😴
    ------ Post added on Jul 18, 2026 at 10:07 PM

    ප්‍රජ්නාවෙන් බලන දහමක් කියන එක ඇත්ත...හබයි ඉතින් ගොඩක් අයට මිස් වෙන පොයින්ට් එක තමයි...ඔය ප්‍රච්නාව ඇතිවෙන්නෙ තවත් කින්ඩිශන් රාශියක් එක්ක පමනයි කියන එක...ඒ කන්ඩිශන් ටික ඇතැරල..ප්‍රච්නාව ප්‍රච්නාව ගගා හිටියට ප්‍රච්නාව ඇති වෙන්නෙ නැති බව..
    ------ Post added on Jul 18, 2026 at 10:15 PM
    ඔයාට තියෙන පැටලිල්ල තමයි මම ඔය හැම තැනකදිම පෙන්නන්න උත්සහ කලේ රෝෂ් අයියෙ, ඒක ඔයාට grasp වෙන්නෙ නැති එකට කරන්න දෙයක් නැහැ🤷‍♂️.
    අනික් අයගෙ ego problems ගැන කතා කලාට, ඔයා ඔය අභිධර්මයක් අල්ලගෙන maintain කරන්නෙ ලොකු ego එකක්. ඔයා හැම වෙලාවෙම අනික් අය වැරදියි කියල පෙන්නන්නෙ ඔයා හරියි කියල හිතාගෙන ඉන්න ඔය framework එකේ ඉඳල. ඔතන problem එක තමයි. ඔයා ඔය දේවල් කියන්නෙ දැනුමකින්, "අහ් පොතේ මෙන්න මෙහෙම තියෙනව, ඒ නිසා අරක මෙහෙම නම් මේක මෙහෙම වෙන්න ඕනි" කියන logical රාමුව තුල ඉඳගෙන. ඔයාට අකාලිකත්වය grasp කරගන්න බැරි නිසා සෝවාන් වෙන්න කලින් සතිපට්ඨානය වඩන්න ඕනි කියල පෙන්නන්න full try එකක් දෙනව. අකාලිකත්වය (පෙර, දැන් සහ පසු කියන විහිලළුව) ඔයාට grasp වෙච්ච දවසක ඔයා, ඔයාටම හිනාවෙයි... << This is a fact ;-)

    මම ඔයා වගෙ අභිධර්මය එහෙම ලොකුවට study කරපු මහ ලොකු දහම් ඔස්තාර් කෙනෙක් නෙමෙයි නමුත් මම දෙයක් කියන්නෙ දන්න ටිකෙන් ඒ දේ දැකල. ඒත් ඔයා එහෙම නෙමෙයි නෙ, ඔයා කියන්නෙ දැනුමෙන් උපකල්පනය කරල. මම ඔයාට පැටලිල කියන්නෙ ඔන්න ඔය හේතුව නිසා. ඔය දැනුම හොඳයි ඉතිං වාද විවාද කරන්න, group discussion එකකදි එහෙම කැපිල පේන්න, පිළිගැනීම හදාගන්න එහෙම. නැත්තං ඉතිං හරි අමාරුයි ඕකත් එක්ක දහමක් අවබෝධ කරගන්න (සමහර විට තේරුම් නං ගනී). වෙන අනං මනං කරනවට වඩා ධර්මය පොත් වලින් වත් කරන එක හොඳයි. Therefore this is in no way a criticism.

    මම ඕක උදාහරණයකින් පෙන්නන්නං. ඔයා මේක ඇහුවනෙ
    "මේක කොහොමද දැන් ආයකාන්ත සීලයටයි... පරිපූර්න ඉන්ඩ්‍රහිය සන්වර සීලය.. දෙකම එකමයි කියන්න සම්බන්ද වෙන්නෙ?". දැන් මං ඔයාට කිව්වොත් ඒ මෙන්න මෙහෙම කියල තියෙන නිසා කියල:

    [යං සමාදානං තං වතං - සංවරට්ඨෙන සීලං] - ඉන්ද්‍රිය සංවරයම තමයි සීලය, බුදු දහමෙ කතාකරන පිහිටන සීලය ඉතිං ආර්‍යකාන්ත සීලයනෙ 🤷‍♂️

