මෙහෙමයි, පැටලිලා පැටලිලා කියල ගගා හිටියට හරියන්නෙ නැ නෙ..මොකක්ද,කොහොමද පැටලිල්ල කියල පෙන්නන එපයි..
ඔබතුමා පරිපුර්න ඉන්ඩ්‍රහිය සන්වර සීලය, ආර්යකාන්ට සීලය කියල කියනකොට..ඔවට උත්තර දීල වැඩක් නැ...ඔබතුම ඉන්නෙ ඔක්කොම පැටලිලා ගැවෙ නැනෙ මම.. ඔබතුමගේ අසම්ශන් එක වැරදි කියල මම පැහදිලි උත්තරයක් දුන්නනෙ...මෙන්න මේ නිසා...පරිපූර්න ඉන්ද්‍රිය සන්වර සීලය කියන්න්නෙ..ආර්ය කාන්ත සීලය නෙවේ කියල... ඔබතුමාට පෙන්නන්න තියෙන්නෙ මම කිව්ව පොයින්ට් වල වැරද්ද පෙන්නල
ආර්යකාන්ත සීලය කියන්නෙ මේකය්, ,ඉන්ඩ්‍රහිය සන්වර සීලය කියන්නෙ මේකයි..එක නිසා මේක පුර්න වෙනකොට ආර කාන්ට සීලය වෙනව කියල පෙන්නන එකනෙ...සරලයි නෙ..ඔබතුමාට කරන්න පුලුවන් දෙයක් නෙ..
ඔතන ටෙක්නිකල් කරුනු වලට 100% එකග නොවුනත්, ඔව්..දිට්ටි සම්ප්‍රයුක්ත සිතයි, අවිජ්ජවෙ ඉන්ෆ්ලුවන්ස් එකයි දෙකක්... සොවාන් කෙනාගේ ගෙ දිට්ටි සම්ප්‍රකුක්ට සිත් 4 නැති නෙසා, ඕනෙ නම්, දිට්ටි සම්ප්‍රයුක්ට සිත් නැති වීමෙන් පරිපූර්නයි කියන්න පුලුවන්..අවිජ්ජාව සම්පුර්නයෙන් නැති වෙලා නැති නිසා.. නැති වීම යම්කිසි ප්‍රමානයකට පූර්නයි කියන්න පුලුවන්...පරිපූර්නයි කියන්න බැ..
මේක කොහොමද දැන් ආයකාන්ත සීලයටයි... පරිපූර්න ඉන්ඩ්‍රහිය සන්වර සීලය.. දෙකම එකමයි කියන්න සම්බන්ද වෙන්නෙ?
ඔව්, කාර් එකෙන්ක්, හරි පාරෙ යන කෙනාට නම් කිසිම අවුලක් නැතිව විග්‍රහ කරන්න පුලුවන් ව්යි මැප් එක (සූත්‍රය )
කාර් එකකුත් තියෙනව හිතාගෙන..හරි පාරෙ යනවයි කියල හිතාගෙන වැරදි පාරෙ යන කෙනාට නම් ඉතින්...මැප් එක විග්‍රග කරන්න වෙන්නෙ...තමන් යන පාරට ගැලපෙන විදිහට මැප් එකේ මයිල්ස්ටොන් ටික වෙනස් කරල තමයි...
ලයික් දැම්මෙ...බැක්ගරවුන්ඩ් එකේ පාට ලස්සන නිසා...
අපිට කොයින්ද කාර්
නැ මහත්තයො...මගේ ගට් ෆීලින්ග් වලින් ඔබතුමාගෙ වගේ දර්මය ගලාගෙන එන්නෙ නැ නෙවැ...

------
Post added on Jul 18, 2026 at 10:07 PM
ප්‍රජ්නාවෙන් බලන දහමක් කියන එක ඇත්ත...හබයි ඉතින් ගොඩක් අයට මිස් වෙන පොයින්ට් එක තමයි...ඔය ප්‍රච්නාව ඇතිවෙන්නෙ තවත් කින්ඩිශන් රාශියක් එක්ක පමනයි කියන එක...ඒ කන්ඩිශන් ටික ඇතැරල..ප්‍රච්නාව ප්‍රච්නාව ගගා හිටියට ප්‍රච්නාව ඇති වෙන්නෙ නැති බව..
------
Post added on Jul 18, 2026 at 10:15 PM