    ඔයා දැන් හතරවරං ගහයි ඔතන කියන සීලය ආර්‍යකාන්ත සීලය නෙමෙයි කියල, අභිධර්ම කෑලි දාල තර්කත් අරං එයි එහෙම වෙන්න බැහැ කියල. නමුත් මේ කියල තියෙන්නෙ ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරය. ඔයාට ඕක, ඔය දෘෂ්ටියත් එක්ක map කරගන්න බැහැ, ඉතං මේවා ඔයත් එක්ක කතා කරල ඇත්තටම වැඩක් නැහැ., ඔයා යන්නෙ වෙන වෙන පාරවල් වල. බුදු දහම subject එකක් හැටියට ඉගෙනගන්න එකෙ problem එකට හොඳ උදාහරණයක් තමයි මේ. IMHO
     
    • Like
    Reactions: Yeezus and ek_rosh

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113

    bro, අර භාවනා සීන් එක ගැන මන් කලින් අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ ෂුවර්ද?
    සෝතාපන්න කෙනෙක්ට අනරිය දැහැන් වඩන්න පුලුවන් කියන එක අනාගාමී ඵලයට නොයා.

    https://www.dhammawheel.com/viewtopic.php?t=41920
    ------ Post added on Jul 19, 2026 at 8:20 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    bro, අර භාවනා සීන් එක ගැන මන් කලින් අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ ෂුවර්ද?
    සෝතාපන්න කෙනෙක්ට අනරිය දැහැන් වඩන්න පුලුවන් කියන එක අනාගාමී ඵලයට නොයා.

    https://www.dhammawheel.com/viewtopic.php?t=41920
    ------ Post added on Jul 19, 2026 at 8:20 AM
    පුළුවන්, නිමිත්ත වෙනස්නෙ, ඉහල ඵල වලට යන්න විදියක් නැහැ. අර මම share කරපු video එකේ කාරනාව හරියටම තේරුණා නම්, වැඩි දුරට භවනා ගැන කතා කරන්න පුළුවන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    ඔයාට තියෙන පැටලිල්ල තමයි මම ඔය හැම තැනකදිම පෙන්නන්න උත්සහ කලේ රෝෂ් අයියෙ, ඒක ඔයාට grasp වෙන්නෙ නැති එකට කරන්න දෙයක් නැහැ🤷‍♂️.
    අනික් අයගෙ ego problems ගැන කතා කලාට, ඔයා ඔය අභිධර්මයක් අල්ලගෙන maintain කරන්නෙ ලොකු ego එකක්. ඔයා හැම වෙලාවෙම අනික් අය වැරදියි කියල පෙන්නන්නෙ ඔයා හරියි කියල හිතාගෙන ඉන්න ඔය framework එකේ ඉඳල. ඔතන problem එක තමයි. ඔයා ඔය දේවල් කියන්නෙ දැනුමකින්, "අහ් පොතේ මෙන්න මෙහෙම තියෙනව, ඒ නිසා අරක මෙහෙම නම් මේක මෙහෙම වෙන්න ඕනි" කියන logical රාමුව තුල ඉඳගෙන. ඔයාට අකාලිකත්වය grasp කරගන්න බැරි නිසා සෝවාන් වෙන්න කලින් සතිපට්ඨානය වඩන්න ඕනි කියල පෙන්නන්න full try එකක් දෙනව. අකාලිකත්වය (පෙර, දැන් සහ පසු කියන විහිලළුව) ඔයාට grasp වෙච්ච දවසක ඔයා, ඔයාටම හිනාවෙයි... << This is a fact ;-)

    මම ඔයා වගෙ අභිධර්මය එහෙම ලොකුවට study කරපු මහ ලොකු දහම් ඔස්තාර් කෙනෙක් නෙමෙයි නමුත් මම දෙයක් කියන්නෙ දන්න ටිකෙන් ඒ දේ දැකල. ඒත් ඔයා එහෙම නෙමෙයි නෙ, ඔයා කියන්නෙ දැනුමෙන් උපකල්පනය කරල. මම ඔයාට පැටලිල කියන්නෙ ඔන්න ඔය හේතුව නිසා. ඔය දැනුම හොඳයි ඉතිං වාද විවාද කරන්න, group discussion එකකදි එහෙම කැපිල පේන්න, පිළිගැනීම හදාගන්න එහෙම. නැත්තං ඉතිං හරි අමාරුයි ඕකත් එක්ක දහමක් අවබෝධ කරගන්න (සමහර විට තේරුම් නං ගනී). වෙන අනං මනං කරනවට වඩා ධර්මය පොත් වලින් වත් කරන එක හොඳයි. Therefore this is in no way a criticism.

    මම ඕක උදාහරණයකින් පෙන්නන්නං. ඔයා මේක ඇහුවනෙ
    "මේක කොහොමද දැන් ආයකාන්ත සීලයටයි... පරිපූර්න ඉන්ඩ්‍රහිය සන්වර සීලය.. දෙකම එකමයි කියන්න සම්බන්ද වෙන්නෙ?". දැන් මං ඔයාට කිව්වොත් ඒ මෙන්න මෙහෙම කියල තියෙන නිසා කියල:

    [යං සමාදානං තං වතං - සංවරට්ඨෙන සීලං] - ඉන්ද්‍රිය සංවරයම තමයි සීලය, බුදු දහමෙ කතාකරන පිහිටන සීලය ඉතිං ආර්‍යකාන්ත සීලයනෙ 🤷‍♂️

    ඔයා දැන් හතරවරං ගහයි ඔතන කියන සීලය ආර්‍යකාන්ත සීලය නෙමෙයි කියල, අභිධර්ම කෑලි දාල තර්කත් අරං එයි එහෙම වෙන්න බැහැ කියල. නමුත් මේ කියල තියෙන්නෙ ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරය. ඔයාට ඕක, ඔය දෘෂ්ටියත් එක්ක map කරගන්න බැහැ, ඉතං මේවා ඔයත් එක්ක කතා කරල ඇත්තටම වැඩක් නැහැ., ඔයා යන්නෙ වෙන වෙන පාරවල් වල. බුදු දහම subject එකක් හැටියට ඉගෙනගන්න එකෙ problem එකට හොඳ උදාහරණයක් තමයි මේ. IMHO

    bro,

    it is honestly amazing how you turned this whole thing into some personal breakdown of me. I ddint ask or say a single thing about your attitude, your practice or your understanding, yet you kept shifting everything toward my mindset, attitude, and behavior. every question I asked was direct, genuine, and on topic. It is disappointing it eventually went this way, but whatever, clearly we are not on the same wavelength. thanks though!! 🙏
     
    • Like
    Reactions: nuwan9999

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,265
    6,128
    113
    ඉස්සර ඉඳපු අෂ්ඨම ආජීවකයො මතක නේ? බුදුන් වහන්සේ ඔවුන් ලඟට ගියා ඉගෙන ගන්න. එයින් කෙනෙක් ඔය ශූන්‍යතා දහම දේශනා කළා. එත් බුදුන් එක ප්‍රතික්ෂේප කළා. මට මතක විදියට ශූන්‍යතා දහම දෙසුවේ මක්ඛලි ගෝසාල.
    wenna puluwan oka mahayanaye thiyana ekak ne . makkali tharam dhama kana kenek na kiyala budun kiwwai kiyala kiyanne.

    කොපමණකින් අනිච්චද, දුක්ඛ ද, අනාත්ම ද?
    every thing project wena siyalla. ethakota shunyai kisiwak na .
    ------ Post added on Jul 19, 2026 at 9:30 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    every thing project wena siyalla. ethakota shunyai kisiwak na .

    ප්‍රොජෙක්ට් වෙනවා කියලා අදහස් කරන්නේ? මොනවද ප්‍රොජෙක්ට් වෙන්නේ?

    shunyai kisiwak na .

    අත්දැකීමකුත් නැද්ද?
    නැත්තම් අත්දැකීම තුල හරයක් නැද්ද?
    ------ Post added on Jul 19, 2026 at 9:42 AM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,265
    6,128
    113
    ප්‍රොජෙක්ට් වෙනවා කියලා අදහස් කරන්නේ? මොනවද ප්‍රොජෙක්ට් වෙන්නේ?

    අත්දැකීමකුත් නැද්ද?
    නැත්තම් අත්දැකීම තුල හරයක් නැද්ද?
    ------ Post added on Jul 19, 2026 at 9:42 AM
    panchendriya and dot eka magin dakinawa rasa kama piganak . oka rasai kiyala danne komada .basic tika dannwane . kama piganata api dunna values thiyenne . ara 6th sense walin dipu .habai aththatama ethana rasa kama piganak na. api eka rasai kiyala apima kiyanwa .

    ethakota every thing serama chiththakshana wada karala thiyenne.mile seconds walin alla gannawa . serama alla ganna 6th sense wada karanwa ho gala.baluwama athi magulak na .shunyai
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    bro,

    it is honestly amazing how you turned this whole thing into some personal breakdown of me. I ddint ask or say a single thing about your attitude, your practice or your understanding, yet you kept shifting everything toward my mindset, attitude, and behavior. every question I asked was direct, genuine, and on topic. It is disappointing it eventually went this way, but whatever, clearly we are not on the same wavelength. thanks though!! 🙏
    You’re welcome රෝෂ් අයියෙ 🙏 .
    Just to clarify, my earlier message was simply a personal reflection or rather a constructive analysis of your religious perspective, nothing else and not a criticism. Yes, it was personal, but Buddhism is a path of self‑reflection, and I believe personal analysis is necessary to get some benefit out of it. I’m always open to others examining my beliefs so I can improve myself (within reason of course).

    I understand now that Buddhism is more of an academic topic for you, so I apologize for approaching it personally. It definitely seems we’re operating on different wavelengths.
    Thanks and much merits 🙏
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,265
    6,128
    113
    Nikan hina giya appa

    Nene ban nikan damme.tension ease out karanna :LOL:
    ------ Post added on Jul 19, 2026 at 10:27 AM
    e unata umba ballek ge photo eka dala apahu arugen ahanwa oka change unoth komada kiyala.mage ila ata hitan ridenawa hina wela.budu ammo
     
    • Haha
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    You’re welcome රෝෂ් අයියෙ 🙏 .
    Just to clarify, my earlier message was simply a personal reflection or rather a constructive analysis of your religious perspective, nothing else and not a criticism. Yes, it was personal, but Buddhism is a path of self‑reflection, and I believe personal analysis is necessary to get some benefit out of it. I’m always open to others examining my beliefs so I can improve myself (within reason of course).

    I understand now that Buddhism is more of an academic topic for you, so I apologize for approaching it personally. It definitely seems we’re operating on different wavelengths.
    Thanks and much merits 🙏

    bro, personal analysis is good and has its own place. but projecting own views onto others and assuming someones motives is neither helpful nor ethical IMO.

    infect, since you said you are open to improve yourself, i believe, it would be much beneficial for you to monitor your own mind to understand why you are feeling about me that way...

    what the mind really observes:

    rosh is always using abhidamma
    rosh doest agree my points
    rosh is questioning my explanations
    .....

    the mind personally knows nothing about me. but see how amazing what the mind can fabricate/construct:

    ඔයා ඔය අභිධර්මයක් අල්ලගෙන maintain කරන්නෙ ලොකු ego එකක්.
    ඔයා හැම වෙලාවෙම අනික් අය වැරදියි කියල පෙන්නන්නෙ ඔයා හරියි කියල හිතාගෙන ඉන්න ඔය framework එකේ ඉඳල
    ඔයා ඔය දේවල් කියන්නෙ දැනුමකින්, "අහ් පොතේ මෙන්න මෙහෙම තියෙනව, ඒ නිසා අරක මෙහෙම නම් මේක මෙහෙම වෙන්න ඕනි" කියන logical රාමුව තුල ඉඳගෙන
    ඔයාට අකාලිකත්වය grasp කරගන්න බැරි නිසා සෝවාන් වෙන්න කලින් සතිපට්ඨානය වඩන්න ඕනි කියල පෙන්නන්න full try එකක් දෙනව
    අකාලිකත්වය (පෙර, දැන් සහ පසු කියන විහිලළුව) ඔයාට grasp වෙච්ච දවසක ඔයා, ඔයාටම හිනාවෙයි

    also see, how the mind is thinking how it should be used for

    ඔය දැනුම හොඳයි ඉතිං වාද විවාද කරන්න
    group discussion එකකදි එහෙම කැපිල පේන්න
    පිළිගැනීම හදාගන්න එහෙම
     
    Last edited:
    • Love
    Reactions: nuwan9999